මහින්ද පිස්සන් කොටුවට
නොසිතු මොහොතක අත්වුනු පාරාජය දරාගැනීමට අසීරුවූ නිසාම පසුගිය කාලය පුරාවට මහින්දගේ ඇති මානසික ආතතිය උත්සන්න වීම නිසා අධික ස්ථුල තාවයට හා හදිසි කෝපයට පත්වීම විටින් විට මාධ්යහරහා රටේ ජනතාවට දැකගත හැකි විය.
........
දිගින් දිගටම මතු වී ඇති අර්බුද හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල මානසික අවපීඩනයකට ලක් වී කාලය ගත කරන බව වාර්තා වේ.
........
රාත්රියේ මත්පැන් පානය කර පසුදා උදෑසන 11 පමණ වන තෙක් නිදා ගැනීමට පුරුදු වී ඇති අතර ඔහු ඇහැරවීම සදහා පවුලේ සාමාජිකයින්ද බියෙන් සිටී.
පසුගිය දිනෙක ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයා මැදිහත් වී හිටපු ජනාධිපතිවරයාව උදේ 11.30 ට පමණ ඇහැරවාගෙන එදිනට නියමිත වැඩ කටයුතු සදහා කැදවා ගොස් ඇත.
........
රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂ පිළිබදව සිහිපත් වීම මහින්ද රාපක්ෂ මහතාට මානසිකව බලපා ඇති ප්රධානම ගැටළුව වේ. වහසි බස් දොඩමින් රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ යෝෂිත රාජපක්ෂ බන්ධනාගාර ගතවී දින දෙකකින් අනතුරුව හඩා වැලපෙන්නට වී ඇත.
........
ඔහුගේ ඉකිබිද හඩන හැඩුම් ශ්රවණය කළ මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂය සැදීමට ගත් තීරණය බිද වැටීමෙන්ද ශිරන්ති සහ නාමල්ව අත් අඩංගුවට ගනිතැයි බියෙන්ද කම්පිතව මෙසේ බරපතල අවපීඩනයට ලක් වී ඇත.