මහින්ද රාජපක්ෂට මල පැන කුණුහරුප

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මෛත්‍රී කතාවක් කළා නං අහන් ඉන්න ලස්සනයි....
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔන්න ඔය වගේ ප්‍රෙශර් එකක් දෙන්න ඕනෙ වැඩක් කර ගන්න. මහින්ද ඒක හරියටම කලා. මෙහෙම ප්‍රෙශර් එකක් දෙනකොට ලාමක කම්මැලියො ටික වැඩ ටික කරගන්න බැරුව අඬ අඬ පක්ෂෙන් එලියට පැන්න. (නම් වශයෙන් කියන්න ඕනෙ නෑනෙ)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    අනේ ඕකුන්ගේ වැඩ..රජයේ ආයතන වල උන් වැඩ කරන හැටි බලන්න පුළුවන් ඒවාට ගියහම..ප්‍රාදේශීය එකකට ගිහින් බලපන්කො ඉඩමක වැඩක් කරගන්න..වේසිගෙ පුතාලා අපේ සල්ලි වලින් කකා බිබී අපිටම අරිනවා..ඕකුන්ට පාරේ වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න හොද නැහැ..
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    අනේ ඕකුන්ගේ වැඩ..රජයේ ආයතන වල උන් වැඩ කරන හැටි බලන්න පුළුවන් ඒවාට ගියහම..ප්‍රාදේශීය එකකට ගිහින් බලපන්කො ඉඩමක වැඩක් කරගන්න..වේසිගෙ පුතාලා අපේ සල්ලි වලින් කකා බිබී අපිටම අරිනවා..ඕකුන්ට පාරේ වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න හොද නැහැ..

    apo sirawata bn. mata sati 2kata kalin hena lokuwak dunna grama sewakayaka pradeshiya ekedi. mun serama ekai
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එතකොට මෙයා කටවුට් ගහපු ඒවා අඩියෙන් අඩිය, මේවාට තමයි වැදි බණ කියන්නේ. මෙයත් කකුළු ඩයල් එකක්. තමන් ඇදේට යන ගමන් අනිත් අයට කෙලින් යන්න කියනවා.:lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    මහින්ද රාජපක්ෂට මල පැන... 04-08-2016 09:23 AM yes shit done nothing else
    what about sending your grand dad mr. pirabhakaran to the grave?
    i know the pain babo
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම තමා නායකයො ඉන්ඩ ඔනෙ නැතුව කරුවලේ ටොච් ගහගෙන සහතික බෙදන ගොබ්බයො වගේ නෙමේ,
     
    • Like
    Reactions: Chikamawa