මහින්ද මිනීමරුවෙක්ද?

මහින්ද මිනීමරුව&

  • Yes

    Votes: 41 87.2%
  • No

    Votes: 6 12.8%

  • Total voters
    47

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මහින්ද මිනීමරුවෙක්ද?

මහින්ද මිනීමරුවෙක්ද?
 

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අම්මට උඩු , LTTE ගොලබලයෝට කරන්න බැරිවෙච්ච වැඩේ ,අපේ සිංහල උන්ම තීරණේ අරන් , මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ.

    hqdefault.jpg

     
    Last edited:

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අම්මට උඩු , LTTE ගොලබලයෝට කරන්න බැරිවෙච්ච වැඩේ ,අපේ සිංහල උන්ම තීරණේ අරන් , මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ.



    මහින්ද ජිනීවා යවන්නේ මොකටද.සිංහල අපි මෙහෙම දඩුවම් කරමුකො
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ජනාධිපති වුනත් මිනියක් මැරුවොත් දඩුවම් විඳින්න ඕන.නීතිය අපි කාටත් එකයි නේද? රජකම් කලත් කල කම් පල දෙනවාලු. ජනාධිපති කියලා එහෙම ජනතාවට වෙඩි තියන්න නියෝග කරන්න බෑ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yes. He can continue as long as people are blind to obvious lies and deception. He is scared of people's uprising since he is guilty of crimes and suspicious of people when they agitate.
     

    aruna47

    Well-known member
  • අම්මට උඩු , LTTE ගොලබලයෝට කරන්න බැරිවෙච්ච වැඩේ ,අපේ සිංහල උන්ම තීරණේ අරන් , මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ.

    hqdefault.jpg


    හොද දේට හොදයි කියපන් නරකදෙට නරකයි කියපන්. අපි කියන්නේ මහින්දව හිරේ යවන්න නෙම. මේ අපරාදේ කරපු උන්ට දඩුවම් කරන්න කියලා. වල්ගේ පාගාගෙන උබ :lol::lol: