මහින්ද පෝස්ටර් වලට බය ඇයි?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද පෝස්ටර් වලට බය ඇයි?

2010-11-04_130139.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-11-04_130506.jpg

කොටින්ව පැරදවූ දැඩි එඩිතර නායකයෙක් කියන මහින්ද පෝස්ටර් වලට, පත්තර හෙඩ්ලයින් වලට, පත්තර කාරයන්ට, ජනතාවගේ කටට, පෑනට, කී බෝඩ් වලට අධික බයක් දක්වයි.මෙය පැහදිලි නිවට නියාලු ලක්ෂනයෙකි.
පෑනට, තාප්පෙට,පත්තර වලට බය නායකයෙක්ගෙන් රටට ඇති සෙතේ මොකක්ද?
ඔබම සිතන්න.
 
Last edited:

Wal Bada

Well-known member
  • මහින්ද පෝස්ටර් වලට බය ඇයි? කැතවෙච්ච බිත්ති, තාප්ප ලස්සණ කරන්න තව ටිකක වැඩිපුර වියදම් කරන්න වෙන නිසා
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    *******************************************************************************************************************************************************************************************************************
    (නිසි බලධාරියා විසින් කපාහරින ලදී)
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සැබෑ එඩිතර නායකයන් පෑනට බිය වන්නේ නැත.
    පෑනට උණ්ඩයෙන් උත්තර දෙමු


    images
    :D:D