මහින්ද යුගයක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    රටේ හදිස්සි අවශ්‍යතාවයකට, කැරල්ලක් ඇති උනොත්, රාJ‍ය නායකයන්ට තර්ජනයක් වුනොත් පාවිච්චි කරන්න තිබ්බ පාවෙන අවි ගබඩාවයි, කොළඹ අවි ගබඩාව ගැනයි මුලු ලෝකෙටම හෙලි කරා ... යූ. න්.පී බල්ලොනන් රටට මහා පිලිළයක් වෙලා ඉවරයී..
    ගොන් වස්සො පාවෙන අවි ගබඩාවක් තියෙන්නෙ මොකටද කියලවත් හොයන් කතා කරපන්..
    :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    Mahinda Announcement: Contesting Under Damro Brand

    Mahinda-Seat-300x211.jpg

    The former President yesterday declared that he is considering contesting the forthcoming elections under the Damro Brand as it was the only one that could guarantee him a seat. Speaking at a hastily arranged press conference with several people in attendance due to Poya and the lack of anything else to do, Mahinda proclaimed ‘On the 8th of January there was so much sadness across the country as rampant nepotism, corruption and a dictatorship came to an end. These are core values of a progressive country and must be upheld by me, my family and goons. People were so upset they were lighting firecrackers all across the country and sales of scarves fell dramatically’.
    ‘As such I am in the process of finalising a deal to allow Damro to let me use their symbol for my upcoming campaign. They have a reputation is providing seats across the country’ he added.
    ‘I know what you think but my business title is not made up. Every company has one’ said the Chairman of Damro outside their head office.

    source : http://newscurry.co/mahinda-announcement-contesting-under-damro-brand/
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉර ටීවී එකේදි දැක්කා කුඩු දුමියත් මහින්දට හේත්තුවෙලා. නිදහස් පක්ශෙන් නාමයෝජනා හම්බුනේ නැද්ද දන්නෑ. බලපන් ඊළග සතිය වෙද්දි සාරුවා සුනිලුයි ටීචර්ව දණගස්සපු පරයයි එන්නෙ නැද්ද කියලා දෑත ශක්තිමත් කරන්න. අන්තිම වෙද්දි රිශාඩ් බදියුදීනුටත් බයියෝ දේශප්‍රේමියා කියයි :lol:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    WELL SAID BRO
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    :P:P:P:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාශා අල්ලාහ්.....​

    11403020_10152816012461467_702499808476337242_n.jpg

    යේ මාත්තියා අර ශිංහලු කියන්නේ මොකක්ද යේ "ලැජ්ජා නෙතිකම මහමුදලිකමටත් වඩා මොකක්ද මොකක්ද මොකක්ද යෙකක්" .. යේක මොකක්ද අප්පා?
     
    • Like
    Reactions: EK Boy

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං;18597684 said:
    මාශා අල්ලාහ්.....​

    11403020_10152816012461467_702499808476337242_n.jpg

    යේ මාත්තියා අර ශිංහලු කියන්නේ මොකක්ද යේ "ලැජ්ජා නෙතිකම මහමුදලිකමටත් වඩා මොකක්ද මොකක්ද මොකක්ද යෙකක්" .. යේක මොකක්ද අප්පා?

    11403020_10152816012461467_702499808476337242_n.jpg
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රත්තරං;18597684 said:
    මාශා අල්ලාහ්.....​

    11403020_10152816012461467_702499808476337242_n.jpg

    යේ මාත්තියා අර ශිංහලු කියන්නේ මොකක්ද යේ "ලැජ්ජා නෙතිකම මහමුදලිකමටත් වඩා මොකක්ද මොකක්ද මොකක්ද යෙකක්" .. යේක මොකක්ද අප්පා?
    අල්ලා දෙවි සරණයි
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    :lol: patta
     
    Kanishka_66

    Member
    Jul 2, 2015
    7
    0
    0
    11666034_893113727394085_4896377519600484255_n.png

    උබලට වැඩක් කරන පුළුවන් හොද මිනිස්සු පාර්ලිමේන්තුවේ යවන්න ඕන නම් ඒවගේ අය දන්නවා නම් මේ ලින්ක් එකට ගිහින් උන්ව යෝජනා කරපන්. තව අවුරුදු 6 වෙන අවස්ථාවක් එන්නේ නැහැ.බොරුවට ඉන්න එවුන්ට බැන බැන හිටියට වැඩක් නැහැ. අපිට පුළුවන් දේ කරමු.
    මේක marketing සීන් අකක් නෙවේ.

    මමත් අද මේක ගැන දන ගත්තේ. හොද හින්ද මේකෙ දන්නා හිතුව.

    https://apps.facebook.com/cccclanka
     
    Kanishka_66

    Member
    Jul 2, 2015
    7
    0
    0
    දන්නා නව අපේක්ෂකයෙකු පාර්ලිමේන්තුවට යවන

    11666034_893113727394085_4896377519600484255_n.png

    උබලට වැඩක් කරන පුළුවන් හොද මිනිස්සු පාර්ලිමේන්තුවේ යවන්න ඕන නම් ඒවගේ අය දන්නවා නම් මේ ලින්ක් එකට ගිහින් උන්ව යෝජනා කරපන්. තව අවුරුදු 6 වෙන අවස්ථාවක් එන්නේ නැහැ.බොරුවට ඉන්න එවුන්ට බැන බැන හිටියට වැඩක් නැහැ. අපිට පුළුවන් දේ කරමු.
    මේක marketing සීන් අකක් නෙවේ.

    මමත් අද මේක ගැන දන ගත්තේ. හොද හින්ද මේකෙ දන්නා හිතුව.

    https://apps.facebook.com/cccclanka
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    සිරා කතාව
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මහින්ද නැවතත් අවශ්‍ය නැත.
    නාමල් බේබි වැනි හොර පෙරකදෝරුවන් අව්‍ශ්‍ය නැත
    හොරෙන් තනියම කාමරයක ලියා පාස් වූ අවසන් පෙරකදෝරුවා නාමල් අතදරුවා විය යුතුය
    තමන්ගේ පිට කසා ගැනීමට CSN වැනි තමන්නේ චැනල් අවශ්‍ය නැත
    තමන්ගේ පවුලේ උදවිය හට සැප ලබාදී, අපේ රට වලට යැවූ හිගන්නෙකු අවශ්‍ය නැත
    බොරු ගණන් යොදා මහ බැංකු වාර්තා වෙනස් කර ලොකු වර්ධනයක් පෙන්වූ හොරෙකු අවශ්‍ය නැත
    සුදු වෑන් යැවූ ගොටාභය අවශ්‍ය නැත
    දේවාලේ බස්නායක නිලමෙද මොකද්ද එක වෙනුවෙන් දේවාලගම් නීතිය වෙනස් කර තමන්ගේ පවුලේ එකා එතනට ඇද දැමූ වංචාකාරයා අවශ්‍ය නැත
    මාධ්‍ය කරුවන් මර්ධනය කල අපේ පිංපියා අවශ්‍ය නැත
    තමා හොරුන්ට උදව් කල බව කී අපේ අප්පච්චි අපට අවශ්‍ය නැත

    කොටින්ම කිවුවොත් ලක්ෂ 58 කට පමණයි මහින්දව නැවත අවශ්‍ය වුනේ. මේ රටේ සමස්ථ ජනගහනය කෝටි දෙකක් යැයි සිතුවොත් කෝටි 2 - ලක්ෂ 58 ක මිනිසුන් ප්‍රමාණයක් මහින්ද වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කර නැත. මහින්ද ප්‍රතික්ෂේප වී ඇත. ගන්න දෙයක් නැත

    ANIWAA...:yes::yes::yes: