මහින්ද යුගයක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක කඳවුරක් ගැලෙව්වා කියල කඳවුරු 59ක් ගලවපු එකාව ආය ගේන්නද කියන්නේ යකෝ :rofl::rofl::rofl:

    සාම්පූර් අල්ලගන්න කොච්චර නන් ජීවිත පූජා කලා කියල දන්නවද? උපක්රමික්ව වටින්නෙ නැත්තන් ඒක එහෙම අල්ලවනද? ඒවා ඇල්ලුවේ නිකන් නිරපරාදේ ආ‍යේ ගලවලා දාන්නද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සාම්පූර් අල්ලගන්න කොච්චර නන් ජීවිත පූජා කලා කියල දන්නවද? උපක්රමික්ව වටින්නෙ නැත්තන් ඒක එහෙම අල්ලවනද? ඒවා ඇල්ලුවේ නිකන් නිරපරාදේ ආ‍යේ ගලවලා දාන්නද?

    සාම්පූර් කඳවුර ගලවල නෑ යකෝ :lol::lol::lol: බාගෙට දැනගෙන බුරන්න එපා දන්නේ නැත්තම් කියවල බලපන් :lol::lol::lol:

    http://www.defence.lk/new.asp?fname=Sampoor_Navy_Camp_relocation_20150508_01

    කොයි කඳවුරත් වැදගත් තමයි.......ජීවිත විශාල ගානක් පූජා කරලා ආරක්ෂා කරපු යාපනේ කඳවුරු 59ක් මහින්දය එහෙනම් අයින් කරේ මොකෝ? වටින්නේ නැත්තම් ඒවත් නිකන්ද පවතවාගෙන ගියේ?
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මහින්ද යුගයක් 06-29-2015 12:33 PM අම්මට හිකුවෙ පලස්තීනෙන් ඇවිල්ලද හම්බයො ත
    මහින්ද යුගයක් 06-29-2015 12:32 PM පොන්න කතා කියන්න එපා වෙසියේ
    මහින්ද යුගයක් 06-29-2015 12:30 PM මහින්දගේ ඇටේ විකුණන් කාපිය

    ටොයියන්ට මහින්ද එනව කිව්වහම කලිසමෙ චූ ගිහින්

    :yes::yes::yes:

    :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සාම්පූර් කඳවුර ගලවල නෑ යකෝ :lol::lol::lol: බාගෙට දැනගෙන බුරන්න එපා දන්නේ නැත්තම් කියවල බලපන් :lol::lol::lol:

    http://www.defence.lk/new.asp?fname=Sampoor_Navy_Camp_relocation_20150508_01

    කොයි කඳවුරත් වැදගත් තමයි.......ජීවිත විශාල ගානක් පූජා කරලා ආරක්ෂා කරපු යාපනේ කඳවුරු 59ක් මහින්දය එහෙනම් අයින් කරේ මොකෝ? වටින්නේ නැත්තම් ඒවත් නිකන්ද පවතවාගෙන ගියේ?

    ආමි එක කියන්නෙ ආන්ඩුවට ඕනි දේ. ඒ නිසා තාම වේලාසන වැඩී මේ නිවිස් එක‍ට කෑම්ප් එක හදද්දි තමයි බලන්න ඕනි ‍කොහෙද හදන්නෙ කියල.

    යුද්දෙ ඉවර උනාම ඕනි නැති කෑම්ප් නිකන් තියන් ඉදලා පොල් ගාන්නද ඕයි?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආමි එක කියන්නෙ ආන්ඩුවට ඕනි දේ. ඒ නිසා තාම වේලාසන වැඩී මේ නිවිස් එක‍ට කෑම්ප් එක හදද්දි තමයි බලන්න ඕනි ‍කොහෙද හදන්නෙ කියල.

    යුද්දෙ ඉවර උනාම ඕනි නැති කෑම්ප් නිකන් තියන් ඉදලා පොල් ගාන්නද ඕයි?

    අනේ ගොනෝ :P

    වේලාසන වැඩි නම් දැන්ම බුරන්නේ මොකෝ?:rofl:

    මහින්ද අයින් කරද්දී ඕනේ නැති කෑම්ප් දැන් තියන තැන වෙනස් කරත් අත්‍යවශ්‍ය කෑම්ප් :rofl::rofl::rofl: බයි ච්න්තනේ :lol::lol::lol:

    උඹ හමුදාපතිද කොයි කෑම්ප්ද අයින් කරන්නේ කියල තීරණය කරන්න?:rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සාම්පූර් අල්ලගන්න කොච්චර නන් ජීවිත පූජා කලා කියල දන්නවද? උපක්රමික්ව වටින්නෙ නැත්තන් ඒක එහෙම අල්ලවනද? ඒවා ඇල්ලුවේ නිකන් නිරපරාදේ ආ‍යේ ගලවලා දාන්නද?

    Ehenam umbe logic eka anuwa dutugamunu rajathumage balakotu thiyenna one thamath vijitha pure.

    Anith eka dan Oya ithuru camp 59 beta gaththe jeewitha Luda karala newei da?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    reputation_neg.gif
    මහින්ද යුගයක් 07-01-2015 11:36 AM උබෙ අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන සොන්&#3505
    :shocked::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගොනෝ :P

    වේලාසන වැඩි නම් දැන්ම බුරන්නේ මොකෝ?:rofl:

    මහින්ද අයින් කරද්දී ඕනේ නැති කෑම්ප් දැන් තියන තැන වෙනස් කරත් අත්‍යවශ්‍ය කෑම්ප් :rofl::rofl::rofl: බයි ච්න්තනේ :lol::lol::lol:

    උඹ හමුදාපතිද කොයි කෑම්ප්ද අයින් කරන්නේ කියල තීරණය කරන්න?:rofl:

    සාම්පූර් නේවි කෑම්ප් එක දැන් අයින් කරලා ඉවරයි... වෙන ඉඩමක් දෙනව කිව්වට ඒක මොකක්ද කියල දන්නෙත් නැහැ. හමුදා කෑම්ප් එකක වටිනාකම තීරණය වෙන්නෙ ඒක තියෙන තැන අනුව කියල උඹට අමුතුවෙන්ම කියල දෙන්න ඕනි නැහැනෙ.

    සාම්පූර් අමතක කලත් පලාලි වල අධි ආරක්ශක කලාපය අයින් කරපු එකත් හරි කියලද උඹ කියන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ehenam umbe logic eka anuwa dutugamunu rajathumage balakotu thiyenna one thamath vijitha pure.

    Anith eka dan Oya ithuru camp 59 beta gaththe jeewitha Luda karala newei da?

    ‍ගොන්ටෝ මේක මුලින් තේරැන් ගනින් යුද්දෙ කරන කාලේ යුද්දෙ පරදිනකන් බලන් හිටපු, යුද‍්දෙට බැනපු උන් ආන්ඩුව මෙහෙය වන්න ගත්තම රටේ ආර්කශාව ගැන අපිට සාධාරණ සැකයක් තියාගන්න බැරිද?

    මට පුද්ගලිකව යූඇන්පීය විස්වාස නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සාම්පූර් නේවි කෑම්ප් එක දැන් අයින් කරලා ඉවරයි... වෙන ඉඩමක් දෙනව කිව්වට ඒක මොකක්ද කියල දන්නෙත් නැහැ. හමුදා කෑම්ප් එකක වටිනාකම තීරණය වෙන්නෙ ඒක තියෙන තැන අනුව කියල උඹට අමුතුවෙන්ම කියල දෙන්න ඕනි නැහැනෙ.

    සාම්පූර් අමතක කලත් පලාලි වල අධි ආරක්ශක කලාපය අයින් කරපු එකත් හරි කියලද උඹ කියන්නෙ?

    සාම්පූර් කඳවුර අයින් කරලා නැහැ තියන තැන වෙනස් කරන එක විතරයි කරන්නේ කවුද උඹව ඇන්දුවේ :lol::lol::lol: බයියෝ දන්නවා දැන් ආරක්ෂක අමාත්‍යංශයට වඩා :lol:

    අලුත් තැන කලින් තැනට වඩා හොඳද නරකද කියල තීරණය කරන්න උඹ කවුද? defense.lk එකට අනුව අලුත් තැන වඩා හොඳයි උඹ කොහමද නෑ කියන්නේ?

    අනික් බොරුව :lol: ඇයි බං ඔච්චර රැවටෙන්නේ? පලාලි අධිආරක්ෂිත කලාපය අයින් කරලා නැහැ තිබ්බ අක්කර 6151 අක්කර 1000ක් නිදහස් කරලා විතරයි තියෙන්නේ.........මහින්දයා අක්කර 12901 නිදහස් කරද්දී හැංගිලා ඉඳපු උඹලා මොකෝ දැන් මේ අක්කර 1000ට මැරෙන්න හදන්නේ?:lol::lol::lol:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ‍ගොන්ටෝ මේක මුලින් තේරැන් ගනින් යුද්දෙ කරන කාලේ යුද්දෙ පරදිනකන් බලන් හිටපු, යුද‍්දෙට බැනපු උන් ආන්ඩුව මෙහෙය වන්න ගත්තම රටේ ආර්කශාව ගැන අපිට සාධාරණ සැකයක් තියාගන්න බැරිද?

    මට පුද්ගලිකව යූඇන්පීය විස්වාස නැහැ.

    උඹට සැකයි කියල අපිට පාන්ද බං? අපි එළකිරි එන්නේ උඹලගේ හිත හදන්න නෙවෙයිනේ? ඉස්සල්ල කරුණු එක්ක තර්කයක් ගොඩනගන්න ඉගනගනින්
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උඹට සැකයි කියල අපිට පාන්ද බං? අපි එළකිරි එන්නේ උඹලගේ හිත හදන්න නෙවෙයිනේ? ඉස්සල්ල කරුණු එක්ක තර්කයක් ගොඩනගන්න ඉගනගනින්

    palayan yanna hitanna molayak nethi gon toi pakaya
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විධායක අගමැති.:lol::lol::lol: දි.මු ජයරත්න ට වැඩිය බලතල දෙක තුනයි බයියනේ එකතු උනේ.
    giphy.gif