මහින්ද මාමා දුමින්දගේ ගෙදර

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යුද්දේ දින්නනේ.
    නැතත් මොකෝ ඌ දකුණෙ මිනිහනේ.
    අනික දේශප්‍රේමි අපි වෙන කාටද?
    ඉතින් කියපල්ලා මෙයාට නොදි වෙන දෙන්නේ කාටද? රනිල්ටද?
    ...ඇරපිය මහ රජ අපි ඔල්වේස් නැවිලා ඔබහට‍...
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ඇයි මේ මහින්ද මාමගේ කකුල් ( දෙපතුල් ) පෙනන්නේ නැත්තේ. ඔක්කොම වහල ගන්නේ. මට ලොකු සැකයක් තියනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි මේ මහින්ද මාමගේ කකුල් ( දෙපතුල් ) පෙනන්නේ නැත්තේ. ඔක්කොම වහල ගන්නේ. මට ලොකු සැකයක් තියනවා
    කකුල් නෑ දනිස් පොල්කට්ටෙන් ඇවිදින්නෙ :P
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    රජා ඕනම දුගී පැලකට ගොඩ වෙන කෙනෙක් නිසා මේ පැලටත් ගිහින් . . . ලෙඩ්ඩු බලන්න. . . ඉතින් දෑන් සුව වෙලාද අමතක වීම ඔබේ . . . ?:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇයි මේ මහින්ද මාමගේ කකුල් ( දෙපතුල් ) පෙනන්නේ නැත්තේ. ඔක්කොම වහල ගන්නේ. මට ලොකු සැකයක් තියනවා

    මහරජ මව්බිම™ පාගාගෙන ඉන්නව පෙන්වීම මව්බිමට™ කරන ද්‍රෝහිකමක් නිසා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇයි මේ මහින්ද මාමගේ කකුල් ( දෙපතුල් ) පෙනන්නේ නැත්තේ. ඔක්කොම වහල ගන්නේ. මට ලොකු සැකයක් තියනවා

    කකුල් නම් තියෙනවා.ඔලුවක් තමයි නැත්තේ