මහින්ද දුන්නා බං. ඒකෙන් සාධාරණීකරණය කරන්න පුලුවන් අගමැති වෙන්න දුන්නා කියන එක විතරයි. හැබැයි ඌ ඒක දුන්නෙත් ජනාධිපති කමේ බලයට කෑදර කමේ මිසක් යුද්ධෙ ඉවර කරනවා කියලා මානසිකත්වයකින් නෙවෙයි. දැන් ගම්මන්පිලයත් එක්ක ප්‍රෙස් තියන ටිරානයා ඕක පිළිගන්න වීඩියෝ ඉඳං තියනවා හිටං.