මහින්ද පරදින්න යන්නේ ඇයි???

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහජන මුදල් හොරා කෑම ලේසි පාපකර්මයක් නෙමේ. අනිවා පල දෙනවා. මීට කලින් උන්ටත් පල දුන්නා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17585962 said:
    මහජන මුදල් හොරා කෑම ලේසි පාපකර්මයක් නෙමේ. අනිවා පල දෙනවා. මීට කලින් උන්ටත් පල දුන්නා

    katei me para chande denne? :dull:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අපේ අම්මලගෙ පැත්තේ අය කැපුවත් නිල් කාරයෝ. අපේ මහප්පා නිල් බස්සෙක්. මාර විදියට උන්ට වැඩ කලේ. ඒත් මහප්පා මලයින් පස්සේ ඒ අය නිකන් අනාථ උනා වගේ. එක නිල් බල්ලෙක් ඇව්ල්ලා සත පහක ආධාරයක් කලේ නැ. කිසි සහනයක් ලැබුනෙ නැ ඒ පවුලට. ලමයින්ගේ සල්ලි වලින් තමා ජීවත් වෙන්නේ. ඒ අය ඔක්කොම දැන් මෛත්‍රීට හරවලා තියෙන්නේ අපි .. මිනිස්සුන්ට කතා කලාම කියනව ඇත්ත තමයි පුතේ ඒක නම් අපිත් ඉතින් ඒ කාලෙ ඉදන් දුන්න නිසා ඡන්දෙ දුන්න මිසක් හිතල බලල ඡන්ද කලේ නැ කියල.

    බුකියෙනුත් දන්න දන්න උන්ට කියල ඡන්ද සැහෙන හදල තියෙන්නේ මෛත්‍රීට :)

    පොදු ජනතාවට ජයවේවා
    කාලකණ්ණියා ගෙදර පලයන්

    11.gif
    11.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඉස්සුවේ බුකියෙන්

    යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා
    කළගුන සලකලා මිනිස්සු ජන්ද දුන්නා
    යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා
    පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා
    ආර්ථිකේ බැසිල්ට දුන්නා
    ක්‍රිඩාව නාමල්ට දුන්නා
    ආරක්ෂාව ගොටාට දුන්නා
    රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා
    තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා
    අගනගරේ වහලා රේස් පැද්දා
    දාළදා මාලිගාව වටෙි රැසියන් ගනිිකාවෝ නැටෙවිවා
    ලොකෙට නය වෙවි බෙිබිලා රොකටි ඇරියා
    කැසිනෝ කාරයන්ව වඩාගෙන බදුසහන දුන්නා
    ප්‍රභාකරන් මරලා කේ පි ලා තුරැලට ගත්තා
    වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා
    ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා මැරුවා
    රටම බියගන්වපු සුදු වැන් සංස්කුතියක් ගෙනවා
    නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
    කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා
    ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කලා හුදකලා රටක් කලා
    රටෙි සම්පත් ටික චිනට දුන්නා චිනෙට අපිව විකුනුවා
    අද ඉපදෙන පොඩි එකාවත් ලක්ෂ 5ක නයකාරයෙක් කලා
    තමන්ට ඕන තින්දුව ගන්න ඕන නිසා ශ්‍ර‍ේෂ්ඨාධිකරණ අගවිනිසුරු දොට්ට දැම්මා
    තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කලා නිතිය බලු කලා
    පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා ලක්ෂ 260 දවසට වියදමි කලා
    කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා
    අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
    මිනිසුන්ට මතකයි...අමනුස්සයන්ට අමතකයි...
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රත්තරං;17585962 said:
    මහජන මුදල් හොරා කෑම ලේසි පාපකර්මයක් නෙමේ. අනිවා පල දෙනවා. මීට කලින් උන්ටත් පල දුන්නා

    Aniwa Mahindatath wenne Premadasata wechcha de tamae. Oka malaama kaliwath hambuwena ekak ne. Ballek wage marila yanna ona.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17586033 said:
    විකල්පයක් නෑ.

    ඒ නිසා මයිත්‍රීට දෙනවා

    බොරු කියන්න එපා රත්තරණේ උඹෙ පජාරෝ එකේ වඩින නානපාල මේ පාර මහින්දටනෙ චන්දෙ දෙන්න කියන්නෙ. :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රත්තරං;17585660 said:
    මොනව කරන්නද බන්. ප්‍රාජාතන්ත්‍රවාදයක් තියෙන රටක එපැයි බන් සාදාරන චන්දයක් තියන්න

    Eka aththa. Matath News nam labuna atulin. MR dinanawi Horachanda daala.. Habae oka tawa tikalalekin marenawa ballek wage.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Aniwa Mahindatath wenne Premadasata wechcha de tamae. Oka malaama kaliwath hambuwena ekak ne. Ballek wage marila yanna ona.

    Eka aththa. Matath News nam labuna atulin. MR dinanawi Horachanda daala.. Habae oka tawa tikalalekin marenawa ballek wage.
    හරි මහින්ද හොරකම් කරනවා කියමුකෝ.. බල්ලෝ තෝ අවුරුදු 30 ක යුද්දය නිමකරලා රට එක්සේසත් කරපු කෙනවද බල්ලෙක් වගේ මැරිලා පලයන් කියන්නේ??? ඇයි මහින්ද දහස් ගණන් කොල්ලෝ මැරුවද?? එහෙම කරනම් කියපන් බල්ලෙක් වගේ මැරිලා යන්න කියලා.. ඇයි මහින්ද ටයර් සෑය වල් දැම්මද බල්ලෝ??? එහෙම කලානම් කියහන් බල්ලෙක් වගේ මැරිලා පලයන් කියලා.. තොපිනම් නපුන්සකයෝම තමයි.කට කුණු වෙලා යන්න ඕනේ තොගේ:angry: :angry: :angry: :angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හරි මහින්ද හොරකම් කරනවා කියමුකෝ.. බල්ලෝ තෝ අවුරුදු 30 ක යුද්දය නිමකරලා රට එක්සේසත් කරපු කෙනවද බල්ලෙක් වගේ මැරිලා පලයන් කියන්නේ??? ඇයි මහින්ද දහස් ගණන් කොල්ලෝ මැරුවද?? එහෙම කරනම් කියපන් බල්ලෙක් වගේ මැරිලා යන්න කියලා.. ඇයි මහින්ද ටයර් සෑය වල් දැම්මද බල්ලෝ??? එහෙම කලානම් කියහන් බල්ලෙක් වගේ මැරිලා පලයන් කියලා.. තොපිනම් නපුන්සකයෝම තමයි.කට කුණු වෙලා යන්න ඕනේ තොගේ:angry: :angry: :angry: :angry:

    අනේ නිකන් පලයන් කුසල්හාමි යන්න. ෆොන්සේකාව හිරේ දාලා මෙතන යුද්ධෙ කරේ මහින්දය තුවක්තුව සරම අස්සේ ගහන් වෙන්නැති. යුද්ධෙ තිබුණට වැඩිය රට අස්ථාවර කලා කාලකණ්ණියා. මැරිල යන්න නම් හොද නැ .. ටිකක් විදවන්න ඕන
     
    Nov 24, 2014
    789
    64
    0
    මොනා කලත් අපි එකක් පිලිගන්න ඕනෙ. මහින්ද රාජපක්ශ සර්ට මයිත්රීට තරම් හොදට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගොම දාන්න බෑ. කොහෙත්ම බෑ. :P
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.