මහින්ද පිලට විශිෂ්ඨ ජයක්

Feb 15, 2016
532
109
0
මෛත්‍රි පිල පරදා මහින්ද පිලට විශිෂ්ඨ ජයක&#3530

ලේක්හවුස් ශ්‍රිිලනිප නිලවරණය:

මෛත්‍රි පිල 123යි

මහින්ද පිල 407යි

දසනායක මෛත්‍රි පිලට ඡන්ද 123යි. ගොඩකන්ද මහින්ද පිල 407යි. මෛත්‍රි පිලට අන්ත පරාජයක්.

XggppEXP.jpg

මහින්ද පිල
CcDugXtWwAAkhmk.jpg


මෛත්‍රි පිල
CcDujVDW8AEWA8l.jpg


Link : Vigasapuwath24x7
 
Last edited:

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ත්‍රීවිල් එකෙන් ජන්දෙට එන්න වෙයි කියල උන්ට බය හිතෙන එක සාධාරණයිනෙ බන්. ඒ හින්දනෙ පක්ශෙ කඩනෝ කිය කියා හීනෙනුත් කියවන්නෙ. :P
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕකුන්ට කුද ගහගන්න කියල වෙනම පක්ෂයක් හදන්නම ඕන. මිනිස්සු කොහොමත් ආයෙනම් ජන්දෙ දෙන්නෙ නෑ පාන්කිරිත්තොන්ට.