මහින්ද රාජපක්ෂ කාලකන්නිය 🤬🤬

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කලින් ආණ්ඩුව අච්චර දේවල් අඩුවට දීලත් කාලකන්ණි ලස්ස 69 කට ඕනේ උනා රට ජාතිය ඉම්පෝර්ට් කරපු ඇමරිකන් කාරයෙකුට දෙන්න. දැන් මුළු මිළියන 22කම හූල්ලනවා ඒ කාලකන්ණි කරපු විනාසෙට. අපරාදේ ලංකාව. රාජපක්ෂ පකයා කෑවා රට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    අද මන් වැඩකට ගිහිල්ල එද්දි රෑ වෙල අන්තිම බස් එකේ ආවෙ. මන් එද්දිත් මිනිස්සු පාරවල් වල බලන් ඉන්නව බස් එනකන්. අද දවසට ඒ පැත්තට ආයෙ එක බස් එකක්වත් නෑ තෙල් නැති හින්ද. මිනිස්සු ඒත් බලන් ඉන්නව. උන් පට්ට අසරණයි. පවුලක් හින්ද රටම දුක් විඳිනව
    Eka paulak wenuwen, 69 lassayak puka deeme anisansaaaaaa....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    කොටින්ගෙ බෝම්බෙකට අහු වෙලා මැරිල ගියා නම් මීට හොඳයි. මේ වේසිගෙ පුතා රට බේර ගත්තට වඩා.

    බයියොන්ට තාම ඔහොම හිතෙන්නෙ නෑනෙ. උන්ටත් එහෙම හිතෙන කාලය ළඟම එනවා.
     
    • Like
    Reactions: Any.key and AEG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ලංකාව ට ගොඩ ඒමක් නෑ මට හිතෙන විදියට, ඔකුන් රටේ තත්වේ හංගපු නිසා තමයි අවුල උනේ. මාර බොරු තොගයක් ne කිව්වේ. මට හිතාගන්න බැරි මුන් තාමත් බලයේ ඉන්න එක.
     
    • Sad
    • Like
    Reactions: AEG and Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාව ට ගොඩ ඒමක් නෑ මට හිතෙන විදියට, ඔකුන් රටේ තත්වේ හංගපු නිසා තමයි අවුල උනේ. මාර බොරු තොගයක් ne කිව්වේ. මට හිතාගන්න බැරි මුන් තාමත් බලයේ ඉන්න එක.
    ඕකුන්ට කලින්ම කිව්වා IMF පළයන් අරක කරන්න මේක කරන්න කියලා කොහෙද ඇහැව්වද? නෑ. උන්ගේ තියෙන උද්දච්ච කම ඉහ වහා ගිහින් දැන් පුක බිම ඇනගෙන ඉන්නේ. කලින්ම IMF ගියා නං අද පොඩ්ඩක් හරි ඔළුව උස්සලා. ගිහින් ගේනවා බැසිල් මුදල් ඇමති කමට. බයියෝ පිළිගත්තේ කිරිබත් කාලා තෝරන් ගහලා බල්ටි ගහලා එහෙන් මේකේ එක මෝඩයෙක් කියනවා බැසිල් තමයිලු පොර ගිහින් මෝඩි එක්ක කෝපි බීලා ඩොලර් කුට්ටියක් කඩන් ආවා කියලා. අද ලංකාවටම හැමිනිලා තියෙන්නේ මේ පකේ රාජපක්ෂලායි උන්ටම හැමිනෙන ආර්ථික ඝාතකයෝ (PB, කබ්‍රාල්) වගේ උන් නිසයි උන්ටම මේකේ රෙදි නැතුව කඩේ යන වේසිගෙ පුතාලා නිසයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැරියො ඉල්ලන් කෑවෙ
    අච්චර අත්‍යවශ්‍ය දේවල් අඩුවට දීලා තියෙද්දී උන්ට ඕනේ උනා රට ජාතිය බේරගන්න ඇමරිකන් කාරයෙකුට කියලා. කාලකන්ණි හැත්ත
     
    • Sad
    Reactions: AEG

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕකුන්ට කලින්ම කිව්වා IMF පළයන් අරක කරන්න මේක කරන්න කියලා කොහෙද ඇහැව්වද? නෑ. උන්ගේ තියෙන උද්දච්ච කම ඉහ වහා ගිහින් දැන් පුක බිම ඇනගෙන ඉන්නේ. කලින්ම IMF ගියා නං අද පොඩ්ඩක් හරි ඔළුව උස්සලා. ගිහින් ගේනවා බැසිල් මුදල් ඇමති කමට. බයියෝ පිළිගත්තේ කිරිබත් කාලා තෝරන් ගහලා බල්ටි ගහලා එහෙන් මේකේ එක මෝඩයෙක් කියනවා බැසිල් තමයිලු පොර ගිහින් මෝඩි එක්ක කෝපි බීලා ඩොලර් කුට්ටියක් කඩන් ආවා කියලා. අද ලංකාවටම හැමිනිලා තියෙන්නේ මේ පකේ රාජපක්ෂලායි උන්ටම හැමිනෙන ආර්ථික ඝාතකයෝ (PB, කබ්‍රාල්) වගේ උන් නිසයි උන්ටම මේකේ රෙදි නැතුව කඩේ යන වේසිගෙ පුතාලා නිසයි.
    @erozan :lol: :lol: :lol: :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    7OtnbDw.jpg
     
    • Like
    • Sad
    Reactions: Bekam and AEG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තාම වැලි දාලා අරින්න පටන් ගත්තා විතරයි..සුරාන්තයට පත්වෙලා නැතුව ඇති තාම....දැක්කනේ පාර්ලිමේන්තුවේ උන්ගේ ගෙවල් හදා ගන්න තමා ප්‍රමුඛතාවය...ICU වැහෙන්න යනවා බේත් නැතුව, මිනිස්සු ගෑස්, තෙල් නැතුව දුක් විඳිනවා...
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    අපේ රට කොරෝනා මර්ධනයට ලොකු කාලයක් රට වහල් තිබ්බ, රට වහල තියපු නිසා ඩොලර් බිලියන ගානක ආධායමක් රජයට නැති වුනා. දකුණු ආසියාවෙ දිගම කාලයක් වහල තිබුණ රට ලන්කාව.

    බ්‍රසීලයේ කොරෝනා වලට බයේ රට වැහුවෙ නෑ. ඔෆීශල් ඩේටා අරන් බලන්න. Brazil death rate එක 2.1% ලන්කාවෙ death rate එක 2.4%.

    https://www.worldometers.info/coronavirus/country/brazil
    https://www.worldometers.info/coronavirus/country/sri-lanka

    ලන්කාවෙ සෞඛ්‍ය වුර්තීය සමිති , මාධ්‍ය තමයි කොරෝනා ගැන අනවශ්‍යය බියක් ඇති කෙරුවෙ.

    ලන්කාවෙ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ඉද්දි 2022 ජනවාරි වෙනකන් ණය ගෙවපු එකත් වැරදි.
     
    • Sad
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    තාම වැලි දාලා අරින්න පටන් ගත්තා විතරයි..සුරාන්තයට පත්වෙලා නැතුව ඇති තාම....දැක්කනේ පාර්ලිමේන්තුවේ උන්ගේ ගෙවල් හදා ගන්න තමා ප්‍රමුඛතාවය...ICU වැහෙන්න යනවා බේත් නැතුව, මිනිස්සු ගෑස්, තෙල් නැතුව දුක් විඳිනවා...
    ඔව් බන් ... මොන මගුලක්ද මන්ද ... යාන්තම් ජීවිතේ පටන් ගත්ත විතරයි .. දැන් කෙලවිලා තියෙන්නෙ ලෙසටම ... ආයෙ ගොඩ යෑමක් නෑ වගේ ...
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    අපේ රට කොරෝනා මර්ධනයට ලොකු කාලයක් රට වහල් තිබ්බ, රට වහල තියපු නිසා ඩොලර් බිලියන ගානක ආධායමක් රජයට නැති වුනා. දකුණු ආසියාවෙ දිගම කාලයක් වහල තිබුණ රට ලන්කාව.

    බ්‍රසීලයේ කොරෝනා වලට බයේ රට වැහුවෙ නෑ. ඔෆීශල් ඩේටා අරන් බලන්න. Brazil death rate එක 2.1% ලන්කාවෙ death rate එක 2.4%.

    https://www.worldometers.info/coronavirus/country/brazil
    https://www.worldometers.info/coronavirus/country/sri-lanka

    ලන්කාවෙ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ඉද්දි 2022 ජනවාරි වෙනකන් ණය ගෙවපු එකත් වැරදි.
    පලයන් නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතා උබේ අම්මගේ හුත්ත අස්සේ ගහපන් ඔය stats ටික.
    බ්‍රසීලෙයි ලංකාවයි කියන්නේ සංසන්දනේ කරන්න පුළුවන් රටවල් දෙකක්ද බැල්ලිගෙ පුතෝ?
    රුපියල් 8000 ට ඔහොම පකේ ලොජික් ගොතන්න එපා. ටයිම් ට්‍රැවල් කරලා උබේ අම්මා බඩින් ඉන්න කාලෙට ගිහිල්ලා ඇනපන් කළලේ එලියට පනින්න.
     
    • Like
    • Dislike
    Reactions: ML1987 and Anil1984