මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Kawda machan 2? Mama 1 dannawa.

ෆෝබ්ස් එකට අනුව ධම්මික එක, සොහෙලි /රෂී දෙක, හරි ජයවර්ධන තුන, හරි/මනෝ සෙල්වනාදන් තුන.
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83

    1. ඇයි රෞෆ් හකීම් ට නාගරික සංවර්දන ඇමති කම දීම.

    2.මිලේනියම් සිටි පාවා දීම කල හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග නැවතත් මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස පත් කිරීම.

    :yes::yes::yes::yes:

    You must spread some Reputation around before giving it to toiya again.