මහින්ද බිග් මැච් තේමා ගීතය - Lovers Quarrel - MCG Big Match Theme Song

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මං කොළඹ තනියම ඇවිල්ලම නැහැනේ යකෝ.. බොසත් එක්ක විතරයි ගිහින් තියෙන්නෙ.. ත්‍රිකුණාමලෙත් ගියා එක සැරයක්..:rofl:

    නොදකින් බලු වේසි.. :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදකින් බලු වේසි.. :oo:
    කොලඹ යන්න තරම් අවශ්‍යතාවක් තිබුණෙ නැහැ බං.. ෆන් එකට යන්නවත් ටයිම් නැති වුණා ඉස්කෝලෙන් අවුට් වෙච්චි ගමන්ම වගේ ජොබ් එක සෙට් වුණ නිසා.. දැන් නම් වෙලාවක් ඇත්තෙ නෑ ගාල්ලෙ ටවුන් එකටවත් යන්න.. දැන් උඹලයි ගෙදර එනවා නම් හෙන කට්ටක් කන්න වෙනවා.. අවුරුදු කාලෙට වැඩ වැඩියි..