සන්ධානයේ වේදිකා ඉදිකිරීම් සඳහා සිරකරුවන් යොදාගෙන තිබෙන බව පවසන කැෆේ සංවිධානය ඊයේ (14දා) මාතර කඹුරුපිටියේදී සිරකරුවන් 44 දෙනෙකු සන්ධානයේ වේදිකා ඉදිකිරීමට යොදාගත් බව සඳහන් කරයි. උන්ගෙන් එකෙක් හරි පැන්නොත් මොකද වෙන්නේ.