මහින්ද පරදින්න යන්නේ ඇයි???

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මහින්ද මහත්තයා හොද මොල කාරයා....
    හැබැයි මිනිහ ධීවර ඇමතිව ඉද්දි අපි හිතුවද මිනිහ මේ වගේ පොරක් වෙයි කියල
    එහෙම නැතිනම් අගමැතිව ඉද්දි අපි හිතුවද...
    නෑනෙ ලංකාවෙ ඉන්න දක්ෂම මනුස්සයා මහින්ද නෙමේ...
    අපි තව කාට හරි අවස්තාවක් දීල බලන්න ඕනෙ බය වෙන්න එපා අවුරුදු 6 යි
    හරි නැතිනම් අපිට වෙනස් කරන්න පුලුවන්
    ජය වේවා
     
    • Like
    Reactions: Puzhi

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..
    බැසිල් ඇමෙරිකාවට ගියාම මට හිතුනා මොකක් හරි ලොකු ගේමක් කියලා..
    කොහෙද හිටපු දනුන ආවා.ආපු ගමන් ඇප දුන්නා.. ජෙනරාල් පට්ටමත් දෙයි..
    බැසිලා නම් මාර යකෙක් බං
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    11.gif
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    හේතුපල ධර්මය අනුව, රිටන් එක එනවාමයි
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    SE 2.jpg

    වසර 43 ක් තිස්සේ පැමිණි ගමන සැබැවින්ම ඓතිහාසිකය. එය කාලයේ අවශ්‍යතාවකි. සොබා දහම විසින්
    වරින්වර ජාතියේ මෙන්ම රටේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා නායකයෝ නිර්මාණය කරති. මේ
    යුගය මහින්ද යුගයයි. මහින්ද යුගය සොබා දහම විසින් රටේ අවශ්‍යතාව හා ජාතික
    අවශ්‍යතාව සඳහා නිර්මිත ප්‍රපංචයකි.
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    මහින්ද මහත්තයා හොද මොල කාරයා....
    හැබැයි මිනිහ ධීවර ඇමතිව ඉද්දි අපි හිතුවද මිනිහ මේ වගේ පොරක් වෙයි කියල
    එහෙම නැතිනම් අගමැතිව ඉද්දි අපි හිතුවද...
    නෑනෙ ලංකාවෙ ඉන්න දක්ෂම මනුස්සයා මහින්ද නෙමේ...
    අපි තව කාට හරි අවස්තාවක් දීල බලන්න ඕනෙ බය වෙන්න එපා අවුරුදු 6 යි
    හරි නැතිනම් අපිට වෙනස් කරන්න පුලුවන්
    ජය වේවා

    :yes::yes::yes:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මරා ගත්තා ඇති...
    මෛත්‍රී කරමු...

    බුකියෙන් ගත්තේ
     
    Last edited: