මහින්ද රාජපක්ෂගේ 76වන ජන්ම දිනය අදයි!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැපී බර්ත්ඩේ බොක්ක. කිරිබත් ලෑස්ති අපේ හංදියේ
    image
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දහදුක් විඳින ජනතාව ට සහය දෙමින්

    ජාතිය නැඟූ රුහුණේ මිණි පහන වෙමින්

    මිය ගිය පියා ගේ පියවර අනුව යමින්

    පොඩි පුතු පෙරට එයි ඔබ හැම පරදවමින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    දැන් ඇති නිවන් සුව ලැබේවා ඉක්මනට

    චිරං ජයතු අගමැතිතුමනි..මේ රට ත්‍රස්තවාදයෙන් බේරගත්තාට අප ඔබට සදා ණය ගැතියි..🙏🙏🙏🙏
    ඇයි ඌ යුද්ධ කරාද
    ------ Post added on Nov 18, 2021 at 9:47 AM