මේ බඩියෝ මට ඔය පඩික්කු ටෝක් දාන්න එපා හරි ,,,,,,,තෑන්ක්ස් මචං..
මම තොට කවදාවත් මචං කියලා කතාකරල තියනවද බොල.
මම උබට හැමදාම කතාකලේ කටපුරා මල්ලී කියලා ,,,,
තොට අයියා කියලා කතාකරන්න පුලුවන්නම් කොරපිය
නැත්නම් මාව friend list එකෙනුත් අයින්කරපිය ............












