ඕකනම් මාත් අහල තියෙනවා බන්. මිනිස්සු හදල කියන කතාවක්ද කොහෙද ඕක. උද දාල fan එකේ වැදුන, සරම කැඩුන නිසා ඒක අල්ලගන ලමයව අත ඇරිය වගේ සින් හදල කියන කතාවක සින් එකක් වගේනේ.ගැහැණු දරුවෙක්ඉතිරි ටික කියන්න බැහැ පට්ට දුක සීන් එකක්
![]()
ඕකට වෙන ළමයෙක්නම් ඉන්නවලු, මු තෑගි එහෙම යවනවලු ළමයාගේ birthday එකට. උන්ගේ ගමේ එකෙක් කිව්වේ. උනම් කිව්වේ ගමේ ඔක්කොම ඔය සින් එක දන්නාව කියල
ඉතිරි ටික කියන්න බැහැ පට්ට දුක සීන් එකක්