මහින්ද පරාජය බාර නොගන්නා බව කියයි.

Jul 5, 2012
1,773
265
0
මහින්ද පරාජය බාර නොගන්නා බව කියයි.

මහින්ද පරාජය බාර නොගන්නා බව කියයි.



මහින්ද පරාජය බාර නොගන්නා බව කියයි.


මහින්ද තම තුට්ටු දෙකේ ගතිය පෙන්වමින් නැවතත් ජාතිවාදය අවුස්සන කතාවක් කරනු මේ විඩියෝවේ දැක්වේ. මේ කතාකරන්නේ මැදමූලන ජනතාවටය. මින් පැහැදිලි වන්නේ ඔහු ජනාදිපති මන්දිරෙයෙන් ගියා නොව එලවූ බවය. අන්තිම මොහොත දක්වා ජනමතය යට ගසා ගෝටාබය සමඟ හමුදාව යොදවා බලයේ ඉන්නට තැත්කල බවයි.

සදාචාරයක් ඇති නායකයින් නම් පරාජය බර ගෙන මහත්වරු මෙන් පිටවී යති. මෙ වැනි ජනතාව අවුස්සන සුලු දෙකයි පනහේ පීචන් වැඩ කරන්නේ නැත.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්ද නම් ආය දේශපාලනයට එන්න තියා හිතන්නවත් එපා.ලොකු විනාසයක් කරගන්න හදන්නේ.මම තුන් කල් දකින ඥණයෙන් කරන අනතුරු ඇගවීමක්
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    මහින්ද නම් ආය දේශපාලනයට එන්න තියා හිතන්නවත් එපා.ලොකු විනාසයක් කරගන්න හදන්නේ.මම තුන් කල් දකින ඥණයෙන් කරන අනතුරු ඇගවීමක්

    උබේ තුන්කල් දකින ඥණක් ඕනේ නෑ බන් ඕක ඕන හරකෙක්ට තේරෙනවා..:rofl::rofl::P:P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උබේ තුන්කල් දකින ඥණක් ඕනේ නෑ බන් ඕක ඕන හරකෙක්ට තේරෙනවා..:rofl::rofl::P:P

    avatar438906_38.gif
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    යකෝ! මහින්ද තොත්ත බබෙක් නෙමෙයි!!
    බැං-කිමූන් එක්ක රණවිරුවන් පාවා දෙන ගිවිසුම් ගැහුව, රට බේරා ගන්න ලේ හලපු ජේනරාල් ෆොන්සේකාව හිරේ දැම්ම, කොටි නායක KP ට රජ ගෙදර සැප දුන්න, කරුණ, පිල්ලෙයාන්ලට නඩු නැතුව ඇමති සැප දුන්න, අඩවිනිසුරු තුමිය ගෙදර යැව්ව, ඒවිතරක් නෙමෙයි හොඳ පදමට අපේ සල්ලි පිල්ලි ගැහුව, මදි උනාම ණයට අරගෙනත් ගැහුව..
    මේ ඡන්දෙදිත් ජිල්මාට් දාන්න හැදුව. වැඩේ අප්සෙට් උනාම "ගෞරවාන්විතව" සමු ගත්ත..
    හ්ම්....
    කමක් නෑ ඉතිං යුද්දෙ දින්නනෙ...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    LTTE’s one time global arms procurer and financial controller Kumaran Pathmanathan alias KP has fled the country, MP Rajitha Senaratne said today. Addressing the media he said that an investigation has been launched following reports that the former LTTE leader fled the country using the VIP lounge at the Bandaranaike International Air Port. -

    කේ.පී සල්ලි ටිකත් එක්ක යවන්න ඇති. දැන් කේ.පී ගේ සල්ලි වලින් මහින්දය මේක අවුල් කරන්න බලයි.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    මහින්ද නම් ආය දේශපාලනයට එන්න තියා හිතන්නවත් එපා.ලොකු විනාසයක් කරගන්න හදන්නේ.මම තුන් කල් දකින ඥණයෙන් කරන අනතුරු ඇගවීමක්

    na machan aye enawa ...balapanko..puluwan taram baldi peralai....:rolleyes::rolleyes::rolleyes:
     

    lex

    Member
    Dec 31, 2006
    95
    14
    0
    මහින්දට හෝ කිසිම රාජපක්ෂකෙනෙකුට තවත් රාජයෝග නැත.බල තන්හාව විනාශය ගෙන එනු ඇත.එම නිසා අඥන බලලෝබියෙක් වෙන්න එපා.2021 වෙනකම් ජනාධිපතිවරනයක් එන්නේ නෑ.:D:D
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පොන්නයෝ රනිලා විසි තිස් ගානක් පැරදිලත් එල්ලිලා ඉඳලා ඊයේ අගමැති උනා.මහින්ද එක පාරක් පරාද උනාම මොකෝ :rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද නම් ආය දේශපාලනයට එන්න තියා හිතන්නවත් එපා.ලොකු විනාසයක් කරගන්න හදන්නේ.මම තුන් කල් දකින ඥණයෙන් කරන අනතුරු ඇගවීමක්

    පුකෙන්ද දැක්කෙ? :lol: මෝඩ පකා :lol:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මහින්ද නම් ආය දේශපාලනයට එන්න තියා හිතන්නවත් එපා.ලොකු විනාසයක් කරගන්න හදන්නේ.මම තුන් කල් දකින ඥණයෙන් කරන අනතුරු ඇගවීමක්

    මේ ඉන්නෙ ඔයාවත්ද ?


     
    Jul 5, 2012
    1,773
    265
    0
    Rajapaksa ‘pressed’ army after Sri Lanka poll defeat — official

    AGENCE FRANCE PRESSE
    Published — Saturday 10 January 2015



    COLOMBO: Mahinda Rajapaksa tried to persuade the army chief to deploy troops when it became clear he had lost Sri Lanka’s election, a spokesman for the country’s new president said Saturday.
    Rajapaksa has been widely praised for conceding defeat early on Friday, even before the last votes had been counted, when he realized that his rival Maithripala Sirisena had an unassailable lead.
    But in a press conference on Saturday, a top aide to Sirisena said that Lt. Gen Daya Ratnayake, who is the head of the armed forces, had come under pressure to intervene shortly before the concession.
    “The army chief was under pressure to deploy but he did not. He declined to do anything illegal,” Rajitha Senaratne, the chief spokesman for the new president, told reporters in Colombo.
    “Even in the last hour, he (Rajapaksa) tried to remain in office. Only when he realized that he had no other option, he decided to go.”
    There was no immediate comment from the military.
    Senaratne, who is tipped to become health minister, declined to say whether the deposed president himself tried to contact the military chief or used his younger brother Gotabhaya.
    Gotabhaya Rajapaksa has often been accused of meddling in his officially neutral role as defense secretary.
    “There was a defense ministry conspiracy for Rajapaksa to remain in office. Gotabhaya had openly defied election laws and addressed election rallies,” Senaratne said, adding the new administration would put a stop to public servants dabbling in politics.
    Senaratne said the defense ministry had also tried to deploy troops in the island’s former war zone and stage explosions in a bid to discourage ethnic Tamils from voting.
    Despite two explosions that caused no harm, the northern region voted overwhelmingly to support Sirisena.
    Rajapaksa was reviled by many members of Sri Lanka’s largest ethnic minority for allegedly ordering the brutal military suppression of a separatist insurgency in which thousands of civilians died.
    Senaratne said the new Sri Lankan government had guaranteed the safety of Rajapaksa and his family after the vote, but vowed to pursue members of the former administration for human rights abuses.
    “We don’t believe in revenge, but that does not mean we will not prosecute those accused of wrongdoing,” he said.
    Sri Lanka has been largely immune from military meddling in politics except for a 1962 coup that failed to topple the government. Since then, there had been no direct military role in the army.
    Sri Lanka’s former army chief Sarath Fonseka, who launched a failed bit to challenge president Rajapaksa at his 2010, was convicted of engaging in politics while still in uniform and jailed for 30 months.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මහින්ද නම් ආය දේශපාලනයට එන්න තියා හිතන්නවත් එපා.ලොකු විනාසයක් කරගන්න හදන්නේ.මම තුන් කාල් දකින ඥණයෙන් කරන අනතුරු ඇගවීමක්

    :D:D:D:D