මහින්ද රජ වෙන සිහිනය අත හරී
ලෝකයේ බොහෝ රටවල් වල රජවරුන්ගේ ඔටුනු ගැලවෙමින් යන මෙවන් කාලයක මට අවහ්‍ය වන්නේ ඔටුන්නක් නොව රටේ ජනතාවගේ ආශිර්වාදය පමණක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය විසින් කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පවත්වන ලද “ආශ්චර්යයේ දියණියෝ“ නැමැති කාන්තා දින සම්මේලනයේදී ඊයේ ප‍්‍රකාශ කර සිටියේය.
එදා 88-89 භීෂණ සමයේදී අපේ මවුවරුන් ඇවිත් දරුවෝ බේරාදෙන්න කියලා හ`ඩා වැටුන හැටි මට හො`දට මතකයි. එදා මම මවුවරුන්ගේ දුක් නිවන්න පාද යාත‍්‍රා යද්දී ඒ මවුවරුන් අපට දුන්න ශක්තිය මට මතකයි. මේ රටේ කාන්තාවන්ගේ ශක්තිය ධෛර්යය උත්සාහවන්තකම හො`ද මතකයක් මට තියෙනවා. පසුගිය මැතිවරණ වලදී කාන්තාවන්ගේ ඡන්ද පෝළිම දැක්කම මට මගේ ජයග‍්‍රහණය හදවතින්ම තහවුරු කර ගත්තා.
මගේ ජයග‍්‍රහණයේ වැඩිම දායකත්වයක් දුන්නේ කාන්තාවන් බව මම දන්නවා. මතට තිත තියලා දුමිපානය ප‍්‍රසිද්ධ ස්ථානවල වැළැක්වීමටත් ක‍්‍රියාකලේ කාන්තා සුබසිද්ධිය උදෙසායි. මම ජනාධිපති වුනත් ගෙදර ගිය ගමන් මාව පාලනය කරන්නේ කාන්තාව තමයි. අපේ ගෙදරදී කෑම බීම පවා පාලනය කරන්නේ කාන්තාව තමයි. හැමදාමත් මට කාන්තාවගෙන් ලැබුනු ශක්තිය ඉහළයි. මට ඔටුනු අවශ්‍ය නැහැ. මේ කාලයේ ඔටුනු ගැලවෙමින් තියෙනවා. මේ රටේ අමිමලාගේ නංගිලාගේ ජනතාවගේ ආශිර්වාදය තිබුණාම මට හො`දටම ඇති යැයිද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය