Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද පැන්නූ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද පැන්නූ හැටි

මහින්ද පැන්නූ හැටි

කොළඹ විශ්ව විද්‍යාලයයේ හාර්වර්ඞ් හා කේම්බි්රජ් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ ආචාර්ය කපිල රණසිංහ සමග සාකච්ඡාව.

කපිල රණසිංහ සමාගම් කිහිපයක සේවය කරයි.ඊට අමතරව මම ලන්ඩන් නුවර හා මෙරට විශ්වවිද්‍යාල කිහිපයක කථිකාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරයි.

ශී‍්‍ර ලංකාවේ දේශපාලනයයි ඔබයි අතර තියෙන ගනුදෙනුව මොන වගේද?

මම සකී‍්‍රයව දේශපාලනයට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙන්න අදහසකුත් නැහැ. හැබැයි මට සියලු පක්ෂවලට අයත් දේශපාලන මිතුරන් ඉන්නවා. නොයෙකුත් අවස්ථාවන්වල මා ඔවුන්ට උදවු ලබාදීලත් තිබෙනවා වෘත්තිකයෙකු ලෙස.

නමුත් කිව යුතුයි මා 2010 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහුගේ රජයට සහය දැක්වූ බව. එසේ කිරීමට හේතුව වුණේ මගේ අදහසක් තිබුණා ඔහු හා ඔහුගේ රජය රටට යහපතක් කරාවිය කියා. නමුත් එය එසේ වන්නේ නැති බව තේරුම් ගන්න මා ඇතුළු මගේ සහෝදර වෘත්තිකයින්ට වැඩි කාලයක් ගියේ නැහැ. මට පෞද්ගලිකවම දැනුණු දෙයක් තමයි රටට වෙනසක් අවශ්‍ය වග.

අලුත් රජයක් පත්වීම පසුපස ඔබ විශාල කාර්යභාරයක් සිදුකළා කියා ඔබ පවසනවා?

විදේශ විශ්වවිද්‍යාලවලත් අධ්‍යාපනය ලබල තියෙන නිසා මට මිතුරන් සිටිනවා රටවල් 30 කට අධික ප්‍රමාණයක. ඒ වගේම මගේ සිසුන් සිටිනවා රටවල් 10 කට අධික ප්‍රමාණයක. මේ නිසාම මා වෙන කෙනෙකුට සාපේක්ෂව වඩා වැඩි පරිමානයකින් ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා.මගේ මිතුරන් හා සිසුන් එක්ක කතාබස් කරනකොට,ඔවුන්ගේ රටවල් ගැන තොරතුරු හුවමාරු කරගන්නකොට මට තේරුම් ගිය දෙයක් තමයි ඒ රටවල් මොනතරම් හොදට සංවිධානය වෙලා තියෙනවාද,මොන තරම් හොදට පුරවැසියන් ගැන අවධානය යොමුකරලා තියෙනවාද,ඒ වගේම මොන තරම් හොදට සංවර්ධනය වෙලා තියෙවාද කියන එක.

නමුත් මා ශී‍්‍ර ලංකාවට පැමිණි වෙලාවක මගේ ශී‍්‍ර ලංකා මිතුරන් එක්ක පොඩි කතාබහකට එකතුවුනහම අපි අතර හුවමාරු වුනේ සම්පූර්ණයෙන්ම වෙනස් අදහස්.අපි කවුරුවත් රට යන අත ගැන සතුටින් නොවේ හිටියේ.වෘත්තියකයින්ට හා උගතුන්ට රටේ පාලකයින් ගැන පැහැදීමක් තිබුණේ නැහැ.ඒ අතරේ ව්‍යාපාරිකයින් චෝදනා කරමින් සිටියේ ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර සිදුකරගෙන යන්න සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැති බව කියමින්.මට පසුගිය රජය හා සමිීප සබදතා තිබුණු නිසා මුලදීම දැනගන්න හැකිවුණා රජයේ සාමාජිකයින් බොහෝ දෙනෙක් පාලකයින්ගේ කි‍්‍රයාකලාපය ගැන අසතුටින් සිටින බව.කෙටියෙන් කිව්වොතින් ශී‍්‍ර ලංකාවට නව පාලනයක් අවශ්‍ය බව අපි සියලූදෙනාට තදින්ම දැනිලයි තිබුණේ.

ඔබ රාජපක්ෂව පෞද්ගලිකව දැන සිටියාද?

මෙහෙම කියන්නම්.මා හා රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර තිබුණේ වෘත්තිමය සබදතාවක්. එතැනින් එහාට ගිය දෙයක් අප අතර තිබුණේ නැහැ.මා මුලින් සදහන් කළ ආකාරයට 2010 ජනාධිපතිවරණයේදී මම ඔහුට සහය ලබාදුන්නා.ජනාධිපතිවරණයේ තාක්ෂණික කටයුතු වලට අවශ්‍ය උපදෙස් ලබාදීම හා අන්තර්ජාතික මාධ්‍ය සමග ගනුදෙනු කිරීම සිදුකළේ මම.මා සැමවිටම සිතුවේ ඉදිරි පස් වසරක කාලයට ශී්රලංකාවේ පාලනය ගෙනයන්නට සුදුසු හොදම පුද්ගලයා හෝ හොදම පක්ෂය පත්විය යුතුයැයි කියා.ඒ නිසයි මා ඔහුට උදවු කළේ. නමුත් අවාසනාවකට බලයට පත්ව වැඩි කාලයක් ගතවෙන්නට පෙරම රජය යන්න ගත්තේ වැරදි මාර්ගයක.

මහින්ද රාජපක්ෂ පරාජය කිරීම පසුපස ඔබගේ කාර්යභාරය මොනවගේද?

2013 වසරේදී මා කේම්බි්රජ් විශ්වවිද්‍යාලයට ගියා එහි සිටින මිතුරන් පිරිසක් හමුවීමට.වෛද්‍ය රාජිත සේනාරත්නගේ පුතනුවන් වන චතුර සේනාරත්නත් ඒ කාලයේ සිටියේ කේම්බි්රජ්වල.රාජපක්ෂ පාලනය ගැන මගේ හා ඔහුගේ අදහස් වල වැඩි වෙනසක් තිබුණේ නැහැ.නමුත් ඔහු හිටියේ අපට වඩා පියවරක් ඉදිරියෙන්.රජය පෙරළිය හැකි බවට ඔහුට දැඩි විශ්වාසයක් තිබුණා.ඒ වගේම රජය පෙරළන්න පුලූවන් යාන්ත්‍රණයකුත් ඔහුම සකස් කරලයි තිබුණේ.ඔහුගේ අදහස් හමුවේ මා විමතියට පත්වුනා කිව්වොත් නිවැරදියි.එදා පටන් අපි දිනපතාම හමුවුනා.අපි සැළැස්මක් හැදුවා.අපි සියලූදෙනාම එකම අරමුණක් වෙනුවෙන් කැපවෙලා හිටියේ.

මේ අතරේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනේ වත්මන් ප්‍රධානියා වන මලිත් ජයතිලක ජනතාව අතරින් රජය ප්‍රතික්ෂේප වෙමින් පවතින බව සංඛ්‍යාලේඛන භාවිතයෙන් ඔප්පු කළා. ඔහු එම සංඛ්‍යාලේඛන සකස් කරන්න යොදාගෙන තිබුණේ ගැඹුරු අධ්‍යනයක්. අවසාන ප්‍රතිඵලය ලෙස සදහන් වුනේ මහින්ද රාජපක්ෂගේ පරාජය නොවැළැක්විය හැකි වග. මලිත්ගේ අරමුණ වුනේ ළග එන විපත්තිය ගැන රාජපක්ෂ රජයට අනතුරු අගවන එක.නමුත් වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපුවහම බොරු වාර්තාවක් ඉදිරිපත් කළ බව කියමින් අමාත්‍යවරුන් මලිත්ට චෝදනා කළා.ඔවුන් වාර්තාව පිළිගත්තේ නැහැ.රජයේ ආරක්ෂාව සළසා ගන්න පියවර ගත්තේත් නැහැ.නමුත් මෙතැනින් පස්සේ තමයි රාජපක්ෂ කදවුර බිද වැටීම ආරම්භ වුනේ.

චතුර සේනාරත්න අතුරලියේ රතන හිමි, අශෝක අබේගුණවර්ධන (අමාත්‍ය චම්පික රණවකගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක),උදය ගම්මන්පිල,ලලිතසිරි ගුණරුවන් ආදී පුද්ගලයින් සමග ඉතා සමිීපව කටයුතු කළා.මේ කණ්ඩායමේ සාකච්ඡා පැවැත්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වන නන්දන ගුණතිලකත් නොයෙක් අවස්ථාවල එම සාකච්ඡා වලට සහභාගී වුණා. පිවිතුරු හෙටක් සංවිධානය බිහිවන්නේ මේ කණ්ඩායමේ එකතුවෙන්.මේ වෙද්දී මහින්ද රාජපක්ෂව බලයෙන් පහකරන්න විවිධ කණ්ඩායම් රැසක් ඒකරාශී වෙමිනුයි සිටියේ.

ඉදිරියේ තියෙන අවධානම ගැන නොයෙක් අවස්ථාවල කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකරන්න උත්සාහ කරපු අමාත්‍යවරයෙක් වුනේ රාජිත සේනාරත්න.ඔහු වගේම හිටපු සෞඛ්‍යය අමාත්‍යවරයා වුනු මෛතී‍්‍රපාල සිරිසේනත් රජය සැළකිලිමත් විය යුතු බවට අනතුරු ඇගවූවා.මේ කාලයේ දෙදෙනා අතරේ සමීප සම්බන්ධතාවක් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට තිබුණේ සමාන අදහස්.

වාසුදේව නානායක්කාර,රෙජිනෝල්ඞ් කුරේ,ජනක බණ්ඩාර තෙන්නකෝන් වැනි අයටත් මේ බව තේරුම් ගිහිල්ලා තිබුණත් ඔවුන් රාජිත සේනාරත්න වගේ තමන්ගේ අදහස් එළිපිට ප්‍රකාශ කරන්න අදිමදි කළා.මෛතී‍්‍රපාල සිරිසේනට විපක්ෂය හා එකතුවන්න කියා ඒත්තු ගැන්වූයේ රාජිත හා රෙජිනෝල්ඞ් දෙදෙනා.ජනක බණ්ඩාර තෙන්නකොනුත් මේකට හවුල් වුනා.ඇත්තටම කිව්වොතින් මෛතී‍්‍රපාල සිරිසේන විපක්ෂය හා එකතුවීම පසුපස විශාල කාර්යභාරයක් කළේ මොවුන් දෙදෙනා.නමුත් අවසාන මොහොතේදී ඔවුන් අදහස වෙනස් කරගත්තා.රාජිත හා මෛතී‍්‍ර වගේ ඔවුන් පැත්ත මාරු කළේ නැහැ.

පිල් මාරුවට මාස 3 කට ඉහත චතුර සේනාරත්න හා මා රනිල් වික්‍රමසිංහ හමුවුණා. හමුව පැවැත්වුනේ ජෝන් අමරතුංගගේ නිවසේදී.සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ දිනේෂ් වීරක්කොඩි.එයින් පසු අප තවත් අවස්ථා ගණනාවක් රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණියා. අප අතරේ ඉතා දිගු සාකච්ඡා වට පැවැත්වුනා.එම සාකච්ඡා වලින් නැවත නැවතත් ඉස්මතු කෙරුණේ රාජපක්ෂ හා තරග කිරීමට යන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිඹදව.මහින්ද රාජපක්ෂ පැරදවිය යුතුමයි.එයයි අපේ එකම මතය වූයේ.රාජපක්ෂ කදවුරෙන් විපක්ෂයට ගතයුත්තේ කවුරුන්ද ගැනත් අප සාකච්ඡා කළා.මේ වෙනකොටත් මහින්ද රාජපක්ෂ හා තරගයට කිසිවෙක් නම්කර සිටියේ නැහැ.මාදුලූවාවේ සෝභිත හිමි, රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය ඒ කිසිවෙකුත් නැතිනම් රාජිත සේනාරත්න හෝ ජනාධිපතිවරණයට තරග කළයුතු බවයි අපගේ අදහස වූයේ. එක්සත් ජාතික පක්ෂය සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හා තරගයට ඉදිරිපත්විය යුතුයි යන ස්ථාවරයේ.

රනිල් පුරුද්දක් හැටියට එක් එක් සාකච්ඡාවේදී අප කතාබස් කරන දේවල් සටහන් කරගත්තා. ඊළග වතාවේ අප හමුවද්දී එදින සාකච්ඡා කළ යුතු දේවල් ගැන අදහසක් ලබාගන්න මේ නිසා අපට පුලූවන් වුනා. අපට ඇත්තටම ඔහු හා ගනුදෙනු කරන්න කිසිම අපහසුතාවක් තිබුණේ නැහැ. එකගතාවන් වගේම විරුද්ධ වීමුත් දෙපැත්තෙන්ම එක වගේ සිදුවුනා. නමුත් කිසිම ගැටළුවක් මතුවුනේ නැහැ.

මේ වෙද්දී විවිධ සංවිධාන රාශියක් මහින්ද රාජපක්ෂ බලයෙන් පහකිරීමේ අරමුණ වෙනුවෙන් ඒකරාශීව සිටියා.ජාතික හෙළ උරුමයටත් අපත් සමග එකතුවන්න වුවමනා වුනා.රතන හිමි කැබිනට් අමාත්‍යවරයෙකු නොවීම නිසා අපගේ කටයුතු වලට නිදහසේ හවුල්වෙන්න උන්වහන්සේට අවස්ථාව ලැබුණා.නමුත් චම්පික රණවක කැබිනට් අමාත්‍යධූරයක් දරමින් සිටි නිසා ඔහුට සිදුවුනා අපත් සමග එකතුවන්නට අවසාන මොහොත තෙක්ම සිටින්නට.

පැති මාරු කරන්නය කියා මෛතී‍්‍රපාල සිරිසේනට ඔබ ඒත්තු ගැන්වූයේ කොහොමද?

පැති මාරු කරන විදිහට පසුබිම සකස්වුනු අවස්ථා කිහිපයක්ම තිබුණා. ඉන් කිහිපයක් රනිල් වික්‍රමසිංහ මැදිහත් වුනු ඒවා. අනෙක්වා පිවිතුරු හෙටක් ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් ඇතිවුනු ඒවා. පිවිතුරු හෙටක් සංවිධානය මෛතී‍්‍රපාල සිරිසේන සමගම වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සමගත් සාකච්ඡා පැවැත්වුවා. ඇත්තෙන්ම මුලින්ම පැති මාරු කරන්න එකගතාවය පළකරලා හිටියේ ද සිල්වා. අපේ සැළැස්ම වුනේ ඔහුව මුත්තයියා කී‍්‍රඩාංගනයේ සංවිධානය කරලා තිබුණු රැලියකට ගෙනිහිල්ලා ඔහුගේ තීරණය රටටම දැනුම්දෙන එක. වීරයෙක් ඉපදුනා කියලා අපි පාඨයකුත් හදාගෙනයි හිටියේ. නමුත් අන්තිම මොහොතේදී සිල්වා අදහස වෙනස් කරගත්තා. උපදිනකන් බලන් හිටිය වීරයා අන්තිමට ඉපදුනේ නැහැ.

අප නැවත වරක් පටන් ගත් තැනටම පැමිණියා. මේ අතරේ රනිල් වික්‍රමසිංහ යෝජනාවක් ගෙන ආවා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති සටනට ඉදිරිපත් කිරීමට. ඇය එය ප්‍රතික්ෂේප කළා. නමුත් අපගේ උත්සාහයට සහය ලබාදෙන්න ඇය ඉදිරිපත් වුනා.

ටික කලක් අප සිටියේ අදුරේ. කිසිවෙකුත් කිසිවෙකු හා සම්බන්ධ වුනේ නැහැ. රාජපක්ෂට ගැලපෙන ප්‍රතිවාදියෙකු සොයාගැනීම අප සිතුවාටත් වඩා අපහසු දෙයක් වුනා. අපගේ බලාපොරොත්තු හිදීගෙන යමින් තිබෙන අතරේ දවසක රාජිතට මෛතී‍්‍රපාල සිරිසේනව පාර්ලිමෙන්තුවේදී හමුවෙන්න අවස්ථාව ලැබිලා තිබුණා. දෙදෙනා අතර පැවැත්වුනු දිග සාකච්ඡුාවකින් පස්සේ පැති මාරු කරන්න මෛතී‍්‍ර එකග වෙලා. මේ වෙද්දී කළකිරීම නිසාම අපත් එක්ක එකතුවෙලා හිටිය බොහෝ දෙනෙක් රට අතහැර යන්න පවා සැළසුම් කරලයි සිටියේ.

මෛතී‍්‍ර බොහොම බැහැපත් ඒ වගේම නිහතමානී පුද්ගලයෙක්.ඔහු ස්ථීරව කියා සිටියා තමන් පැති මාරු කරන බව. තමන් ජනපති තරගයට ඉදිරිපත් කරවිය යුතු බව ඔහු කිසිම අවස්ථාවක කීවේ නැහැ.ඒ වෙනුවට ඔහු කීවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබීම තමන්ට සතුටක් කියා. තමන් මේ ගමන එන්නේ තනිවම බවත් ඔහු පැවසුවා. එයින් පසු ගැටලූවකින් තොරව අනෙක් අයටත් පැති මාරු කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා. ඔහුට තිබුණේ පුදුමාකාර ධෛර්යයක්.ඒ වගේම ඔහුගේ පවුලේ අය ඔහුට යෝධ සවියක් ලබාදුන්නා. ඔහු නිශ්ශබ්ද නමුත් ශක්තිමත් පුද්ගලයෙක්.

සැළසුම ඉදිරියට යමින් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වන්න කියා රනිල්ට බල කරමින් සිටියේ. මේ පුද්ගලයින් ඇත්තටම රාජපක්ෂ හිතවාදීන්. ඔවුන් රාජපක්ෂවරුන්ට පොරොන්දුවක් දී තිබුණා කෙසේ හෝ රනිල් ජනපති සටනට ඉදිරිපත් කරවන බවට. නමුත් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. රනිල් අපේ සැළැස්මට අනුමැතිය ලබාදී තිබුණේ.

තමන් තනිවම පැති මාරු කරන බව මෛතී‍්‍ර කීවත් වෛද්‍ය සේනාරත්න දැඩිව කියා සිටියා තමනුත් ඔහුත් සමග පැති මාරු කරන බව. තවත් 21 දෙනෙක් දෙදෙනා සමග පැමිණෙන බව ඇතැම් පාර්ශවයන් කියා සිටියා. ඒත් පැති මාරුව සිදුවෙන්න පෙරදින රැයේ අපට දැනගන්න ලැබුණා එය බොරුවක් වග.

ඔබ බලාපොරොත්තුවෙන් සිටියා තවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පැති මාරු කරාවි කියා?

ඔව්. මක්නිසාද අපට පොරොන්දුවක් ලබාදී තිබුණා. ඇතැම් අය පොරොන්දු දී තිබුණේ රනිල්ට. ඒ නිසා ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට කීවා තවත් අය පැති මාරු කරන්න සූදානමින් සිටිනවා කියා. ඔහුට පක්ෂයෙන් එල්ල වෙමින් තිබුණේ ලොකු පීඩනයක්. මෛතී‍්‍ර පැති මාරු කරන්න පෙරදින රැයේ අප සිටියේ රාජිත සේනාරත්නගේ නිවසේ. පැති මාරු කරන්න පොරොන්දුවුනු පුද්ගලයින් හා අප දුරකථනයෙන් සම්බන්ධ වුනා. ඔවුන් අතරින් එම්.කේ.ඞී.එස් ගුණවර්ධන හා දුමින්ද දිසානායක පමණයි පොරොන්දුව ඉෂ්ඨ කරන බව සහතික කළේ. අප විශාල උත්සාහයක් දැරුවා තවත් සාමාජිකයින් සිව් දෙනෙකු හෝ පස් දෙනෙකු එකතු කරගන්න. නමුත් එය සාර්ථක වුනේ නැහැ. අපත් සමග එකතුවන්න බොහෝ දෙනෙක්ට වුවමනාව තිබුණත් ඔවුන් තමන්ට එල්ලවී තිබුණු තර්ජනයන් නිසා බිය වෙලා සිටියේ.

පැති මාරු කිරීමට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පෙළඹවීමට ඔබ කොපමණ මුදලක් ඔවුන්ට ලබාදුන්නාද?

කිසිම මුදලක් ලබාදුන්නේ නැහැ. අපට මුදල් තිබුණෙත් නැහැ. කොටින්ම කියනවනම් මැතිවරණ කාර්යාලයක් කුලියට ගන්නවත් මුදල් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයටත් අත්වෙලා තිබුණේ මේ ඉරණම.

මෛතී‍්‍රපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස නම්කරන්න සියලූ පක්ෂ වල සහයෝගය ලැබුණාද?

ඔව්.එක්සත් ජාතික පක්ෂය,ජාතික හෙළ උරුමය,රතන හිමි,මාදුලූවාවේ සෝභිත හිමි,ජනතා විමුක්ති පෙරමුණ,ආදී සියලූ පක්ෂ ඊට එකගතාවය පළකළා.ප්‍රධාන හේතුව වුනේ වික්රමසිංහවත්,සිරිසේනවත් ඔවුන්ගෙන් වැඩි දෙයක් ඉල්ලා නොසිටීම.මහින්ද රාජපක්ෂ පරාජය කිරීම යන පොදු අරමුණේ පිහිටායි අප වැඩ කළේ.

ශී‍්‍රලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ජාතික සන්ධානය හා පී.දිගම්බරන් මන්තී‍්‍රවරයා අප හා එකතුවුනා.මේ කාලයේදීම රවී කරුණානායකත් අපත් සමග එකතුවෙලා විශාල දායකත්වයක් ලබාදුන්නා.

රාජපක්ෂ කදවුරෙන් ඔබට තර්ජන එල්ලවූ අවස්ථා තිබෙනවාද?

තර්ජනය අපට සෑම වෙලාවකම එල්ල වෙලයි තිබුණේ.අපේ දුරකථන සංවාද වලට රහසේ සවන්දෙන,අප ගමන් කරන්නේ කොතැනටද කියා රහසේ විමර්ෂණය කෙරෙන,අප පසුපස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරීන් ලූහුබදිමින් සිටින වාතාවරණයක් තිබුණේ.අපගේ කටයුතු කෙතරම් දුරකට විමර්ෂණය කෙරෙනවාදැයි බැලීමට අප වරක් විරෝධතාවක් සංවිධානය කළා.සියලූ සංවිධාන කටයුතු අප සිදුකළේ දුරකථනය ඔස්සේ.විරෝධතාව පැවැත්වෙනවා යැයි අප සදහන් කළ දිනයේදී අප විරෝධතාව පැවැත්වූයේ නැහැ.නමුත් අප පැමිණෙතැයි අපේක්ෂාවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබෙන අයුරු අපට දැකගත හැකිවූවා.මේ නිසා අප සාකච්ඡුා සදහා හමුවෙන අවස්ථාවලදී කිසිවෙකුත් ජංගම දුරකථනය රැුගෙන ආවේ නැහැ.අප තොරතුරු හුවමාරු කරගන්න යොදාගත්තේ වයිබර් මෘදුකාංගය.එහෙමත් නැතිනම් පණිවුඩ සටහන් කළ කොළ කැබලි.මා මගේ රියදුරාව මාසයක් නිවාඩු යැව්වා.අවස්ථා තිබුණා අපි අමාත්‍යවරුන්ව කිසියම් තැනකදී අපගේ වාහනවලට නංවාගෙන සාකච්ඡුා කටයුතු සදහා ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙන ආපු.ගොඩක් වෙලාවට සාකච්ඡුා කටයුතු සිදුවුනේ මගේ මේ කාර්යාලයේ.මෛතී‍්‍ර හා රනිල් හමුවූයේ මේ කාමරයේදී.අප සියලූ දේ සැළසුම් කළේ මෙතැන සිට.

මෛතී‍්‍රට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එල්ල වෙලා තිබුණේ සුලූපටු තර්ජනයක් නොවෙයි.රතන හිමි,රාජිත ඇතුලූ අනෙක් අයටත් එහෙමයි.සැළසුම් කළ විදිහට දේවල් සිදුනොවුනානම් අපට මොනවා විය හැකිව තිබුණාද කියා මට සිතන්නටවත් බැහැ.මමත් මගේ පවුලේ අය සදහා ඉන්දියාව බලා පියාසර කරන්න ටිකට් පත් වෙන්කරගෙනයි සිටියේ.හදිසියේවත් කරදරයක් වෙන ලකුණු පෙනුනොත් වහාම ඔවුන්වත් රැුගෙන ඉන්දියාවට පළා ගොස් එතැනින් ලන්ඩන් බලා යෑමයි මගේ සැළසුමවී තිබුණේ.එවැනි සැළසුම් අප සියලූදෙනාම සකස් කරගෙනයි සිටියේ.නමුත් අවසාන භාගයේදී අප පසුපස හඹාගෙන ආ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවම අපට උදව් කළා.අප වගේම ඔවුනුත් රට යන අත ගැන කළකිරීමෙන් සිටියේ.

මැතිවරණ සමයේදී අපට හැකිවුනා රාජපක්ෂ පවුල හා සමිීප සබදතා තිබුණු පිටරටවල වාසය කරමින් සිටි කිහිපදෙනෙකු ගෙන්වාගෙන ඔවුන්ට අරලියගහ මැදුරේ නවාතැන් පහසුකම් සළසා දීමට.එය අප කළේ ආරක්ෂාව සළසා ගැනීමේ පියවරක් ලෙස පමණයි.ඔවුන් අපට කිසිම තොරතුරක් ලබාදුන්නේ නැහැ.ඔවුන් එතැන සිටියේ රාජපක්ෂවරුන් අපේ ජීවිත අනතුරේ හෙළන කුමකට හෝ සැරසෙන්නේ නම් එය වහාම අපට දැනගැනීමේ පහසුව සදහා පමණයි.

විසදා ගැනීමට සිදුවුනු අනෙක් ගැටලූ මොනවාද?

මූලිකම ගැටලූව වූයේ මුදල්.අප හා සම්බන්ධව සිටි පක්ෂ කිසිවකටත් මුදල් තිබුණේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමය,ප්රජාතන්ත්රවාදී පක්ෂය ආදී මේ කිසිවෙකටත් මුදල් තිබුණේ නැහැ.අප බලාපොරොත්තුවෙන් සිටියේ එක්සත් ජාතික පක්යෙන් මුදල් ලැබෙයි කියා.නමුත් ඔවුන්ටත් විසදා ගැනීමට ලොකු ගැටලූ තිබුණා.කෙසේහෝ අවසාන භාගයේදී මුදල් ලැබෙන්න ගත්තා.නමුත් මම එකක් කියන්නම් මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්න අපට රාජපක්ෂවරුන් සතුව තිබුණු මුදලෙන් සියයට එකක ප්‍රමාණයක්වත් තිබුණේ නැහැ.අපගේ වෙළද දැන්වීම් පවා ප්‍රචාරය කරන්න මාධ්‍ය අදිමදි කළා.මුලින් මුදල් ගෙවා සිටිය යුතු බවයි ඔවුන් කිීවේ.

මා සිටියේ ප්‍රධාන මැතිවරණ කමිටුවේ.රනිල්,රාජිත,කබීර්,ජෙනරාල් සරත් ෆොන්සේකා,තිස්ස අත්තනායක,අර්ජුන,ඉරාන්,මලික්,චතුර හා මලිත් ජයතිලක තමයි කමිටුවේ අනෙක් සාමාජිකයෝ.රැුස්වීම් පැවැත්වීම සදහා ස්ථාන වෙන්කර ගැනීමේ කටයුතු භාරකරලා තිබුණේ තිස්සට.නමුත් අප රැුස්වීම් පැවැත්වීමට යද්දී ඒ ස්ථාන ඔක්කොම රජයෙන් වෙන්කරගෙන.මේ ගැන සොයා බලද්දී අපට පෙනී ගියා තිස්ස අපට නොදැනී ඒ සියලූ තොරතුරු රජයට ලබාදී ඇති වග.

වත්මන් පාලනය ගැන ඔබ තෘප්තිමත්ද? මෙයද ඔබ බලාපොරොත්තුවූ වෙනස?

අප බලාපොරොත්තුවූ වෙනස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපට ලැබුණා.ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.කාලයෙන් කාලයට එක එක පාලකයින් ඇවිත් යාවි.පාලකයා රට පාලනය කරන පද්දතියේ වෙනසක් තමයි අපට අවශ්‍ය වුනේ.තවත් වැඩ කටයුතු රාශියක් කිරීමට ඉතිරිව තිබෙනවා.ඒ වගේම අපට බොහෝ දුරක් යායුතුව තිබෙනවා.

වත්මන් රජය පාලනයට ගෙන එන්නට තමන්ගේ වගේම තමන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවිතත් අනතුරේ හෙළපු වෘත්තිකයින්ට පරිපාලන කටයුතු වල වැඩි වගකීමක් ලබාදෙන්න රජය කටයුතු කරලා නැහැ.එවන් වෘත්තිකයින්ගේ සහය රජය ලබාගත යුතුව තිබෙනවා.විශේෂයෙන් රාජ්‍ය ආයතන වල කි‍්‍රයාත්මක දුූෂණ මර්දන කටයුතු වලදී ඒවාට උපදෙස් ලබාගැනීමට ආදී කටයුතු වලට.

ඔබ වත්මන් රජය බලයට පත්කිරීමට කටයුතු කළ නිසා රජයෙන් ඔබට තනතුරු වරදාන ලැබේය කියා අපේක්ෂා කළ හැකිද? ඔබලා පෙනී සිටි යහපාලනය එය නොවේ නේද?

නැහැ.අපි තනතුරු ඉල්ලා සිටින්නේ නැහැ.මම මේ කියන්නේ හැකියාවන් තියෙන වෘත්තිකයින් ගැන.ඔවුන් කවදාවත් වරප්‍රසාද ඉල්ලාගෙන රජය පස්සෙන් යන්නේ නැහැ.මම කියන්නේ මේ වගේ දැනුම තියෙන පුද්ගලයින් රටේ කටයුතු වලට මිීට වඩා දායක කරගන්න රජය කටයුතු කළ යුතුව තිබෙනවා කියා පමණයි.

කාටද ඔබ ඔය චෝදනා කරන්නේ?

එක්සත් ජාතික පක්ෂයට.මොකද ඒ පක්ෂයෙන් තමයි වැඩිම අමාත්‍යවරුන් පිරිසක් පත්ව සිටින්නේ.ඔවුන් සුදුස්සාට සුදුසු තැන දෙන අයුරක් පෙනෙන්නට නැහැ.උදාහරණයක් හැටියට මහ බැංකුවේ උද්ගතවුනු තත්ත්වය ගනිමු.අපි ඒ පුද්ගලයාව මැතිවරණ කාලය පුරාවටම දැක්කේ නැහැ.මහින්ද රාජපක්ෂගේ පැත්තට මාරු වෙන්න බලාගෙන හිටිය අය දැන් කියනවා රාජපක්ෂ පරාජය කළේ ඔවුන් යැයි කියා.අපේ මෙහෙයුමට කිසිම අයුරකින් හවුල් නොවුනු අය දැන් කියනවා පාලනය වෙනස් කළේ ඔවුන් යැයි කියා.ඒ නිසයි මා මේ තොරතුරු හෙළි කරන්න සිතුවේ.

ඔබ මහින්ද රාජපක්ෂ පරාජය කරන්න දිවි පරදුවට තැබුවා.ඔහුව නැවත බලයට ගෙන එන්න තැත්කරමින් සිටින අය ගැන ඔබ මොනවද සිතන්නේ?

මගේ පෞද්ගලික මතය තමයි මේ රටේ දෙවරක්ම ජනාධිපති වුනු කෙනෙක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙක් හැටියට නැවත වරක් තේරීපත්වීම ඔහුගේ තත්ත්වයට සුදුසු දෙයක් නොවේය කියන එක.ඔහුට බලය තිබුණා,මුදල් තිබුණා,පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා,රටේ මුලූ පාලන තන්ත්රයම තමන් අතට ගන්න සමත්වෙලා තිබුණා, මම මේ දක්වා දැකලා නැහැ කෙනෙක් ඒ තරම් මුදල් ප්‍රමාණයක් හා සම්පත් ප්‍රමාණයක් මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් යොදවනවා.නමුත් මේ සියල්ල තිබිලත් අන්තිමේදී ඔහු පරාජය වුනා.මේ සරල දේ තේරුම් ගන්න ඔහුට පුලූවන් නම් දේශපාලනයට නැවත ඒමක් ගැන ඔහු සිතන එකක් නැහැ.

වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේනව ඔබ දකින්නේ කොහොමද?

ඔහු ශක්තිමත් පුද්ගලයෙක්.ඔහු හා හිටපු ජනපතිවරයාව මොන විදිහකින්වත් සමාන කරන්න බැහැ.ඔහු ඉවසිලිවන්තයි.මොන බාධකය ආවත් තමන්ගේ වාරය එනකන් ඉවසිල්ලෙන් ඉන්න පිළිවන් ගුණාංගය ඔහු සතුයි. ඔහුට රජෙක් වීමට වුවමනාවක් නැහැ.දිනයක් ඒවී ඔහුගේ නමත් ශී්රලං කා ඉතිහාසයේ සිටි හොදම ජනාධිපතිවරුන්ගේ නම් අතරේ සදහන් වෙන.

චමිතා කුරුප්පු (ඩේලි එෆ්.ටී),

පරිවර්තනය - කෝවිද ගුණසේකර

Lankadeepa.lk

[QUOTE="N sriyanthe, post: 18323497, member: 522521"] [b]මහින්ද පැන්නූ හැටි[/b] [B][SIZE="5"]මහින්ද පැන්නූ හැටි[/SIZE][/B] [SIZE="4"][COLOR="DarkRed"]කොළඹ විශ්ව විද්‍යාලයයේ හාර්වර්ඞ් හා කේම්බි්රජ් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ ආචාර්ය කපිල රණසිංහ සමග සාකච්ඡාව. කපිල රණසිංහ සමාගම් කිහිපයක සේවය කරයි.ඊට අමතරව මම ලන්ඩන් නුවර හා මෙරට විශ්වවිද්‍යාල කිහිපයක කථිකාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරයි.[/COLOR] [B][COLOR="Blue"]ශී‍්‍ර ලංකාවේ දේශපාලනයයි ඔබයි අතර තියෙන ගනුදෙනුව මොන වගේද?[/COLOR][/B] මම සකී‍්‍රයව දේශපාලනයට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙන්න අදහසකුත් නැහැ. හැබැයි මට සියලු පක්ෂවලට අයත් දේශපාලන මිතුරන් ඉන්නවා. නොයෙකුත් අවස්ථාවන්වල මා ඔවුන්ට උදවු ලබාදීලත් තිබෙනවා වෘත්තිකයෙකු ලෙස. නමුත් කිව යුතුයි මා 2010 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහුගේ රජයට සහය දැක්වූ බව. එසේ කිරීමට හේතුව වුණේ මගේ අදහසක් තිබුණා ඔහු හා ඔහුගේ රජය රටට යහපතක් කරාවිය කියා. නමුත් එය එසේ වන්නේ නැති බව තේරුම් ගන්න මා ඇතුළු මගේ සහෝදර වෘත්තිකයින්ට වැඩි කාලයක් ගියේ නැහැ. මට පෞද්ගලිකවම දැනුණු දෙයක් තමයි රටට වෙනසක් අවශ්‍ය වග. [B][COLOR="Blue"]අලුත් රජයක් පත්වීම පසුපස ඔබ විශාල කාර්යභාරයක් සිදුකළා කියා ඔබ පවසනවා?[/COLOR][/B] විදේශ විශ්වවිද්‍යාලවලත් අධ්‍යාපනය ලබල තියෙන නිසා මට මිතුරන් සිටිනවා රටවල් 30 කට අධික ප්‍රමාණයක. ඒ වගේම මගේ සිසුන් සිටිනවා රටවල් 10 කට අධික ප්‍රමාණයක. මේ නිසාම මා වෙන කෙනෙකුට සාපේක්ෂව වඩා වැඩි පරිමානයකින් ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා.මගේ මිතුරන් හා සිසුන් එක්ක කතාබස් කරනකොට,ඔවුන්ගේ රටවල් ගැන තොරතුරු හුවමාරු කරගන්නකොට මට තේරුම් ගිය දෙයක් තමයි ඒ රටවල් මොනතරම් හොදට සංවිධානය වෙලා තියෙනවාද,මොන තරම් හොදට පුරවැසියන් ගැන අවධානය යොමුකරලා තියෙනවාද,ඒ වගේම මොන තරම් හොදට සංවර්ධනය වෙලා තියෙවාද කියන එක. නමුත් මා ශී‍්‍ර ලංකාවට පැමිණි වෙලාවක මගේ ශී‍්‍ර ලංකා මිතුරන් එක්ක පොඩි කතාබහකට එකතුවුනහම අපි අතර හුවමාරු වුනේ සම්පූර්ණයෙන්ම වෙනස් අදහස්.අපි කවුරුවත් රට යන අත ගැන සතුටින් නොවේ හිටියේ.වෘත්තියකයින්ට හා උගතුන්ට රටේ පාලකයින් ගැන පැහැදීමක් තිබුණේ නැහැ.ඒ අතරේ ව්‍යාපාරිකයින් චෝදනා කරමින් සිටියේ ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාර සිදුකරගෙන යන්න සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැති බව කියමින්.මට පසුගිය රජය හා සමිීප සබදතා තිබුණු නිසා මුලදීම දැනගන්න හැකිවුණා රජයේ සාමාජිකයින් බොහෝ දෙනෙක් පාලකයින්ගේ කි‍්‍රයාකලාපය ගැන අසතුටින් සිටින බව.කෙටියෙන් කිව්වොතින් ශී‍්‍ර ලංකාවට නව පාලනයක් අවශ්‍ය බව අපි සියලූදෙනාට තදින්ම දැනිලයි තිබුණේ. [B][COLOR="blue"]ඔබ රාජපක්ෂව පෞද්ගලිකව දැන සිටියාද?[/COLOR][/B] මෙහෙම කියන්නම්.මා හා රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් අතර තිබුණේ වෘත්තිමය සබදතාවක්. එතැනින් එහාට ගිය දෙයක් අප අතර තිබුණේ නැහැ.මා මුලින් සදහන් කළ ආකාරයට 2010 ජනාධිපතිවරණයේදී මම ඔහුට සහය ලබාදුන්නා.ජනාධිපතිවරණයේ තාක්ෂණික කටයුතු වලට අවශ්‍ය උපදෙස් ලබාදීම හා අන්තර්ජාතික මාධ්‍ය සමග ගනුදෙනු කිරීම සිදුකළේ මම.මා සැමවිටම සිතුවේ ඉදිරි පස් වසරක කාලයට ශී්රලංකාවේ පාලනය ගෙනයන්නට සුදුසු හොදම පුද්ගලයා හෝ හොදම පක්ෂය පත්විය යුතුයැයි කියා.ඒ නිසයි මා ඔහුට උදවු කළේ. නමුත් අවාසනාවකට බලයට පත්ව වැඩි කාලයක් ගතවෙන්නට පෙරම රජය යන්න ගත්තේ වැරදි මාර්ගයක. [B][COLOR="blue"]මහින්ද රාජපක්ෂ පරාජය කිරීම පසුපස ඔබගේ කාර්යභාරය මොනවගේද?[/COLOR][/B] 2013 වසරේදී මා කේම්බි්රජ් විශ්වවිද්‍යාලයට ගියා එහි සිටින මිතුරන් පිරිසක් හමුවීමට.වෛද්‍ය රාජිත සේනාරත්නගේ පුතනුවන් වන චතුර සේනාරත්නත් ඒ කාලයේ සිටියේ කේම්බි්රජ්වල.රාජපක්ෂ පාලනය ගැන මගේ හා ඔහුගේ අදහස් වල වැඩි වෙනසක් තිබුණේ නැහැ.නමුත් ඔහු හිටියේ අපට වඩා පියවරක් ඉදිරියෙන්.රජය පෙරළිය හැකි බවට ඔහුට දැඩි විශ්වාසයක් තිබුණා.ඒ වගේම රජය පෙරළන්න පුලූවන් යාන්ත්‍රණයකුත් ඔහුම සකස් කරලයි තිබුණේ.ඔහුගේ අදහස් හමුවේ මා විමතියට පත්වුනා කිව්වොත් නිවැරදියි.එදා පටන් අපි දිනපතාම හමුවුනා.අපි සැළැස්මක් හැදුවා.අපි සියලූදෙනාම එකම අරමුණක් වෙනුවෙන් කැපවෙලා හිටියේ. මේ අතරේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනේ වත්මන් ප්‍රධානියා වන මලිත් ජයතිලක ජනතාව අතරින් රජය ප්‍රතික්ෂේප වෙමින් පවතින බව සංඛ්‍යාලේඛන භාවිතයෙන් ඔප්පු කළා. ඔහු එම සංඛ්‍යාලේඛන සකස් කරන්න යොදාගෙන තිබුණේ ගැඹුරු අධ්‍යනයක්. අවසාන ප්‍රතිඵලය ලෙස සදහන් වුනේ මහින්ද රාජපක්ෂගේ පරාජය නොවැළැක්විය හැකි වග. මලිත්ගේ අරමුණ වුනේ ළග එන විපත්තිය ගැන රාජපක්ෂ රජයට අනතුරු අගවන එක.නමුත් වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපුවහම බොරු වාර්තාවක් ඉදිරිපත් කළ බව කියමින් අමාත්‍යවරුන් මලිත්ට චෝදනා කළා.ඔවුන් වාර්තාව පිළිගත්තේ නැහැ.රජයේ ආරක්ෂාව සළසා ගන්න පියවර ගත්තේත් නැහැ.නමුත් මෙතැනින් පස්සේ තමයි රාජපක්ෂ කදවුර බිද වැටීම ආරම්භ වුනේ. චතුර සේනාරත්න අතුරලියේ රතන හිමි, අශෝක අබේගුණවර්ධන (අමාත්‍ය චම්පික රණවකගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක),උදය ගම්මන්පිල,ලලිතසිරි ගුණරුවන් ආදී පුද්ගලයින් සමග ඉතා සමිීපව කටයුතු කළා.මේ කණ්ඩායමේ සාකච්ඡා පැවැත්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වන නන්දන ගුණතිලකත් නොයෙක් අවස්ථාවල එම සාකච්ඡා වලට සහභාගී වුණා. පිවිතුරු හෙටක් සංවිධානය බිහිවන්නේ මේ කණ්ඩායමේ එකතුවෙන්.මේ වෙද්දී මහින්ද රාජපක්ෂව බලයෙන් පහකරන්න විවිධ කණ්ඩායම් රැසක් ඒකරාශී වෙමිනුයි සිටියේ. ඉදිරියේ තියෙන අවධානම ගැන නොයෙක් අවස්ථාවල කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකරන්න උත්සාහ කරපු අමාත්‍යවරයෙක් වුනේ රාජිත සේනාරත්න.ඔහු වගේම හිටපු සෞඛ්‍යය අමාත්‍යවරයා වුනු මෛතී‍්‍රපාල සිරිසේනත් රජය සැළකිලිමත් විය යුතු බවට අනතුරු ඇගවූවා.මේ කාලයේ දෙදෙනා අතරේ සමීප සම්බන්ධතාවක් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට තිබුණේ සමාන අදහස්. වාසුදේව නානායක්කාර,රෙජිනෝල්ඞ් කුරේ,ජනක බණ්ඩාර තෙන්නකෝන් වැනි අයටත් මේ බව තේරුම් ගිහිල්ලා තිබුණත් ඔවුන් රාජිත සේනාරත්න වගේ තමන්ගේ අදහස් එළිපිට ප්‍රකාශ කරන්න අදිමදි කළා.මෛතී‍්‍රපාල සිරිසේනට විපක්ෂය හා එකතුවන්න කියා ඒත්තු ගැන්වූයේ රාජිත හා රෙජිනෝල්ඞ් දෙදෙනා.ජනක බණ්ඩාර තෙන්නකොනුත් මේකට හවුල් වුනා.ඇත්තටම කිව්වොතින් මෛතී‍්‍රපාල සිරිසේන විපක්ෂය හා එකතුවීම පසුපස විශාල කාර්යභාරයක් කළේ මොවුන් දෙදෙනා.නමුත් අවසාන මොහොතේදී ඔවුන් අදහස වෙනස් කරගත්තා.රාජිත හා මෛතී‍්‍ර වගේ ඔවුන් පැත්ත මාරු කළේ නැහැ. පිල් මාරුවට මාස 3 කට ඉහත චතුර සේනාරත්න හා මා රනිල් වික්‍රමසිංහ හමුවුණා. හමුව පැවැත්වුනේ ජෝන් අමරතුංගගේ නිවසේදී.සම්බන්ධීකරණ කටයුතු සිදුකළේ දිනේෂ් වීරක්කොඩි.එයින් පසු අප තවත් අවස්ථා ගණනාවක් රනිල් වික්‍රමසිංහ හමුවීමට පැමිණියා. අප අතරේ ඉතා දිගු සාකච්ඡා වට පැවැත්වුනා.එම සාකච්ඡා වලින් නැවත නැවතත් ඉස්මතු කෙරුණේ රාජපක්ෂ හා තරග කිරීමට යන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිඹදව.මහින්ද රාජපක්ෂ පැරදවිය යුතුමයි.එයයි අපේ එකම මතය වූයේ.රාජපක්ෂ කදවුරෙන් විපක්ෂයට ගතයුත්තේ කවුරුන්ද ගැනත් අප සාකච්ඡා කළා.මේ වෙනකොටත් මහින්ද රාජපක්ෂ හා තරගයට කිසිවෙක් නම්කර සිටියේ නැහැ.මාදුලූවාවේ සෝභිත හිමි, රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය ඒ කිසිවෙකුත් නැතිනම් රාජිත සේනාරත්න හෝ ජනාධිපතිවරණයට තරග කළයුතු බවයි අපගේ අදහස වූයේ. එක්සත් ජාතික පක්ෂය සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ හා තරගයට ඉදිරිපත්විය යුතුයි යන ස්ථාවරයේ. රනිල් පුරුද්දක් හැටියට එක් එක් සාකච්ඡාවේදී අප කතාබස් කරන දේවල් සටහන් කරගත්තා. ඊළග වතාවේ අප හමුවද්දී එදින සාකච්ඡා කළ යුතු දේවල් ගැන අදහසක් ලබාගන්න මේ නිසා අපට පුලූවන් වුනා. අපට ඇත්තටම ඔහු හා ගනුදෙනු කරන්න කිසිම අපහසුතාවක් තිබුණේ නැහැ. එකගතාවන් වගේම විරුද්ධ වීමුත් දෙපැත්තෙන්ම එක වගේ සිදුවුනා. නමුත් කිසිම ගැටළුවක් මතුවුනේ නැහැ. මේ වෙද්දී විවිධ සංවිධාන රාශියක් මහින්ද රාජපක්ෂ බලයෙන් පහකිරීමේ අරමුණ වෙනුවෙන් ඒකරාශීව සිටියා.ජාතික හෙළ උරුමයටත් අපත් සමග එකතුවන්න වුවමනා වුනා.රතන හිමි කැබිනට් අමාත්‍යවරයෙකු නොවීම නිසා අපගේ කටයුතු වලට නිදහසේ හවුල්වෙන්න උන්වහන්සේට අවස්ථාව ලැබුණා.නමුත් චම්පික රණවක කැබිනට් අමාත්‍යධූරයක් දරමින් සිටි නිසා ඔහුට සිදුවුනා අපත් සමග එකතුවන්නට අවසාන මොහොත තෙක්ම සිටින්නට. [B][COLOR="blue"]පැති මාරු කරන්නය කියා මෛතී‍්‍රපාල සිරිසේනට ඔබ ඒත්තු ගැන්වූයේ කොහොමද?[/COLOR][/B] පැති මාරු කරන විදිහට පසුබිම සකස්වුනු අවස්ථා කිහිපයක්ම තිබුණා. ඉන් කිහිපයක් රනිල් වික්‍රමසිංහ මැදිහත් වුනු ඒවා. අනෙක්වා පිවිතුරු හෙටක් ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් ඇතිවුනු ඒවා. පිවිතුරු හෙටක් සංවිධානය මෛතී‍්‍රපාල සිරිසේන සමගම වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සමගත් සාකච්ඡා පැවැත්වුවා. ඇත්තෙන්ම මුලින්ම පැති මාරු කරන්න එකගතාවය පළකරලා හිටියේ ද සිල්වා. අපේ සැළැස්ම වුනේ ඔහුව මුත්තයියා කී‍්‍රඩාංගනයේ සංවිධානය කරලා තිබුණු රැලියකට ගෙනිහිල්ලා ඔහුගේ තීරණය රටටම දැනුම්දෙන එක. වීරයෙක් ඉපදුනා කියලා අපි පාඨයකුත් හදාගෙනයි හිටියේ. නමුත් අන්තිම මොහොතේදී සිල්වා අදහස වෙනස් කරගත්තා. උපදිනකන් බලන් හිටිය වීරයා අන්තිමට ඉපදුනේ නැහැ. අප නැවත වරක් පටන් ගත් තැනටම පැමිණියා. මේ අතරේ රනිල් වික්‍රමසිංහ යෝජනාවක් ගෙන ආවා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති සටනට ඉදිරිපත් කිරීමට. ඇය එය ප්‍රතික්ෂේප කළා. නමුත් අපගේ උත්සාහයට සහය ලබාදෙන්න ඇය ඉදිරිපත් වුනා. ටික කලක් අප සිටියේ අදුරේ. කිසිවෙකුත් කිසිවෙකු හා සම්බන්ධ වුනේ නැහැ. රාජපක්ෂට ගැලපෙන ප්‍රතිවාදියෙකු සොයාගැනීම අප සිතුවාටත් වඩා අපහසු දෙයක් වුනා. අපගේ බලාපොරොත්තු හිදීගෙන යමින් තිබෙන අතරේ දවසක රාජිතට මෛතී‍්‍රපාල සිරිසේනව පාර්ලිමෙන්තුවේදී හමුවෙන්න අවස්ථාව ලැබිලා තිබුණා. දෙදෙනා අතර පැවැත්වුනු දිග සාකච්ඡුාවකින් පස්සේ පැති මාරු කරන්න මෛතී‍්‍ර එකග වෙලා. මේ වෙද්දී කළකිරීම නිසාම අපත් එක්ක එකතුවෙලා හිටිය බොහෝ දෙනෙක් රට අතහැර යන්න පවා සැළසුම් කරලයි සිටියේ. මෛතී‍්‍ර බොහොම බැහැපත් ඒ වගේම නිහතමානී පුද්ගලයෙක්.ඔහු ස්ථීරව කියා සිටියා තමන් පැති මාරු කරන බව. තමන් ජනපති තරගයට ඉදිරිපත් කරවිය යුතු බව ඔහු කිසිම අවස්ථාවක කීවේ නැහැ.ඒ වෙනුවට ඔහු කීවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබීම තමන්ට සතුටක් කියා. තමන් මේ ගමන එන්නේ තනිවම බවත් ඔහු පැවසුවා. එයින් පසු ගැටලූවකින් තොරව අනෙක් අයටත් පැති මාරු කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා. ඔහුට තිබුණේ පුදුමාකාර ධෛර්යයක්.ඒ වගේම ඔහුගේ පවුලේ අය ඔහුට යෝධ සවියක් ලබාදුන්නා. ඔහු නිශ්ශබ්ද නමුත් ශක්තිමත් පුද්ගලයෙක්. සැළසුම ඉදිරියට යමින් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වන්න කියා රනිල්ට බල කරමින් සිටියේ. මේ පුද්ගලයින් ඇත්තටම රාජපක්ෂ හිතවාදීන්. ඔවුන් රාජපක්ෂවරුන්ට පොරොන්දුවක් දී තිබුණා කෙසේ හෝ රනිල් ජනපති සටනට ඉදිරිපත් කරවන බවට. නමුත් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. රනිල් අපේ සැළැස්මට අනුමැතිය ලබාදී තිබුණේ. තමන් තනිවම පැති මාරු කරන බව මෛතී‍්‍ර කීවත් වෛද්‍ය සේනාරත්න දැඩිව කියා සිටියා තමනුත් ඔහුත් සමග පැති මාරු කරන බව. තවත් 21 දෙනෙක් දෙදෙනා සමග පැමිණෙන බව ඇතැම් පාර්ශවයන් කියා සිටියා. ඒත් පැති මාරුව සිදුවෙන්න පෙරදින රැයේ අපට දැනගන්න ලැබුණා එය බොරුවක් වග. [B][COLOR="blue"]ඔබ බලාපොරොත්තුවෙන් සිටියා තවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පැති මාරු කරාවි කියා?[/COLOR][/B] ඔව්. මක්නිසාද අපට පොරොන්දුවක් ලබාදී තිබුණා. ඇතැම් අය පොරොන්දු දී තිබුණේ රනිල්ට. ඒ නිසා ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට කීවා තවත් අය පැති මාරු කරන්න සූදානමින් සිටිනවා කියා. ඔහුට පක්ෂයෙන් එල්ල වෙමින් තිබුණේ ලොකු පීඩනයක්. මෛතී‍්‍ර පැති මාරු කරන්න පෙරදින රැයේ අප සිටියේ රාජිත සේනාරත්නගේ නිවසේ. පැති මාරු කරන්න පොරොන්දුවුනු පුද්ගලයින් හා අප දුරකථනයෙන් සම්බන්ධ වුනා. ඔවුන් අතරින් එම්.කේ.ඞී.එස් ගුණවර්ධන හා දුමින්ද දිසානායක පමණයි පොරොන්දුව ඉෂ්ඨ කරන බව සහතික කළේ. අප විශාල උත්සාහයක් දැරුවා තවත් සාමාජිකයින් සිව් දෙනෙකු හෝ පස් දෙනෙකු එකතු කරගන්න. නමුත් එය සාර්ථක වුනේ නැහැ. අපත් සමග එකතුවන්න බොහෝ දෙනෙක්ට වුවමනාව තිබුණත් ඔවුන් තමන්ට එල්ලවී තිබුණු තර්ජනයන් නිසා බිය වෙලා සිටියේ. [B][COLOR="blue"]පැති මාරු කිරීමට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පෙළඹවීමට ඔබ කොපමණ මුදලක් ඔවුන්ට ලබාදුන්නාද?[/COLOR] [/B] කිසිම මුදලක් ලබාදුන්නේ නැහැ. අපට මුදල් තිබුණෙත් නැහැ. කොටින්ම කියනවනම් මැතිවරණ කාර්යාලයක් කුලියට ගන්නවත් මුදල් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයටත් අත්වෙලා තිබුණේ මේ ඉරණම. [B][COLOR="blue"]මෛතී‍්‍රපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස නම්කරන්න සියලූ පක්ෂ වල සහයෝගය ලැබුණාද?[/COLOR] [/B] ඔව්.එක්සත් ජාතික පක්ෂය,ජාතික හෙළ උරුමය,රතන හිමි,මාදුලූවාවේ සෝභිත හිමි,ජනතා විමුක්ති පෙරමුණ,ආදී සියලූ පක්ෂ ඊට එකගතාවය පළකළා.ප්‍රධාන හේතුව වුනේ වික්රමසිංහවත්,සිරිසේනවත් ඔවුන්ගෙන් වැඩි දෙයක් ඉල්ලා නොසිටීම.මහින්ද රාජපක්ෂ පරාජය කිරීම යන පොදු අරමුණේ පිහිටායි අප වැඩ කළේ. ශී‍්‍රලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ජාතික සන්ධානය හා පී.දිගම්බරන් මන්තී‍්‍රවරයා අප හා එකතුවුනා.මේ කාලයේදීම රවී කරුණානායකත් අපත් සමග එකතුවෙලා විශාල දායකත්වයක් ලබාදුන්නා. [B][COLOR="blue"]රාජපක්ෂ කදවුරෙන් ඔබට තර්ජන එල්ලවූ අවස්ථා තිබෙනවාද?[/COLOR][/B] තර්ජනය අපට සෑම වෙලාවකම එල්ල වෙලයි තිබුණේ.අපේ දුරකථන සංවාද වලට රහසේ සවන්දෙන,අප ගමන් කරන්නේ කොතැනටද කියා රහසේ විමර්ෂණය කෙරෙන,අප පසුපස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරීන් ලූහුබදිමින් සිටින වාතාවරණයක් තිබුණේ.අපගේ කටයුතු කෙතරම් දුරකට විමර්ෂණය කෙරෙනවාදැයි බැලීමට අප වරක් විරෝධතාවක් සංවිධානය කළා.සියලූ සංවිධාන කටයුතු අප සිදුකළේ දුරකථනය ඔස්සේ.විරෝධතාව පැවැත්වෙනවා යැයි අප සදහන් කළ දිනයේදී අප විරෝධතාව පැවැත්වූයේ නැහැ.නමුත් අප පැමිණෙතැයි අපේක්ෂාවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබෙන අයුරු අපට දැකගත හැකිවූවා.මේ නිසා අප සාකච්ඡුා සදහා හමුවෙන අවස්ථාවලදී කිසිවෙකුත් ජංගම දුරකථනය රැුගෙන ආවේ නැහැ.අප තොරතුරු හුවමාරු කරගන්න යොදාගත්තේ වයිබර් මෘදුකාංගය.එහෙමත් නැතිනම් පණිවුඩ සටහන් කළ කොළ කැබලි.මා මගේ රියදුරාව මාසයක් නිවාඩු යැව්වා.අවස්ථා තිබුණා අපි අමාත්‍යවරුන්ව කිසියම් තැනකදී අපගේ වාහනවලට නංවාගෙන සාකච්ඡුා කටයුතු සදහා ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙන ආපු.ගොඩක් වෙලාවට සාකච්ඡුා කටයුතු සිදුවුනේ මගේ මේ කාර්යාලයේ.මෛතී‍්‍ර හා රනිල් හමුවූයේ මේ කාමරයේදී.අප සියලූ දේ සැළසුම් කළේ මෙතැන සිට. මෛතී‍්‍රට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එල්ල වෙලා තිබුණේ සුලූපටු තර්ජනයක් නොවෙයි.රතන හිමි,රාජිත ඇතුලූ අනෙක් අයටත් එහෙමයි.සැළසුම් කළ විදිහට දේවල් සිදුනොවුනානම් අපට මොනවා විය හැකිව තිබුණාද කියා මට සිතන්නටවත් බැහැ.මමත් මගේ පවුලේ අය සදහා ඉන්දියාව බලා පියාසර කරන්න ටිකට් පත් වෙන්කරගෙනයි සිටියේ.හදිසියේවත් කරදරයක් වෙන ලකුණු පෙනුනොත් වහාම ඔවුන්වත් රැුගෙන ඉන්දියාවට පළා ගොස් එතැනින් ලන්ඩන් බලා යෑමයි මගේ සැළසුමවී තිබුණේ.එවැනි සැළසුම් අප සියලූදෙනාම සකස් කරගෙනයි සිටියේ.නමුත් අවසාන භාගයේදී අප පසුපස හඹාගෙන ආ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවම අපට උදව් කළා.අප වගේම ඔවුනුත් රට යන අත ගැන කළකිරීමෙන් සිටියේ. මැතිවරණ සමයේදී අපට හැකිවුනා රාජපක්ෂ පවුල හා සමිීප සබදතා තිබුණු පිටරටවල වාසය කරමින් සිටි කිහිපදෙනෙකු ගෙන්වාගෙන ඔවුන්ට අරලියගහ මැදුරේ නවාතැන් පහසුකම් සළසා දීමට.එය අප කළේ ආරක්ෂාව සළසා ගැනීමේ පියවරක් ලෙස පමණයි.ඔවුන් අපට කිසිම තොරතුරක් ලබාදුන්නේ නැහැ.ඔවුන් එතැන සිටියේ රාජපක්ෂවරුන් අපේ ජීවිත අනතුරේ හෙළන කුමකට හෝ සැරසෙන්නේ නම් එය වහාම අපට දැනගැනීමේ පහසුව සදහා පමණයි. [B][COLOR="blue"]විසදා ගැනීමට සිදුවුනු අනෙක් ගැටලූ මොනවාද?[/COLOR] [/B] මූලිකම ගැටලූව වූයේ මුදල්.අප හා සම්බන්ධව සිටි පක්ෂ කිසිවකටත් මුදල් තිබුණේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමය,ප්රජාතන්ත්රවාදී පක්ෂය ආදී මේ කිසිවෙකටත් මුදල් තිබුණේ නැහැ.අප බලාපොරොත්තුවෙන් සිටියේ එක්සත් ජාතික පක්යෙන් මුදල් ලැබෙයි කියා.නමුත් ඔවුන්ටත් විසදා ගැනීමට ලොකු ගැටලූ තිබුණා.කෙසේහෝ අවසාන භාගයේදී මුදල් ලැබෙන්න ගත්තා.නමුත් මම එකක් කියන්නම් මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්න අපට රාජපක්ෂවරුන් සතුව තිබුණු මුදලෙන් සියයට එකක ප්‍රමාණයක්වත් තිබුණේ නැහැ.අපගේ වෙළද දැන්වීම් පවා ප්‍රචාරය කරන්න මාධ්‍ය අදිමදි කළා.මුලින් මුදල් ගෙවා සිටිය යුතු බවයි ඔවුන් කිීවේ. මා සිටියේ ප්‍රධාන මැතිවරණ කමිටුවේ.රනිල්,රාජිත,කබීර්,ජෙනරාල් සරත් ෆොන්සේකා,තිස්ස අත්තනායක,අර්ජුන,ඉරාන්,මලික්,චතුර හා මලිත් ජයතිලක තමයි කමිටුවේ අනෙක් සාමාජිකයෝ.රැුස්වීම් පැවැත්වීම සදහා ස්ථාන වෙන්කර ගැනීමේ කටයුතු භාරකරලා තිබුණේ තිස්සට.නමුත් අප රැුස්වීම් පැවැත්වීමට යද්දී ඒ ස්ථාන ඔක්කොම රජයෙන් වෙන්කරගෙන.මේ ගැන සොයා බලද්දී අපට පෙනී ගියා තිස්ස අපට නොදැනී ඒ සියලූ තොරතුරු රජයට ලබාදී ඇති වග. [B][COLOR="blue"]වත්මන් පාලනය ගැන ඔබ තෘප්තිමත්ද? මෙයද ඔබ බලාපොරොත්තුවූ වෙනස?[/COLOR] [/B] අප බලාපොරොත්තුවූ වෙනස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපට ලැබුණා.ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.කාලයෙන් කාලයට එක එක පාලකයින් ඇවිත් යාවි.පාලකයා රට පාලනය කරන පද්දතියේ වෙනසක් තමයි අපට අවශ්‍ය වුනේ.තවත් වැඩ කටයුතු රාශියක් කිරීමට ඉතිරිව තිබෙනවා.ඒ වගේම අපට බොහෝ දුරක් යායුතුව තිබෙනවා. වත්මන් රජය පාලනයට ගෙන එන්නට තමන්ගේ වගේම තමන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවිතත් අනතුරේ හෙළපු වෘත්තිකයින්ට පරිපාලන කටයුතු වල වැඩි වගකීමක් ලබාදෙන්න රජය කටයුතු කරලා නැහැ.එවන් වෘත්තිකයින්ගේ සහය රජය ලබාගත යුතුව තිබෙනවා.විශේෂයෙන් රාජ්‍ය ආයතන වල කි‍්‍රයාත්මක දුූෂණ මර්දන කටයුතු වලදී ඒවාට උපදෙස් ලබාගැනීමට ආදී කටයුතු වලට. [B][COLOR="blue"]ඔබ වත්මන් රජය බලයට පත්කිරීමට කටයුතු කළ නිසා රජයෙන් ඔබට තනතුරු වරදාන ලැබේය කියා අපේක්ෂා කළ හැකිද? ඔබලා පෙනී සිටි යහපාලනය එය නොවේ නේද?[/COLOR][/B] නැහැ.අපි තනතුරු ඉල්ලා සිටින්නේ නැහැ.මම මේ කියන්නේ හැකියාවන් තියෙන වෘත්තිකයින් ගැන.ඔවුන් කවදාවත් වරප්‍රසාද ඉල්ලාගෙන රජය පස්සෙන් යන්නේ නැහැ.මම කියන්නේ මේ වගේ දැනුම තියෙන පුද්ගලයින් රටේ කටයුතු වලට මිීට වඩා දායක කරගන්න රජය කටයුතු කළ යුතුව තිබෙනවා කියා පමණයි. [B][COLOR="blue"]කාටද ඔබ ඔය චෝදනා කරන්නේ?[/COLOR][/B] එක්සත් ජාතික පක්ෂයට.මොකද ඒ පක්ෂයෙන් තමයි වැඩිම අමාත්‍යවරුන් පිරිසක් පත්ව සිටින්නේ.ඔවුන් සුදුස්සාට සුදුසු තැන දෙන අයුරක් පෙනෙන්නට නැහැ.උදාහරණයක් හැටියට මහ බැංකුවේ උද්ගතවුනු තත්ත්වය ගනිමු.අපි ඒ පුද්ගලයාව මැතිවරණ කාලය පුරාවටම දැක්කේ නැහැ.මහින්ද රාජපක්ෂගේ පැත්තට මාරු වෙන්න බලාගෙන හිටිය අය දැන් කියනවා රාජපක්ෂ පරාජය කළේ ඔවුන් යැයි කියා.අපේ මෙහෙයුමට කිසිම අයුරකින් හවුල් නොවුනු අය දැන් කියනවා පාලනය වෙනස් කළේ ඔවුන් යැයි කියා.ඒ නිසයි මා මේ තොරතුරු හෙළි කරන්න සිතුවේ. [B][COLOR="blue"]ඔබ මහින්ද රාජපක්ෂ පරාජය කරන්න දිවි පරදුවට තැබුවා.ඔහුව නැවත බලයට ගෙන එන්න තැත්කරමින් සිටින අය ගැන ඔබ මොනවද සිතන්නේ?[/COLOR][/B] මගේ පෞද්ගලික මතය තමයි මේ රටේ දෙවරක්ම ජනාධිපති වුනු කෙනෙක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙක් හැටියට නැවත වරක් තේරීපත්වීම ඔහුගේ තත්ත්වයට සුදුසු දෙයක් නොවේය කියන එක.ඔහුට බලය තිබුණා,මුදල් තිබුණා,පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා,රටේ මුලූ පාලන තන්ත්රයම තමන් අතට ගන්න සමත්වෙලා තිබුණා, මම මේ දක්වා දැකලා නැහැ කෙනෙක් ඒ තරම් මුදල් ප්‍රමාණයක් හා සම්පත් ප්‍රමාණයක් මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් යොදවනවා.නමුත් මේ සියල්ල තිබිලත් අන්තිමේදී ඔහු පරාජය වුනා.මේ සරල දේ තේරුම් ගන්න ඔහුට පුලූවන් නම් දේශපාලනයට නැවත ඒමක් ගැන ඔහු සිතන එකක් නැහැ. [B][COLOR="blue"]වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේනව ඔබ දකින්නේ කොහොමද?[/COLOR][/B] ඔහු ශක්තිමත් පුද්ගලයෙක්.ඔහු හා හිටපු ජනපතිවරයාව මොන විදිහකින්වත් සමාන කරන්න බැහැ.ඔහු ඉවසිලිවන්තයි.මොන බාධකය ආවත් තමන්ගේ වාරය එනකන් ඉවසිල්ලෙන් ඉන්න පිළිවන් ගුණාංගය ඔහු සතුයි. ඔහුට රජෙක් වීමට වුවමනාවක් නැහැ.දිනයක් ඒවී ඔහුගේ නමත් ශී්රලං කා ඉතිහාසයේ සිටි හොදම ජනාධිපතිවරුන්ගේ නම් අතරේ සදහන් වෙන.[/SIZE] [B]චමිතා කුරුප්පු (ඩේලි එෆ්.ටී), පරිවර්තනය - කෝවිද ගුණසේකර Lankadeepa.lk[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom