මහින්ද රාජපක්ෂ පරාජය වනු දැක්ම කැනේඩියාන

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo

    මහින්ද රාජපක්ෂ පරාජය වනු දැක්ම කැනේඩියානු දෙමළ ඩයස්පෝරාවේ "බලාපොරොත්තුවයි" - එල්.ටී.ටී.ඊ කැනේඩියානු දෙමළ කොන්ග්රසයේ නායක ඩේවිඩ් පූපාලපිල්ලෙයි පවසයි.

    "The Tamil diaspora wants Mahinda to be defeated," said David Poopalapillai, national spokesman for the Canadian Tamil Congress.

    Sri Lanka vote raises hopes in Washington

    http://www.google.com/hostednews/afp/article/ALeqM5jfxB_N8LWzQEMlvEq5ueusSxgr1A

    Ubalatath one Unta one demada???????:no::no:
     
    prasanna712

    Member
    Jan 18, 2010
    57
    3
    0

    anna hari lokka katha karanna
     
    rajedeniyage

    Member
    Dec 25, 2008
    43
    5
    0
    125j.jpg
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මහින්ද රාජපක්ෂ පරාජය වනු දැක්ම කැනේඩියානු දෙමළ ඩයස්පෝරාවේ "බලාපොරොත්තුවයි" - එල්.ටී.ටී.ඊ කැනේඩියානු දෙමළ කොන්ග්රසයේ නායක ඩේවිඩ් පූපාලපිල්ලෙයි පවසයි.

    "The Tamil diaspora wants Mahinda to be defeated," said David Poopalapillai, national spokesman for the Canadian Tamil Congress.

    Sri Lanka vote raises hopes in Washington

    http://www.google.com/hostednews/afp/article/ALeqM5jfxB_N8LWzQEMlvEq5ueusSxgr1A

    Ubalatath one Unta one demada???????:no::no:

    Mage Intention Eka nam wenas... but Uththare nam "YES" :)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මම හැමදාමත් කිව්වා වගේ..මේ රටේ උගත්තු, බුද්ධිමත්තු MR වටේ එකතු වෙලා ඉන්නේ නිකන් නෙවෙයි. කවදාවත් එහෙම වෙලා නෑ නෙ. ඉතින් MR ගේ ජය නියතයි. සම්හරැ නිකන් ගුණ්ඩු ගිලලා කෑ ගහනවා. අතුල වගේ අය දවස පුරා PC එක ඉස්සරහා ඉදගෙන තමයි ඔය කෑ ගහන්නේ. එයා සමහර විට ඒ ප්‍රදේශයෙන් එලියට දවසකටවත් ගිහින් නැතුව ඇති. අපි ඒ වගේ අයට අනුකම්පා කරනවා. ඉතින් ඔය කැනේඩියන් කොටියගෙ කථාවට හරියන්න බොරැවට edit කරපු ෆොටෝස් හදලා " එමිල් කාන්තන් " කෙනෙක් ගැන කියලා කෑ ගැහුවට, ඩග්ලස් දේවානන්ද ගැන කෑ ගැහුවට, අපේ රටේ බහුතරයක් ඉන්න බුද්ධිමත් ජනතාව රට පාවා දෙන්නේ නෑ. SF එක්ක ඉන්න අය කරපු වැඩ රටේ ඉන්න බහුතරයකට මතකයි. එයාලා කරන්න පොරොන්දු දීලා තියෙන ඒවත් කොයි වගේද මේ වෙන්නේ මොකක්ද කියන එකත් බහුතරයකට වැටහෙනවා.
    Sf ට ඕනෙ මානසිකව අනිත් පාර්ශවය පරාජය කරන්න. චූටි පාරක් තෝරගෙන, නැත්නමි කඩ වීදියක රැස්වීම් තියන්නේ ඒකයි. අපි දැකලා තියෙනවා එයාලගෙ සෙල්ලම්. අවසානයේ කියන්නේ 26 වෙනිදට කවුරැත් රට කොටියට දෙන්නේ නෑ. ආපහු මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    11.gif

    :yes::yes:
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41

    :yes::yes::yes::yes::yes::yes: