මහින්ද මහත්තයා ! යකාටවත් බය නෑ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මහින්ද මහත්තයා ! යකාටවත් බය නෑ

    (1989)බො‌ඩීස් නැතුව නඩුව ගන්න බෑ කිව්වහම එදා උසාවියෙන් , පාන්දර 4රෙ ඉදන් ටයි පො‌ල්ලත් දාගෙන සූරියකන්දෙ රනිල්ල මරල වලලපු කො‌ල්ලන්ගෙ මිනීවලවල් ගො‌ඩ දාල මිනීකටුටික නඩුකාර උන්නාන්සෙගෙ මේසෙන් තියල , දැන් නඩුව අහමුද කිව්ව චරිතයක් තමයි මචං මහින්ද මහත්තයා ! යකාටවත් බය නෑ
    1f525.png

    16711601_387905188253456_3381555257671291336_n.jpg
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හැබැයි එදාට වඩා දැං මේ ඩයල් දෙක හරි වෙනස්.. :lol:

    සල්ලි බලය ලැබෙනකොට මිනිස්සු වෙනස් වෙනව කියන්නෙ ඕකට තමා..
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    (1989)බො‌ඩීස් නැතුව නඩුව ගන්න බෑ කිව්වහම එදා උසාවියෙන් , පාන්දර 4රෙ ඉදන් ටයි පො‌ල්ලත් දාගෙන සූරියකන්දෙ රනිල්ල මරල වලලපු කො‌ල්ලන්ගෙ මිනීවලවල් ගො‌ඩ දාල මිනීකටුටික නඩුකාර උන්නාන්සෙගෙ මේසෙන් තියල , දැන් නඩුව අහමුද කිව්ව චරිතයක් තමයි මචං මහින්ද මහත්තයා ! යකාටවත් බය නෑ
    1f525.png

    16711601_387905188253456_3381555257671291336_n.jpg

    konda pana athuwa kelin thirana ganna pulwan.dan inna pagara natto wage newi
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    (1989)බො‌ඩීස් නැතුව නඩුව ගන්න බෑ කිව්වහම එදා උසාවියෙන් , පාන්දර 4රෙ ඉදන් ටයි පො‌ල්ලත් දාගෙන සූරියකන්දෙ රනිල්ල මරල වලලපු කො‌ල්ලන්ගෙ මිනීවලවල් ගො‌ඩ දාල මිනීකටුටික නඩුකාර උන්නාන්සෙගෙ මේසෙන් තියල , දැන් නඩුව අහමුද කිව්ව චරිතයක් තමයි මචං මහින්ද මහත්තයා ! යකාටවත් බය නෑ :rofl: :rofl: :rofl: :rofl:
    1f525.png

    16711601_387905188253456_3381555257671291336_n.jpg

    යකාට නෙමෙයිනං කාට බයේද දන්නේ නෑ ඇඟපුරාම සුර එල්ලගෙන, මුදු තුන හතරක් දාගෙන වශී බෝලේ ඉඹ ඉඹ ඉන්නේ........... :P :P :P :P

    Mahinda.jpg
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    යකාට නෙමෙයිනං කාට බයේද දන්නේ නෑ ඇඟපුරාම සුර එල්ලගෙන, මුදු තුන හතරක් දාගෙන වශී බෝලේ ඉඹ ඉඹ ඉන්නේ........... :P :P :P :P

    Mahinda.jpg

    giphy.gif