මහින්ද යුගය නැවත ඇරඹෙයි

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මහින්ද යුගය නැවත ඇරඹෙයි

    ඔන්න මෝල ස්ටාර්ට් කරලා ආපහු......

    කපිල චන්ද්‍ර සේනට යළිත් ශ්‍රී ලංකන් පුටුව

    ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍ර සේන මහතා පත්කර තිබේ. ඒ මහතා එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වේ.
    ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවන සමයේ තවත් රාජ්‍ය ආයතනයක් වන මොබිටෙල් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක තනතුර සහ උපදේශක යන තනතුරු දරමින් මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ද තනතුර දැරීම සහ ඒ හරහා මුදල් ලබාගැනීම හේතුකොට ගෙන ජනාධිපති කොමිසම ඉදිරියේ වැරදිකරුවකු බවට පත්විය.
    ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුව ඇති බව කියන දූෂණ සම්බන්ධයෙන් ද හෙතෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

    https://sinhala.srilankamirror.com/news/news-in-brief/15865-srilankan-airlines-chairman-resigns
     
    • Like
    Reactions: Identity

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Wrong information.
    He was the best CEO Srilankan ever had.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,528
    113
    රට වටේම මහින්දගේ කටවුට් ගහපු බෙලිඅත්තේ කුමා ස්ටිකර්ස්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගිවිසුම් නැතිව කෝටි ගණන්ගෙවපු හැටි හෙළිවෙයි!

    SRILANKAN AIRLINES COMMISSION REVEALS MEGA DEALS FOR MAHINDA-BACKED ADVERTISER

    * Witness fears for her life
    * AG’s Dept mum on witness protection
    * UL paid Rs. 415 mn to Kuma Stickers

    22 July, 2018

    The national carrier had paid over Rs 415 million to two advertising agencies linked to former President Mahinda Rajapaksa for displaying hoardings on behalf of the airline, it was revealed at the Presidential Commission to inquire into allegations of large scale frauds and malpractices in SriLankan Airlines, SriLankan Catering Ltd and Mihin Lanka (Pvt) Ltd last week.

    Testifying before the Commission, Priyadarshani Epitawala, then advertising manager of SriLankan Airlines said former CEO of the airline, Kapila Chandraseana had requested her to prioritise Kuma Stickers Pvt Ltd in all advertising related work, disregarding the procurement guidelines set out by the managing airline, Emirates.

    Kuma Stickers became a household name during the final years of the Rajapaksa presidency, when the advertiser proudly stamped ‘Kuma Stickers’ on thousands of hoardings featuring the image of Mahinda Rajapaksa. Both Kuma Stickers and Vihanga Marketing are companies based in Beliatta, Hambantota, the hometown of the former first family. It was also revealed at the commission that another agency called Vihanga Marketing & Advertising Services Private Limited (both companies were owned by the same family) has also engaged with SriLankan advertising. All deals awarded to both companies have been without considering competitive tenders.

    Epitawela testified that Chandrasena told her the company should support Kuma Stickers because the Government did ‘a lot of business’ with Kuma Stickers.

    According to statistics submitted before the Commission, payments for Kuma Stickers by the airline increased monumentally between 2011-2015. In 2011/2012 Rs 17 million had been paid to Kuma Stickers from SriLankan, but that amount had increased to

    Rs 76 million in 2012/2013 – a whopping 346% increase. In the following year (2013/2014) this amount has further grown to Rs 77 million and to Rs 140 million in 2014/ 2015.

    Once the Government changed in 2015, so did the payments, according to evidence laid before the Commission. The amount paid to the Rajapksa-backed advertiser was slashed to Rs 50 million in 2015/2016 and Rs 25 million in 2016/2017. By 2017/2018 the amount plummeted to Rs 2 million. Kuma Stickers was also given special insurance rates by SriLankan for advertising hoardings. Since Priyadarshani Epitawala was compelled to give evidence before the commission she has clearly stated fears for her life in the event of a regime change.Epitawela also testified before the Weliamuna Board of Inquiry into Sri Lankan Airlines which uncovered major corruption at the national airline in 2015. In its report, the Weliamuna BoI found that SriLankan had spent considerable amounts of money on local advertising through companies like Kuma Stickers, compared to brand advertising overseas where it had to attract a clientele.

    Epitawela told the Commission into SriLankan that she had no faith in the system since she had also given evidence before the Weliamuna BoI and admitted she had fears about her career and her life.

    - http://www.sundayobserver.lk/2018/0...-reveals-mega-deals-mahinda-backed-advertiser

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක කටයුතු ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කුමා ස්‌ටිකර්ස්‌වලට ලබාදුන්නේ කපිල චන්ද්‍රසේනගේ උපදෙස්‌ මතයි - ජාල සැලසුම් කළමනාකාරිනී ප්‍රියදර්ශනී එපිටවෙල

    ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැන්වීම් පුවරු දැමීමේ ප්‍රචාරක කටයුත්ත කුමා ස්‌ටිකර්ස්‌ පුද්ගලික සමාගමට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ලබාදුන් බවත් එසේ දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ උපදෙස්‌ මත බවත් එම සමාගමේ කළමනාකාරිනී (ජාල සැලසුම් සහ පර්යේෂණ) ප්‍රියදර්ශනී එපිටවෙල මහත්මිය ඊයේ (18දා) සාක්‍ෂිදෙමින් ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසමට පැවැසුවාය.

    තමාට කුමා ස්‌ටිකර්ස්‌ ආයතනය හඳුන්වා දී එම සමාගම සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථනය අංකය ලබාදුන්නේ ද කපිල චන්ද්‍රසේන මහතා විසින් බවද නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එපිටවෙල මහත්මිය කීවාය.

    කොමිසම ඊයේ (19දා) උදේ 10.00 ට එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවිකරණ) සමින්ද පෙරේරා මහතා සාක්‍ෂි දුන් අතර ඉන් පසුව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ වාණිජ හා දේපළ අංශයේ කළමනාකරු සෝමරත්න ද සිල්වා මහතා සාක්‍ෂි දුන්නේය. සෝමරත්න මහතාගේ සාක්‍ෂියෙන් පසුව සාක්‍ෂියට කැඳවනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිනියක වන ප්‍රියදර්ශනී එපිටවෙල මහත්මියයි.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා සාක්‍ෂි විභාග කරමින් කොමිසමට සහාය වූයේය.

    මනෝඡ් ගුණවර්ධන මහතාගෙන් පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට කපිල චන්ද්‍රසේන මහතා පත්වූ බවද ඔහුගේ කාලයේ මුලින් තමා දැන්වීම් කටයුතු භාරව ක්‍රියාකළ බවද ප්‍රියදර්ශනී එපිටවෙල මහත්මිය කීවාය.

    මනෝඡ් ගුණවර්ධන මහතා ප්‍රධාන විධායක නිලධාරියාව සිටියදී දැන්වීම් පුවරුවල ප්‍රචාරක කටයුතු සිදුකිරීම නතර කර තිබූ බවත් එහෙත් 2011 වසරේදී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වූ පසු ඔහුගේ උපදෙස්‌ පරිදි නැවත රටේ විවිධ ප්‍රදේශවල දැන්වීම් පුවරු මගින් ප්‍රචාරක කටයුතු සිදුකිරීම පටන් ගත් බවද එපිටවෙල මහත්මිය කීවාය.

    නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් - ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බැඳුණේ කවදාද?

    ප්‍රියදර්ශනී එපිටවෙල මහත්මිය -2000 වසරේ ජුනි 01 දිනයි. දැන්වීම් කළමනාකරු ලෙසයි මම මුලින්ම බැඳුණේ. එය 9 වන ශ්‍රේණියේ තනතුරක්‌. වර්ෂ 2003 දී මම 10 වන ශ්‍රේණියේ කළමනාකරු තනතුරට උසස්‌ වුණා. අන්තර්ජාල අලෙවිකරණ කටයුතු එවිට මා යටතට පත්කළා. පසු අවස්‌ථාවක මගෙන් ප්‍රවර්ධන විෂය අයින් කර නැවත අලෙවිකරණ (දැන්වීම්) තනතුරට පත්කළා.

    එහෙත් එම වෙනස අපේ මානව සම්පත් අංශයෙන් මට නිල වශයෙන් දැනුම් දුන්නේ නෑ. 2011 වසරේ මාව නැවත මාරු කළා. ඒ මාධ්‍ය සම්බන්ධතා අංශයට. එහි මාස කිහිපයක්‌ මම කටයුතු කළා. නැවත 2012 වර්ෂයේදී මාව නැවත ජාල සැලසුම් සහ පර්යේෂණ අංශයට මාරුකළා. ඒක මට සම්පූර්ණයෙන්ම අලුත් විෂය ක්‍ෂේත්‍රයක්‌. 2012 වසරේ සිට මේ දක්‌වා මම එම තනතුරේ කටයුතු කරනවා. මේ ගුවන් සමාගම එමිරේට්‌ස්‌ සමාගම පාලනය කළ කාලයේ මාව මේ ගුවන් සමාගමට බඳවා ගත්තේ සන්නිවේදන කටයුතු සඳහායි. පුවත්පත් දැන්වීමක්‌ පළකර තමයි එම බඳවා ගැනීම සිදුකළේ. තමා ඊට පෙර ඔහිල්වි ආයතනයේ මාධ්‍ය සැලසුම් අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කළ බවද එපිටවෙල මහත්මිය කීවාය.

    නි. සො. ජනරාල් - ඔබට කිසිම අත්දැකීමක්‌ නැති ක්‍ෂේත්‍රයකටයි ඔබව මාරු කළේ.

    සාක්‍ෂිකාරිය - ඔව්. එම තනතුර මූල්‍ය අංශයේ පසුබිමක්‌ තිබිය යුතු අයකු විසින් දැරිය යුතු එකක්‌. එහෙත් මට තිබුණෙත් මාව සමාගමට බඳවා ගත්තෙත් සන්නිවේදන කටයුතු වලටයි. ඒ නිසා 2012 දී සිදුකළ මාරුකිරීම මට මුලදී ලොකු අභියෝගයක්‌ වුණා. මට ගොඩාක්‌ දේවල් ඉගෙන ගන්න වුණා.

    නි.සො.ජ - ඔබ මේ කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශයට කී වරක්‌ ප්‍රකාශ ලබාදුන්නාද?

    සාක්‍ෂිකාරිය - දෙවරක්‌ ප්‍රකාශ ලබාදුන්නා.

    එනම් 2018 ජුනි 06 දින සහ 2018 ජුනි 11 දින යන දින දෙකේදියි. එම ප්‍රකාශ කොමිසමට ඉදිරිපත් කර කොමිසමේ ලේඛන ලෙස සලකුණු කරන ලදී.

    නි.සො.ජ. - ඔබ 2011 වසරේදී දැන්වීම් කළමනාකරු ලෙස සිටියා

    සාක්‍ෂිකාරිය - ඔව්. මනෝඡ් ගුණවර්ධන මහතාගේ කාලෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක නිලධාරි වූ පසුවත් ටික කාලයක්‌ හිටියා.

    නි. සො. ජනරාල් - ඒ කාලෙ දැන්වීම් පුවරු තිබුණේ නැද්ද?

    සාක්‍ෂිකාරිය - තිබුණා. එමිරේට්‌ස්‌ කාලෙ ප්‍රධාන දැන්වීම් පුවරු පහක්‌ සමාගමට උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්‌ථානවල තිබුණා. ඒ කාලෙ කටුනායක ගුවන් පාලම තිබුණේ නැහැ. කටුනායක ගුවන් තොටුපළට හැරෙන හන්දියේ, දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව ගාව, මරදානේ, ටාඡ් සමුද්‍රd හෝටලයේ, තුම්මුල්ල හන්දියේ වැනි ස්‌ථානවල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරල තිබුණා. එම දැන්වීම් පුවරු ගණන ප්‍රමාණවත් වුණා. පසුව මනෝඡ් ගුණවර්ධන මහතා ප්‍රධාන විධායක නිලධාරි ලෙස සිටි කාලයේ, වියදම් අඩුකර ගැනීම සඳහා එම පුවරු පසුව අයින් කළා. දේශපාලන වෙනසත් සමඟ කපිල චන්ද්‍රසේන මහතා පත්ව ආපසු ඔහු මට කීවා ඉතා ඉක්‌මණින්ම ප්‍රචාරක කටයුතු සිදුකළ යුතුයි කියලා. දැන්වීම් පුවරු යළි ඇති කළ යුතු බවත් ඔහු කීවා. ඒ අනුව ඔහු වරක්‌ මට කතා කරල කුමා ස්‌ටිකර්ස්‌ පුද්ගලික සමාගම ගැන කියා දුරකථන අංකයක්‌ ද මට ලබාදී කතා කරන්න කීවා.

    නි.සො.ජනරාල් - එතකොට ඔබට කුමා ස්‌ටිකර්ස්‌ ආයතනය හඳුන්වා දුන්නේ කපිල චන්ද්‍රසේන මහතා විසින්.

    සාක්‍ෂිකාරිය - ඔව් කපිල චන්ද්‍රසේන මහතා විසින් හඳුන්වා දුන්නේ. කුමා ස්‌ටිකර්ස්‌ ආයතනය රජයට ගොඩක්‌ උදව් කරනවා. ඒ නිසා ඔවුන්ට එම ප්‍රචාරක කටයුතු ලබාදිය යුතු බව මට කියා සිටියා.

    නි.සො.ජ - ප්‍රසම්පාදන ක්‍රියාවලිය එහිදී අනුගමනය කළාද?

    සාක්‍ෂිකාරිය - මේ දැන්වීම් පුවරු ප්‍රචාරක කටයුතු ඉතා ඉක්‌මණින් සිදුකළ යුතු බවට කපිල චන්ද්‍රසේන මහතා උපදෙස්‌ දුන්නා. ඒ කටයුතු ඉක්‌මන් කරන ලෙස ඔහු මට කියා සිටියා. මම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමය කළ යුතු බව ඔහුට කීවත් ඒ සඳහා කාලය නොමැති බවත් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවක්‌ හරහා ඒ කටයුත්ත කරන්න උපදෙස්‌ ලබාදුන්නා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ එවැනි පියවරක්‌ ගැන ශ්‍රේණිගත කර නැහැ. එහෙත් ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා කිව්වා. ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවක්‌ හරහා මෙය සිදුකරන්න, ඒ ක්‍රමවේදයට යන්න කියලා.

    නි.සො.ජ - ඔබ ඔහුට කිව්වා. මෙහිදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බව.

    සාක්‍ෂිකාරිය - ඔව්. මම කිව්වා.

    නි.සො.ජ - එහෙත් එවකට ප්‍රධාන විධායක නිලධාරියාගේ උපදෙස්‌ මත ඔබ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කළා.

    සාක්‍ෂිකාරිය - ඔව්. කුමා ස්‌ටිකර්ස්‌ පුද්ගලික සමාගමට ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ප්‍රචාරක පුවරු ඇති කිරීමේ කටයුතු භාර දුන්නා. අපට අවශ්‍යම තැන්වලට ඔහුට ගන්න බැරිවූ නිසා ඔහු යෝජනා කළ ස්‌ථානවල එම ප්‍රචාරණ පුවරු පිහිටුවීමක්‌ සිදුකළා. උදාහරණ වශයෙන් තොටළඟ, පොල්හේන්ගොඩ සහ දෙහිවල සඳහන් කරන්න පුළුවන්.

    - http://divaina.com/daily/index.php/puwath-2/14497-2018-07-18-12-59-52

    SL Airlines compelled to reveal trade secrets to Kuma Stickers
    Written by Zulfick Farzan 20 Jul, 2018 | 10:34 AM

    COLOMBO (News 1st) – It was revealed before the Presidential Commission of Inquiry that Sri Lankan Airlines was compelled to reveal their trade secrets to Kuma Stickers Pvt Ltd.

    The then Manager of Advertising informed the commission on Thursday (July 19th) that former CEO Kapila Chandrasena had instructed her to give all possible hoardings to Kuma Stickers Pvt Ltd for advertising irrespective of the fact that the supplier either had the right or not for the site.

    The witness noted, that despite getting a hoarding in Kandana at fairly lower rates compared to Kuma Stickers Pvt Ltd, the Management at SriLankan Airlines had instructed to stop the construction of the structure which had eventually led into a serious issue thereafter.

    The Group Internal Auditor testified that in an Audit carried out in 2013, they uncovered that no approvals had been obtained when selecting Kuma Stickers Pvt Ltd as the supplier. He added that there was no approval for the contracts given to Kuma Stickers Pvt Ltd and Vihanga Marketing & Advertising Services Private Limited to the contract value of over 108 Million Rupees.

    He also noted, that on one instance they came across an invoice from Vihanga Marketing & Advertising Services Private Limited using the letterhead of Kuma Stickers. In addition, he went on to state, that although there is an approved company procurement process, various departments follow the process according to their preferred ways – which had resulted in an issue in performing audits as well.

    - https://www.newsfirst.lk/2018/07/20/sl-airlines-compelled-to-reveal-trade-secrets-to-kuma-stickers/

    ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    Mahinda kelawa ganne wate inna pakku nisa. Mahinda nagitinneth un nisama thamai. Ithin salakamu kala guna
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Mahinda kelawa ganne wate inna pakku nisa. Mahinda nagitinneth un nisama thamai. Ithin salakamu kala guna

    ඌට කළගුණ සලකන්න කියපන් උගේ ගෑණිව ඌට උදව් කරපු උන්ට දීලා.උගේ සැලකිලි වලට අපි පළි නැහැනේ.රනිල්ව එලෝලා ඔය කොරගත්තේ.බලපන්කො ඉස්සරහට වෙන දේ.:lol::lol::lol:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔන්න තව එකෙක්....

    ආචාර්ය චරිත හේරත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. ආචාර්ය චරිත හේරත් මහතා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබේ.

    2PyPgoA.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,528
    113
    ආර්ථික ඝාතක පී.බී. නැවතත් කරළියේ..

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පාලනය වන මුදල් අමාත්‍යංශය තුලට නැවතත් පිස්සු බල්ලෙක් කඩා පහත් වෙලා කියල ආරංචියක් ආවා.. රාජ්‍ය ආයතන, බැංකු ඇතුලු සියලුම ආයතන වල පත්වීම් එයාගෙ වුවමණාවට එයා සිදු කරනවා කියලයි දැනගන්න තියෙන්නෙ..ඒ පිස්සු හැදිච්ච බලු නකුටගෙ නම් පී.බී., ඒ නිසා වහාම ඒ පිස්සු බල්ලව ආයෙ බැඳ දැමුවෙ නැත්නම්, කලින් වෙච්ච අකරතැබ්බයමයි මහින්ද මහත්තයට මේ පාරත් සිද්ධ වෙන්නෙ...( ආයතන වල සභාපතිවරු පත් කරනකොට කරුණාකරලා ඒ අයගෙ පැටිකිරිය බළලා, අදාල ආයතන වල ඉන්න අපේ හිතවත් වෘත්තීය සමිති වලත් එකඟතාවය ගත්තොත් හොඳයි කියල මම පෞද්ගලිකවම විශ්වාස කරනවා )

    - https://www.facebook.com/supun.kavinda.7/posts/2315002121861320

    පහුගිය ආණ්ඩුව කාළෙ ඇතිපදම් ලාභ ලබපු, සතයක් වත් වංචා දූෂණ නොකර නීට් එකට පාලනය අරගෙන ගියපු , ගුවන් යානා උතුරන්න ගෙනල්ල දාපු , ශ්‍රී ලංකන් ගුවන් සමාගමමේ සභාපති ධුරයට ආයෙත් කපිල චන්ද්‍රසේන මහතාම පත් කරලා... දැන් අඩුවට ඉන්නෙ නිශාන්ත වික්‍රමසිංහ පමණයි..
    #සාධු කියන්න පිංවතුනි..ඉතාම සතුටුයි...!!
    🙏

    - https://www.facebook.com/supun.kavinda.7/posts/2316599611701571

    Sirisenage makkek andanawa :lol:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mahinda kelawa ganne wate inna pakku nisa. Mahinda nagitinneth un nisama thamai. Ithin salakamu kala guna
    Mahinda Doesn't cares about future of our country he is only cares about his son's future

    he wants to see his son sit on the throne before say good bye to the life

    so he does everything he can to get throne for namal.
    But who wants to see namal as President of this country?

    i can imagine nothing worse such an idiot carnation as a president in this country .Someone has to stop this no matter the cost
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    ඌට කළගුණ සලකන්න කියපන් උගේ ගෑණිව ඌට උදව් කරපු උන්ට දීලා.උගේ සැලකිලි වලට අපි පළි නැහැනේ.රනිල්ව එලෝලා ඔය කොරගත්තේ.බලපන්කො ඉස්සරහට වෙන දේ.:lol::lol::lol:
    Issarahata aluthen kiyala deyak wenne na, ranil maha bankuwen horakam kara wage mahindath kohen hari horakam karai
    Mahinda Doesn't cares about future of our country he is only cares about his son's future

    he wants to see his son sit on the throne before say good bye to the life

    so he does everything he can to get throne for namal.
    But who wants to see namal as President of this country?

    i can imagine nothing worse such an idiot carnation as a president in this country .Someone has to stop this no matter the cost
    Uba ithin ohoma katha karala hardcore baiyangen marum kanna thamai hadanne :lol::lol:
    Parissamen hitahan. Uba digatama ohoma katha karagena giyoth -rep tags wateemata niyamithai :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න මෝල ස්ටාර්ට් කරලා ආපහු......

    කපිල චන්ද්‍ර සේනට යළිත් ශ්‍රී ලංකන් පුටුව

    ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍ර සේන මහතා පත්කර තිබේ. ඒ මහතා එම ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වේ.
    ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවන සමයේ තවත් රාජ්‍ය ආයතනයක් වන මොබිටෙල් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක තනතුර සහ උපදේශක යන තනතුරු දරමින් මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ද තනතුර දැරීම සහ ඒ හරහා මුදල් ලබාගැනීම හේතුකොට ගෙන ජනාධිපති කොමිසම ඉදිරියේ වැරදිකරුවකු බවට පත්විය.
    ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුව ඇති බව කියන දූෂණ සම්බන්ධයෙන් ද හෙතෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

    https://sinhala.srilankamirror.com/news/news-in-brief/15865-srilankan-airlines-chairman-resigns

    Issarahata aluthen kiyala deyak wenne na, ranil maha bankuwen horakam kara wage mahindath kohen hari horakam karai

    Uba ithin ohoma katha karala hardcore baiyangen marum kanna thamai hadanne :lol::lol:
    Parissamen hitahan. Uba digatama ohoma katha karagena giyoth -rep tags wateemata niyamithai :yes::yes:

    කොහෙද යකෝ රනිල් බැංකුව හොරා කෑවේ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොතයෙක් රේප් කපන් ගිහින්, මම මහින්දට කඩේ යන්නේ නැ යකෝ... රනිල්ගෙන් තරම් රටට හානියක් නැ මහින්දගෙන්... එක පිලි ගනින්... එහෙමෙය් කියල මහින්ද හොද මිනිහෙක් වෙන්නේ නැ... වැරැද්ද වැරැද්දමය්...

    මහින්දයව රජතුමා කරේ වටේ හිටිය සොන්නයෝ ටික , රනිල්ට ඕන මේ රටට කෙලවන්න
    අගමැති පුටුවේ ඉන්න , අනුරලා රනිල්ලාගේ කටු කන බල්ලෝ....

    අන්තිමට මුන් ඔක්කොම එකය්...

    අපි හම්බ කරන අපි කාල උන්ට බදු ගෙවනවා....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,528
    113
    ලුණු ලේවායේ හිටපු සභාපතිට මැර ප්‍රහාරයක්
    (දිලීප් ජයසේකර)

    හම්බන්තොට ලුණු ලේවායේ හිටපු සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනෙකුට අද (14) ලුණු ලේවාය අසළදී කිසියම් පිරිසක් විසින් පහර දි ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

    මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හම්බන්තොට ලුණු ලේවායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයුබ්ඛාන්(56) , හිටපු සභාපති වරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කළ බුන්දල, වැලිගත්ත පදිංචි වීරප්පුලි ගමගේ ශ්‍රියානන්ද(59) හා මහලේවාය, හම්බන්තොට පදිංචි සහකාර ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ තුෂිත් චින්තක අමරවිර(43) යන තිදෙනායි.

    පහරකෑමට ලක් වූ හිටපු සභාපති වරයා ඇතුළු තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට 14 දින පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පහරකැමට ලක් වු හිටපු සභාපති ආයුබ්ඛාන් මහතාගෙන් කළ විමසිමකදි ඒ මහතා මෙසේ පැවසීය.

    "ලුණු ලේවායේ සභාපති වරයා මමයි.මට කිසිදු දැනුම් දීමකින් තොරව පෙරේදා (13) ලුණු ලේවායට නව සභාපති වරයෙකුත් පත් කර තිබෙනවා. ඒ මොන පත් කිරීම කලත් තවමත් නිත්‍යණුනුකූල සභාපති මමයි. මම ඊයේ (14) දහවල් ලුණු ලේවායට ගියේ එහි ඇති වු බව කියන නොසන්සුන්කාරී තත්වයක් සම්බන්ධයෙන් සොයා බැලිමටයි.

    ලේවාය ඇතුළේ අද (14) පෙරවරුවේ පිටතින් ආව පිරිසක් එක්ව විරෝධතාවයක් පවත්වලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා වහාම ලේවායට ගිහින් ඒ තත්වය පිළිබදව සොයා බලා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙන ලෙස. ඒ අනුව මම තවත් දෙදෙනෙකුත් එක්ක ලුණු ලේවායේ ප්‍රධාන පිවිසුමේ සිටින ආරක්ෂක නිලධාරින් හමු වෙලා ඒ අයට උපදෙස් දුන්නා ලේවාය පරිශ්‍රයට පිටතින් පැමිණෙන කිසිවකුටත් ඇතුළුවෙන්න දෙන්න එපා කියලා. එහෙම කියලා මම එනකොටයි මේ මැර ප්‍රහාරය මටත් මගේත් එක්ක ගිය දෙදෙනාටත් එල්ලවුණේ. මන් මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් සිදු කලා. පැමිණිල්ලට සාධාරණයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    පහරදීම සම්බන්ධයෙන් පොලීසිය ලද පැමිණිල්ලට අනුව හම්බන්තොට මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

    - http://www.lankadeepa.lk/latest_news/ලුණු-ලේවායේ-හිටපු-සභාපතිට-මැර-ප්‍රහාරයක්/1-540354
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609

    PONNAYA SANWARDANA NEWS IWARADA MADA NEWS DANNE DAN