Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මහින්ද-මෛත්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද-මෛත්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අ

මහින්ද-මෛත්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අවසන් කොන්දේසි 07ක්.. ඒකාබද්දයේ සියළු අත්සනින් යැවූ ලිපිය මෙන්න..

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරිමට නම් වහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන දන්වමින් ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කර ඇත.

වහාම එක්සත් ජාතික පක්ෂය සමග ගෙනයන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම, නව ව්‍යවස්ථා සම්බාන ක්‍රියාවලියෙන් ඉවත්වීම, බැදුම්කර හොරුන්ට දඩුවම් දී ඇතුළු තීරණාත්මත කොන්දේසි 07 ක් ඇතුලත් ලිපිය මෙහි දැක්වෙයි.

2017 නොවැම්බර් 02

ගරු දුමින්ද දිසානායක පා.ම

මහලේකම්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,

අංක 301, ටී.බී.ජයා මාවත,

කොළඹ 10.

2017 ඔක්තෝබර් 19 දිනැති ලිපිය සම්බන්ධවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් එළබෙන පළාත් පාලන ඡන්දයේදී අපගේ සහයෝගය පතමින් ඔබ අප වෙත 2017 ඔක්තෝබර් 19 වෙනිදා එවු ලිපිය සම්බන්ධවයි. එසේ එම ඡන්දය ජයග්‍රහණය කිරීම අපගේද අභිලාශය වේ. එසේ කිරීමට නම් අපි අපේ බිම් මට්ටමින් පාක්ෂිකයන්ගේ මෙන්ම මහජනතාවගේද විශ්වාසය දිනාගත යුතු වේ. අපගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවී, එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනතාවට ඒත්තුගන්වන තුරු එවැනි විශ්වාසයක් අපට රට තුළ ඇති කිරීමට නොහැක.

අප එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එජාපය සමඟ මේ ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති හා සාරධර්මයන් වෙත නැවත යෑම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකිමු. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාමර්ග ක්ෂණිකව ගත යුතු බව අප සියළු දෙනාගේම දැඩි විශ්වාසයයි. එක්සත් ජාතික පක්ෂය සමඟ කරන මේ හවුල් ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත්විය යුතුය. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.

ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්රීලනිපය මන්ත්‍රීවරු ඉවත් වී එයට එරෙහි විය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය. රට ෆෙඩරල් කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියන් ශ්‍රිලනිපය වහාම ඉවත්විය යුතුය. දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි මත බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.

නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත.

ඔබ එවූ ලිපිය ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු මේ අවස්ථාවේදී විදේශගත වී ඇති බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති වුවත් මේ ලිපියේ අන්තර්ගතයට ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය තිබෙන බව ඔවුන් අපට දන්වා ඇති බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම ලිපියට අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ගේ නම් හා අත්සන් මෙම ලිපිය සමඟ අමුණා ඇත.

[QUOTE="Ceylon News 24x7, post: 22438613, member: 556515"] [b]මහින්ද-මෛත්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අ[/b] [SIZE="5"][B]මහින්ද-මෛත්‍රී එක් වෙන්නනම් තීරණාත්මක අවසන් කොන්දේසි 07ක්.. ඒකාබද්දයේ සියළු අත්සනින් යැවූ ලිපිය මෙන්න..[/B][/SIZE] [SIZE="4"]එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරිමට නම් වහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන දන්වමින් ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කර ඇත. වහාම එක්සත් ජාතික පක්ෂය සමග ගෙනයන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම, නව ව්‍යවස්ථා සම්බාන ක්‍රියාවලියෙන් ඉවත්වීම, බැදුම්කර හොරුන්ට දඩුවම් දී ඇතුළු තීරණාත්මත කොන්දේසි 07 ක් ඇතුලත් ලිපිය මෙහි දැක්වෙයි. 2017 නොවැම්බර් 02 ගරු දුමින්ද දිසානායක පා.ම මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අංක 301, ටී.බී.ජයා මාවත, කොළඹ 10. 2017 ඔක්තෝබර් 19 දිනැති ලිපිය සම්බන්ධවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් එළබෙන පළාත් පාලන ඡන්දයේදී අපගේ සහයෝගය පතමින් ඔබ අප වෙත 2017 ඔක්තෝබර් 19 වෙනිදා එවු ලිපිය සම්බන්ධවයි. එසේ එම ඡන්දය ජයග්‍රහණය කිරීම අපගේද අභිලාශය වේ. එසේ කිරීමට නම් අපි අපේ බිම් මට්ටමින් පාක්ෂිකයන්ගේ මෙන්ම මහජනතාවගේද විශ්වාසය දිනාගත යුතු වේ. අපගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවී, එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනතාවට ඒත්තුගන්වන තුරු එවැනි විශ්වාසයක් අපට රට තුළ ඇති කිරීමට නොහැක. අප එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එජාපය සමඟ මේ ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති හා සාරධර්මයන් වෙත නැවත යෑම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකිමු. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාමර්ග ක්ෂණිකව ගත යුතු බව අප සියළු දෙනාගේම දැඩි විශ්වාසයයි. එක්සත් ජාතික පක්ෂය සමඟ කරන මේ හවුල් ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත්විය යුතුය. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය. ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්රීලනිපය මන්ත්‍රීවරු ඉවත් වී එයට එරෙහි විය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය. රට ෆෙඩරල් කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියන් ශ්‍රිලනිපය වහාම ඉවත්විය යුතුය. දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි මත බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත. ඔබ එවූ ලිපිය ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු මේ අවස්ථාවේදී විදේශගත වී ඇති බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති වුවත් මේ ලිපියේ අන්තර්ගතයට ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය තිබෙන බව ඔවුන් අපට දන්වා ඇති බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම ලිපියට අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ගේ නම් හා අත්සන් මෙම ලිපිය සමඟ අමුණා ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom