මහින්ද මහතා ඉල්ලන් නෑම

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මහින්ද මහතා ඉල්ලන් නෑම

    *****************************++++
    1(754).gif

    2(1186).gif
    එක්සත් ජනතා නිදහස් සන්ධාන (එ.ජ.නි.ස.) මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සිරකරුවන් යොදාගන්නා බව කැෆේ සංවිධානය පවසයි.

    නිල් පැහැති රෙදිවලින් ජම්පර මසා අන්දවා සන්ධානයේ වේදිකා ඉදිකිරීම් සඳහා සිරකරුවන් යොදාගෙන තිබෙන බව පවසන කැෆේ සංවිධානය ඊයේ (14දා) මාතර කඹුරුපිටියේදී සිරකරුවන් 44 දෙනෙකු සන්ධානයේ වේදිකා ඉදිකිරීමට යොදාගත් බව සඳහන් කරයි.

    එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සම්පත් විශාල වශයෙන් මෙවර මැතිවරණයට යොදාගෙන තිබෙන බවද කැෆේ සංවිධානය වැඩිදුරටත් කියයි.

    කොඩියක් ඇදගන්නවට් එකෙක් නැතිවෙලද දැන්.සමුර්දි කාරයෝ ටික බස්වලින් හතරවටේ අදිනවා රැස්වීම්වලට සෙනග පෙන්නන්න.පව් ..
    :oo:
     
    • Like
    Reactions: Churaliya

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්ද ලොක්ක හරියට රට කරා නම් කොහොම ඉන්න තිබුනද...පවු බන්...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    poster iwath karanna neda bn? achchu karapu un ohoma daanawa bn..okun thamai puke bassan anan manan godak athulata genne
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මහින්ද ලොක්ක හරියට රට කරා නම් කොහොම ඉන්න තිබුනද...පවු බන්...

    කියල වැඩක් නැහැ මචං .මිනිහට මැරෙනකම් රජෙක් වගේ ඉන්න තිබ්බ chance එක ඇම්බැට්ටයෝ ලං කරගෙන නැති කරගත්ටා.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    poster iwath karanna neda bn? achchu karapu un ohoma daanawa bn..okun thamai puke bassan anan manan godak athulata genne

    සන්ධානයේ වේදිකා ඉදිකිරීම් සඳහා සිරකරුවන් යොදාගෙන තිබෙන බව පවසන කැෆේ සංවිධානය ඊයේ (14දා) මාතර කඹුරුපිටියේදී සිරකරුවන් 44 දෙනෙකු සන්ධානයේ වේදිකා ඉදිකිරීමට යොදාගත් බව සඳහන් කරයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කියල වැඩක් නැහැ මචං .මිනිහට මැරෙනකම් රජෙක් වගේ ඉන්න තිබ්බ chance එක ඇම්බැට්ටයෝ ලං කරගෙන නැති කරගත්ටා.

    :yes::yes::yes::yes:

    ඒත් දැන් වැඩේ වරද්දගෙන ඉවරයි බන්.මේ පාලනේ අයින් කරන්න ඕන.නැත්නම් අපේ ලමයින්ටවත් හොදක් වෙන්නෙ නෑ..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :yes::yes::yes::yes:

    ඒත් දැන් වැඩේ වරද්දගෙන ඉවරයි බන්.මේ පාලනේ අයින් කරන්න ඕන.නැත්නම් අපේ ලමයින්ටවත් හොදක් වෙන්නෙ නෑ..

    අනිවා ..:yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    :yes::yes::yes::yes:

    ඒත් දැන් වැඩේ වරද්දගෙන ඉවරයි බන්.මේ පාලනේ අයින් කරන්න ඕන.නැත්නම් අපේ ලමයින්ටවත් හොදක් වෙන්නෙ නෑ..

    අයින් කරන්න නෙවි චන්දෙන් බැරි උනොත් ඕකුන්ව ඉවර කරන්න සන්නද්ධ අරගලයක් කරන්න ඕනා. ආසියානු වසන්තයක්. මේකට නම් සමහරුන්ට රිදෙයි.