මහින්ද පැරදුනා. හරි දුකයි.

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මහින්ද පැරදුනා. හරි දුකයි.

    මහින්ද රජපක්ෂ පැරදුණා.
    මාරම දුක්ක දැනෙන්නේ. :sorry::sorry:
    මෙහෙම තමයි දැන් මහින්ද පාක්ෂිකයො ඉන්නෙ.
    රට ගැන දුකයිලු කොටින්ට දෙනව කියල, බෙදනව කියල. :confused:
    ප්‍රභාරකන්වත් ඔච්චර දෙමල මිනිස්සු Brain Wash කරන්න නැතුව අැති.

    මතක් කරල බලහන් උබල 2010 දැන් අපි කරනව වගේ දහස් ගුණයකින් හුරේ දැම්මා.
    2010 40% කට වැඩි මිනිස්සු උබලට වඩා දහස් ගුණයකින් දුක් වුණා, ජනරාල් හමුදාවෙන් වටකරල පහුවදාම අැල්ලුවම. ඊටපස්සෙ පට්ටම් ගලවල හිරේ දැම්ම අවුරුදු ගාණක්.

    උතුරු නැගෙනහිර ඡන්ද වලින්ලු දිනුවෙ.
    කට්ටිය කියන විදිහට උතුරෙ නැගෙනහිර ඉන්න මිනිස්සු සමූල ඝාතනය කරල තමා ඡන්දෙ තියන්න වෙන්න.
    උතුරු නැගෙනහිරට වඩා බලපෑවා අලුත් ඡන්ද මහින්දට නොලැබීම හා හිටපු පාක්ෂිකයන්ගේ කල කිරීම. සේරම දකුණේ ඡන්ද ප්‍රතිශත 5%කට වඩා අඩුවුණා. එ්වගින් තමා දින්නේ.

    මතක තියාගනින්ලා තව දෙයක්.
    ජනරාල් , චම්පික , රතන හාමුදුරුවෙ, ජ.වි.පෙ ඉන්නව.
    ඔය කියන විදිහට කොටින්ටවත් , බෙදන්නවත් යන් නෑ.

    ජනතාවගේ බහුතර පරාජය පිළිගෙන වෙනසකට ලැහැස්ති වෙන්න.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රතන හාමුදුරුවෝ,පාටලී චම්පක කියන්නේ රටේ වාසනාවට හම්බුන සම්පත් දෙකක්..මහින්ද ඒ වගේ අයව නැති කරගෙන කරගත්තේ ලොකු මෝඩ කමක්.:yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    parliment chandaya thama dan godak wadagath wenne,hama paththenma hoda nayakoyo tikak yawanna wenawa.sinhala un me chandedi beduna,eth parliment ekata ekathu wela wada karanna kisi badawak naha,mokada president une sinhala bawudda nayakayek
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ratata sewaya karanna sinhala bauddha wennama oni ne. Awanka, ratata eththatama adare onama jathiyaka ekekta eeka karanna puluwan
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ජනතාවගේ බහුතර පරාජය පිළිගෙන වෙනසකට ලැහැස්ති වෙන්න.