මහින්ද බොනවද?

Metrix France

Banned
May 20, 2016
701
42
0
මහින්ද මහත්තය බොනවද? මම දන්නා එකෙක් කිව්ව උන් දවසක් හම්බ වෙන්න යනකොට ඇද වෙන්න දාල හිටිය කියල. :baffled::baffled:
 
  • Like
Reactions: asiri_sl and snoop

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොන්නේ නැතුව කොහොමද මනුස්සයෙක් හැටියට ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය ඇඟට දාගන්නේ :oo: අනිවාර්යෙන් බොන්න ඕනේ නෙ.
     
    • Like
    Reactions: netlife007

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද මහත්තය බොනවද? මම දන්නා එකෙක් කිව්ව උන් දවසක් හම්බ වෙන්න යනකොට ඇද වෙන්න දාල හිටිය කියල. :baffled::baffled:

    බොනව නෙවෙයි නානවා.බීවහම යකා වගේ.බඩු පොලොවේ ගහනවා.වටේ පිටේ ඉන්න අයට ගහනවා
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ZpEAG.gif
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මහින්ද මහත්තය බොනවද? මම දන්නා එකෙක් කිව්ව උන් දවසක් හම්බ වෙන්න යනකොට ඇද වෙන්න දාල හිටිය කියල. :baffled::baffled:

    ranilui mahindai chandrikai issara ekatalu biwwe ban. chandrikalu bite hadanne:D:D:D:D