මහින්ද රනිල් රහස් සාකච්ඡාව

pallewatte

Member
Jan 11, 2019
41
3
0
තව මාස තුනක් අල්ලගෙන හිටියනම් ඉවරයි බන්. අගෝස්තු අන්තිම වෙනකොට ජනාධිපතිවරනය කෝල් කරන්න ඕන.ප්‍රෙෂිඩෙන්සල් එක කෝල් කරාට පස්සේ සිරාට වැඩිය දගලන්න හම්බ වෙන්නේ නෑ.මොකො වැරද්දක් කරොත් දෙසැම්බර් අටවෙනිදා කූඩුවකට දායි:D
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටෝයියෝ බයියෝ ජෙප්පෝ වගේ තරහවෙලා ගහමරගන්නේ නෑ උන් .

    අනික රටේ අගමැතියි විපක්ෂ නායකයි සාකච්චා කරන්න තහනමක් නැහැ නේ .එහම නැත්නම් උන්ටත් උන්ගේ හෙන්චයියෝ වගේ මරාගන්න කියලද කියන්නේ ?:P:rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මරුසිරා;24540358 said:
    ටෝයියෝ බයියෝ ජෙප්පෝ වගේ තරහවෙලා ගහමරගන්නේ නෑ උන් .

    අනික රටේ අගමැතියි විපක්ෂ නායකයි සාකච්චා කරන්න තහනමක් නැහැ නේ .එහම නැත්නම් උන්ටත් උන්ගේ හෙන්චයියෝ වගේ මරාගන්න කියලද කියන්නේ ?:P:rofl:

    oka therum ganan ewun inna daata hambaya kale :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මුස්ලිම් උන්ට විතරද ඵකමුතු වෙන්න පුළුවන්,?උඹ අර ලපයගෙ ගොට්ටෙක්ද?උෟත් කරන්නෙ මුස්ලිම් උන් ඵක්ක ඵකතු වෙලා සිංහලුන්ව බේද කරන ඵකනේ.ඒකටනම් උෟට මුස්ලිම් උන් ගෙවනවා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මරුසිරා;24540358 said:
    ටෝයියෝ බයියෝ ජෙප්පෝ වගේ තරහවෙලා ගහමරගන්නේ නෑ උන් .

    අනික රටේ අගමැතියි විපක්ෂ නායකයි සාකච්චා කරන්න තහනමක් නැහැ නේ .එහම නැත්නම් උන්ටත් උන්ගේ හෙන්චයියෝ වගේ මරාගන්න කියලද කියන්නේ ?:P:rofl:

    ඒක තමා කිව්වෙ අපි පව් නෙද කියලා :rofl::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මුස්ලිම් උන්ට විතරද ඵකමුතු වෙන්න පුළුවන්,?උඹ අර ලපයගෙ ගොට්ටෙක්ද?උෟත් කරන්නෙ මුස්ලිම් උන් ඵක්ක ඵකතු වෙලා සිංහලුන්ව බේද කරන ඵකනේ.ඒකටනම් උෟට මුස්ලිම් උන් ගෙවනවා..
    :angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආරංචියේ විදියටනම් රනිලට උපදෙස් දීල ආර්ථිකය මේවිදියට අයාලේ යන්න නොදී ටිකක් හරිි හරි මගට ගන්න කියල. මහ බැංකුවේ අධිපතිත් ඇවිත් හිටියලු....
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    රතන හාමුදුරුවන්ගේ උපවාසය මහින්දට හිනාවක්.
    රනිල් ගෑන කියල වෑඩක් නෑ.
    මම 225ම එපා කියන්නේ ඔකනේ.
    බලතන්හා කාරයෝ
    :angry::angry:

    මුස්ලිම් උන්ට විතරද ඵකමුතු වෙන්න පුළුවන්,?උඹ අර ලපයගෙ ගොට්ටෙක්ද?උෟත් කරන්නෙ මුස්ලිම් උන් ඵක්ක ඵකතු වෙලා සිංහලුන්ව බේද කරන ඵකනේ.ඒකටනම් උෟට මුස්ලිම් උන් ගෙවනවා..

    හමහර වහල්ලු වීඩියෝ එක බලන්නෑතුව කඩේයනවා, හම්බයෙක්ද දන්නෑ. අවුස්සන තරමට උන්ට වාසිනේ
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මහින්ද රනිල් රහස් සාකච්ඡාව

    අපි පව් නෙද බන් ? :rofl::rofl::yes::lol:

    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

    456773659_903731508444365_2648848084600284175_n.jpg