මහින්ද මහත්තයගේ highway දැකලා ඉන්දියන් කාරයන්ට තෙත් වෙලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    මහින්ද මහත්තය නැත්තන් කොරයි පම්කක්. :yes:
    ඔවු මහින්දත් ජේආර් වගේ අවශ්‍ය මැදිහත්වීම කරේ නැත්නම් පඬුකරඳ පිස්සුවෙ වගේ තාම ඔය හයිවේ එක හදනවා.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    kohomath lankawe expressways superb.kottawa-dodangoda section eka nam dan awurudu 15 kin overlay ekak gihin nathi nisa sawuththuyi.nathnam lankawe hema expressway ekakatma "I R I" thiyenne 1-2 athara.eka hodama agayak.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    උන්ගේ රටේ පාරවල් නැද්ද මංද ලංකාවට අැවිත් හූල්ලන්නේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    India highway lokui meheta wadiya ehema gassenne na. habei maintenance ehema nm nah mehe wage ..mehe adu gane notices sign boards pawa danawa pare mona hari tianawanm. India wala oya mukuth nah. toll gates pawa mehe wage nah niakn kathata tiyenne.
     

    Similar threads