Miniho api president kenek path karanne mona bambuwakata kiyalada hithanne. Ratata hariyana thirana aragena, rate anagathaya hadanna eka thamay uge wagakima. President aniwaryenma ratata weda karanna ona. oka hema president kenekma karannawa.
Show ekata wedakalata madi. Minissunata egata denenna deyak kalata madi. ratata denenna, rate anagatheta denenna deyak karanna ona. ewa thamay giyaparawal wala presidentla kale. eth unuth rata kewa. mu rata kannama apu ekek. muge pukalewakana ballo nisa apita rate kondak kelin thiyan inna be. hemadema winasha wela. nithiya ballageth ballata gihin, uba nikan kade yanawa methana nondi wenna.![]()
මෙහෙමයි මචං...unp ඒක හැමදාම කරේ රජය කරණ හැම වැඩක්ම හෑල්ලු කරණ එක.. ඒක හොදට මතක් කරන්න.. සංවර්දධන කියාවලි වලදී පවා... කඩ කප්පල් වෙන මිනිස්සුන්ගේ ඔලුවලට... විශේෂයෙන් unp පාක්ෂිකයන්ගේ ඔළුවලට බොරු චිත්‍ර මැවුව.. ඒ unp පක්ෂිකයන්ව තම පක්ෂය තුලම තබාගන්න... ඒක නිසාම රටට කරණ හැම වැඩක්ම හෑල්ලු කර කර ජන්ද හිඟ කනවා... යුද්දේ කාලෙත් කරේ ඕකමයි.... අලිමංකඩ පාමංකඩ කිව්වා... තොප්පිගල කැලයක් කිවුවා... e කාලේ කියපුවට පිළිතුරු රිදෙන්නම unp එකට වැදුනා.... ඒවගේම දැනුත් unp කරන්නේ ඉස්සර කරපු දේමයි... වරයට බනිනවා... මත්තලට බනිනවා... රට පුරා හදන දියත උයනවල් වලට බනිනවා...තව කොච්චර තියෙනවද e හැම මගුලකටම උදැල්ල දදා මද ගහනවා...... ඒවාට උත්තර රිදිලා රෙවෙන්නම මේ පාර ලැබෙයි...


ubalage pakshe Vice President kauda kiyala ammagen ahagena wara kollo



