මහින්ද මහත්තය
මහින්ද මහත්තයට නැවත බලය එන්නෙත් නැහැ. පවුලේ වෙනකෙනෙකුට එන විදියට පාර හරියන්න මහින්ද මහත්තය අයින් වෙන්නෙත් නැහැ. එතුමාව විනාස කලේ වටිනාකමි පහක් ඇති චීවරදාරියෝ හා කාර් පර්මිටි ගත්ත චීවරදාරි හොරු ටිකයි,සපුමල් කුමාරයයි, මල්වානේ මාළිගාකාරයයි, අර සමෘද්ධි සං.නිළදාරි කියන උගත් කමක්, 8 වත් පාස් නැති, කොන්තරත් වලින් හොරා කාපු පාහරයො ටිකයි. තව මෙි 5 වත් පාස්නැති ප්රදේශීය සභා කලකන්නි, මහින්ද මහත්තයගේ ගෙදර ඉදුල් කන පලාත් සභා කාරයොයි. පාසල් ගිහින්ම නැති දියවන්නාවෙි ඉන්න එයාගේ කණ්ඩායමයි.

-උකුස්සා-