මහින්ද රාජපක්ෂ එදා සහ අද වෙනස

AmathiThuma

Junior member
  • May 10, 2007
    61
    8
    8
    විමලට කියලා ගෙයක් හදලා දෙමු සැදෑසමයේ ජීවත් වෙන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බොරුකියන්නෙපා බං
    මහින්ද ෆැමිලි එක එහෙ යමක් කමක් තිබ්බ ෆැමිලි එකක්
    සොන්නවන්ශයා වගේ ගමෙහ් නූගත් උන් නෙවි
    ඕක ෆිල්ම් එකක් කරද්දී ගට්ට එකක්
    මහින්ද කොහෙද බං ඔය තත්වෙන් හිටියේ
    එයා ඔය වයසේදී සැහෙන්න දේශපාලනෙන් ඉහලට ගිහිල්ල තිබ්බේ. එතකොට ගමෙහ් නෙවි හිටියේ
    මහින්ද ගමෙහ් ඉඳන් මේ තත්වෙට ආපු එකට ඉරිසියා කරන්න එපා සොන්නයෝ
    එක ඒ මනුස්සයගේ දක්ෂකම
    මඩ ගහන එකෙත් සීමාවක් තියා ගනිං
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මම නම් පක්ෂයක් ගන්නේ නැහැ.එත් මෙතන නම් දාල තියන එක මෝඩ අර්තල් එකක් කියල හිතෙන්නේ.රටේ ජනාදිපති කෙනෙක් වෙලා පරණ හිටපු ගෙදර ඉන්න කියලද කියනේ.උඹලගේ තාත්තා ජනාදිපති උනොත් උඹත් ඔහොම තමයි ඉන්නේ.මෙතන නම් තනිකර ඉරිසියාව තමයි.

    ප්‍රේමදාස කොහෙද හිටියේ දැන් ප්‍රේමදාසගේ පුතා කොහෙද ඉන්නේ නිකන් රජ කෙනෙක් ගේ පුතෙක් වගේ දානේ දෙනවා.ඒ දානේ දෙන්න සල්ලි කොහෙන්ද පරම්පරාවෙන් ආපු ඒවාද. ඕන එකෙක් ජනාදිපති උනාට පස්සේ ඔය වගේ තමයි.

    මට නම් කොයි එකත් එකයි .හැමෝම ඔතනට එන්නේ අපිට ආදරේට නෙමේ .ඉතින් පක්ෂයක් අරගෙන එක පැත්ක් හොඳයි අනිත් එකට වඩා කියල කතා කරලා තේරුමක් නැහැ.හැම එකගේම වැරදි තියනවා.

    මේක ගැන මම අදස් තව දක්වන්නේ නැහැ .මොකද පක්ෂ ඔක්කොගෙම ඉන්නේ හොරු නිසා කතා කරලා වැඩක් නැහැ.
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අද රාජපක්ෂ පවුල ආසියාවේම බිලියනර්ස්ලා.පුතාලා ඩරිව් කරන්නේ ඇස්ටන් මාටින් ෆරාරේ ලැම්බෝගිනි.ඇපලෝ හොස්පිටල් එක පවා සල්ලි වලට අරගෙනලු.

    ow itin ube thatha president una nam uba ... foot bike eke, maruti ye yanne na neh.. nikan idahan ban.chaa nowi
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හොද උස්සහයක් අරන unp ලොල්ලෙක්,:lol::lol::lol: පව් යකො, ඔව පෙන්නලවත් බොලාට තාම චන්දයක් දිනා ගන්ඩ බැරි උනානෙ අනාත මීහරක් රැල :lol::lol::lol::P

    එරො උයාව දැක්ක කල් :love:
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    අද රාජපක්ෂ පවුල ආසියාවේම බිලියනර්ස්ලා.පුතාලා ඩරිව් කරන්නේ ඇස්ටන් මාටින් ෆරාරේ ලැම්බෝගිනි.ඇපලෝ හොස්පිටල් එක පවා සල්ලි වලට අරගෙනලු.


    තොපේ අම්මගෙ ගාන කීයද පරයො...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අද රාජපක්ෂ පවුල ආසියාවේම බිලියනර්ස්ලා.පුතාලා ඩරිව් කරන්නේ ඇස්ටන් මාටින් ෆරාරේ ලැම්බෝගිනි.ඇපලෝ හොස්පිටල් එක පවා සල්ලි වලට අරගෙනලු.
    ඇයි රත්තරං අස්සයො............:yes::yes: