මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප‍්‍රකාශය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප‍්‍රකාශය සඳහා මැදමුලනේ පිහිටි ඒ මහතාගේ නිවස මේ වන විට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ප්රකාශය ලැබුණු විගසම ,, අදාල වීඩියෝ දර්ශන ඔබ වෙත ගෙන ඒමට අපි සුදානම්
තවත් ටික වේලාවකින් කිරීමට නියමිත විශේෂ ප්‍රසිද්ධ ප්‍රකාශයට සහයෝගය පළ කරමින් පැමිණෙන ආධාරකරුවන් සහ මහජන නියෝජිතයින් මේ වන විට දෙවුන්දර දෙවොලෙන් ආශීර්වාද ලබා රථ පෙළපාලියෙන් මහින්ද රාජපක්ෂ මැතිදුන් සමග එක් වීමට මැදමුලනට යාමට පිටත් වී තිබෙනවා.
එම පිරිස්, ඉදිරි මහමැතිවරණයට තරග කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි පවසන්නේ.
"එදා දකුණ වෙනස් කළ මේ සුවිශේෂී ගස පාමුළ සිට සැබෑ වෙනසක් කරන්නට දිනයක් උදා වී ඇති බවත් ඩී.ඒ රාජපක්ෂ මහතා මුලින්ම ජනතාව ඇමතු මේ ගස පාමුළ හිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සිය මැදමුලන ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කරනු ඇති බවත් සඳහන් වනවා."

Last edited: