Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ සහ තොරතුරු තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොරතුරු තාක්ෂණය යුද ජයග්‍රහණය සඳහා ඉවහල්වුනා - ආරක්ෂක ලේකම්

“පසුගිය වසර 30 කාලය තුල රටේ ආර්ථික දියුණුවට ත්‍රස්තවාදය නිසා බාධා ඇතිවුනා. දිනපතාම ජනතාවට මෙයින් අසහනයට පත්වුනා. දිනපතාම අනාරක්ෂිත බව දැනුනා. නිදහස් මනසින් තම කාර්යයන් කිරීමට මිනිසුන්ට ෙනාහැකි වුනා. සමාජ සාරධර්ම රීතීන් වෙනස්වී පාතාලය හා අපරාධ වැඩිවුනා”. “මයික්‍රොසොෆ්ට්” ආයතනය මඟින් පවත්වන ලද තොරතුරු තාක්ෂණ තරුණ වෘත්තිකයන් 400ක් සඳහා ඊයේ (ජනවාරි 04) සවස සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන සංවිධානය කිරීම ගැන මයිකොසොෆ්ට් ආයතනයට ස්තූති වන්ත වන බව පැවසූ ආරක්ෂක ලේකම් වරයා, යුද ජයග්‍රහණයේ සැබෑ තත්වය භුක්තිවිදීමට නම් ජාතිය ගොඩනැඟීමේ වැඩපිළිවෙල වේගවත් කලයුතු බවත්, මේ සඳහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගත යුතු බවත්, මෙම කාර්යයේ නියැලී සිටින පිරිස් වලට මේ සඳහා දැවැන්ත වගකීමක් පැවරී ඇති බවත් පැවසීය.

පෙර පැවති හැඳුනුම්පත් වල දුර්වලතාවයන් තිබූ බවත්, මෑතක කල නිකුත් කිරීම් ඉතා සරල තත්වයකට පත්කිරීමට හැකිවූ බවත්, ඉදිරියේදී අනෙක් රටවලට අනුකූලව එය තවත් දියුණුවිය යුතු බවත් පැවසීය. හැඳුනුම්පත් සමඟ රියදුරු බලපත්‍රය, ශාරීරික යෝග්‍යතා තත්වයන් හා නීතිමය වාර්තා ඇතුලත් සරල හැඳුනුම්පතක් නිකුත් කිරීමට පවා අද හැකියාව ඇති බවත් සිහිපත් කළේය. මෙමඟින් කාර්යයන් පහසුවනවා පමණක් නොව අපගේ ආරක්ෂක තත්වයන්ද දියුණු තත්වයකට පත්කල හැකිබවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

අද අපගේ පාරවල් යුද හමුදා, පොලිස් භට පිරිස් වලින් පිරී ඇති බවත්, මෙම තත්වය සංචාරක ව්‍යාපාරයට අහිතකර බවත්, වෙනත් රටවල මෙන් එක් තැනක සිට නිරීක්ෂණය කල හැකි දියුණු කැමරා සවිකරන ලද ආරක්ෂිත ක්රමෝපායන් තුලින් එක් තැනක සිදුවන සියුම් සිදුවීමක් පවා නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය භට පිරිස් මෙහෙයවීමේ හැකියාව ඇති බවත් පැවසීය.

තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය තුලට තවදුරටත් ගෙන ඒමෙන් හා විශ්ව විද්‍යාලය අධ්‍යාපනය පුළුල් කිරීමෙන්, සිසුන් තාක්ෂණය තුලට තවදුරටත් ගමන් කිරීමෙන් ආර්ථික දියුණුවට එම තාක්ෂණය යොදාගත හැකි බවද ප්‍රකාශකර සිටින ලදි.

සෞඛ්‍ය සේවය තුලට තාක්ෂණය තවදුරටත් ගෙන ඒමෙන් රෝගියෙකුගේ තොරතුරු වෛද්‍යවරයෙක් ලඟ ගබඩා කොට තබාගනිමින් රටේ කොතැනක සිට හෝ එමගින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට හැකි බවත්, ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැවසීය.

සංචාරක ව්‍යාපාරය දියුණුව සඳහා ලංකාවේ සුන්දර ස්ථාන පිළිබඳ නිවැරදි ආකර්ශනීය විස්තර අන්තර්ජාලය තුලින් ඉදිරිපත් කිරීමෙන් විශාල සංචාරක ආකර්ශනයක් ලබාගත හැකි බවද පැවසීය.

පෞද්ගලික ව්‍යාපාර තුලටද තොරතුරු තාක්ෂණය රැගෙන යාමෙන් විශාල ප්රතිලාභ ලබාගත හැකි බවත්, බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ උපකරණවල පවා තාක්ෂණය භාවිතා කිරීමෙන් පුද්ගල හානි අවම වූ බවත් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන ලදි.

මෑතකදී අවසන් වූ මානුෂික මෙහෙයුම් වලදී පවා තාක්ෂණය භාවිතා කරමින් ගුවන් ඡායාරූප ගෙන එම නිවැරදි දත්ත මත යුද ජයග්‍රහණය අත්පත් කරගත් බවද මෙහිදී සිහිපත් කළේය.

තවදුරටත් තරුණ පිරිස් තොරතුරු තාක්ෂණය දියුණු අවස්ථා කරා යොමු කල යුතු බවද අවධාරණය කළේය.

ආර්ථික දියුණුව සඳහා රජය කටයුතු කරන බවත්, ශ්‍රීලංකාව වේගයෙන් දියුණුවෙමින් පවතින බවත්, ඉදිරියේදී ඔබගේ දියුණුව ප්‍රාර්ථනා කරන බවත් එතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කරන ලදි.

නීතිපති මොහාන් පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, යුද හමුදා මෙහෙයුම් අධ්යක්ෂ, මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව සඳහා පැමිණි ආරාධිතයන් අතර විය. මෙහිදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ශවේන්ද්‍ර සිල්වා මහතා, මයික්‍රොසොෆ්ට් ආයතනයේ දේශිය කළමණාකරු ශිරාන්ද සිල්වා විජේරත්න යන මහත්වරු සභාව අමතන ලදි.

[QUOTE="Core, post: 6708456, member: 263471"] [B]තොරතුරු තාක්ෂණය යුද ජයග්‍රහණය සඳහා ඉවහල්වුනා - ආරක්ෂක ලේකම්[/B] [IMG]http://www.defence.lk/img/20100105_01.jpg[/IMG] “පසුගිය වසර 30 කාලය තුල රටේ ආර්ථික දියුණුවට ත්‍රස්තවාදය නිසා බාධා ඇතිවුනා. දිනපතාම ජනතාවට මෙයින් අසහනයට පත්වුනා. දිනපතාම අනාරක්ෂිත බව දැනුනා. නිදහස් මනසින් තම කාර්යයන් කිරීමට මිනිසුන්ට ෙනාහැකි වුනා. සමාජ සාරධර්ම රීතීන් වෙනස්වී පාතාලය හා අපරාධ වැඩිවුනා”. “මයික්‍රොසොෆ්ට්” ආයතනය මඟින් පවත්වන ලද තොරතුරු තාක්ෂණ තරුණ වෘත්තිකයන් 400ක් සඳහා ඊයේ (ජනවාරි 04) සවස සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන සංවිධානය කිරීම ගැන මයිකොසොෆ්ට් ආයතනයට ස්තූති වන්ත වන බව පැවසූ ආරක්ෂක ලේකම් වරයා, යුද ජයග්‍රහණයේ සැබෑ තත්වය භුක්තිවිදීමට නම් ජාතිය ගොඩනැඟීමේ වැඩපිළිවෙල වේගවත් කලයුතු බවත්, මේ සඳහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගත යුතු බවත්, මෙම කාර්යයේ නියැලී සිටින පිරිස් වලට මේ සඳහා දැවැන්ත වගකීමක් පැවරී ඇති බවත් පැවසීය. පෙර පැවති හැඳුනුම්පත් වල දුර්වලතාවයන් තිබූ බවත්, මෑතක කල නිකුත් කිරීම් ඉතා සරල තත්වයකට පත්කිරීමට හැකිවූ බවත්, ඉදිරියේදී අනෙක් රටවලට අනුකූලව එය තවත් දියුණුවිය යුතු බවත් පැවසීය. හැඳුනුම්පත් සමඟ රියදුරු බලපත්‍රය, ශාරීරික යෝග්‍යතා තත්වයන් හා නීතිමය වාර්තා ඇතුලත් සරල හැඳුනුම්පතක් නිකුත් කිරීමට පවා අද හැකියාව ඇති බවත් සිහිපත් කළේය. මෙමඟින් කාර්යයන් පහසුවනවා පමණක් නොව අපගේ ආරක්ෂක තත්වයන්ද දියුණු තත්වයකට පත්කල හැකිබවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය. අද අපගේ පාරවල් යුද හමුදා, පොලිස් භට පිරිස් වලින් පිරී ඇති බවත්, මෙම තත්වය සංචාරක ව්‍යාපාරයට අහිතකර බවත්, වෙනත් රටවල මෙන් එක් තැනක සිට නිරීක්ෂණය කල හැකි දියුණු කැමරා සවිකරන ලද ආරක්ෂිත ක්රමෝපායන් තුලින් එක් තැනක සිදුවන සියුම් සිදුවීමක් පවා නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය භට පිරිස් මෙහෙයවීමේ හැකියාව ඇති බවත් පැවසීය. තොරතුරු තාක්ෂණය අධ්‍යාපනය තුලට තවදුරටත් ගෙන ඒමෙන් හා විශ්ව විද්‍යාලය අධ්‍යාපනය පුළුල් කිරීමෙන්, සිසුන් තාක්ෂණය තුලට තවදුරටත් ගමන් කිරීමෙන් ආර්ථික දියුණුවට එම තාක්ෂණය යොදාගත හැකි බවද ප්‍රකාශකර සිටින ලදි. සෞඛ්‍ය සේවය තුලට තාක්ෂණය තවදුරටත් ගෙන ඒමෙන් රෝගියෙකුගේ තොරතුරු වෛද්‍යවරයෙක් ලඟ ගබඩා කොට තබාගනිමින් රටේ කොතැනක සිට හෝ එමගින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට හැකි බවත්, ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැවසීය. සංචාරක ව්‍යාපාරය දියුණුව සඳහා ලංකාවේ සුන්දර ස්ථාන පිළිබඳ නිවැරදි ආකර්ශනීය විස්තර අන්තර්ජාලය තුලින් ඉදිරිපත් කිරීමෙන් විශාල සංචාරක ආකර්ශනයක් ලබාගත හැකි බවද පැවසීය. පෞද්ගලික ව්‍යාපාර තුලටද තොරතුරු තාක්ෂණය රැගෙන යාමෙන් විශාල ප්රතිලාභ ලබාගත හැකි බවත්, බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ උපකරණවල පවා තාක්ෂණය භාවිතා කිරීමෙන් පුද්ගල හානි අවම වූ බවත් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන ලදි. මෑතකදී අවසන් වූ මානුෂික මෙහෙයුම් වලදී පවා තාක්ෂණය භාවිතා කරමින් ගුවන් ඡායාරූප ගෙන එම නිවැරදි දත්ත මත යුද ජයග්‍රහණය අත්පත් කරගත් බවද මෙහිදී සිහිපත් කළේය. තවදුරටත් තරුණ පිරිස් තොරතුරු තාක්ෂණය දියුණු අවස්ථා කරා යොමු කල යුතු බවද අවධාරණය කළේය. ආර්ථික දියුණුව සඳහා රජය කටයුතු කරන බවත්, ශ්‍රීලංකාව වේගයෙන් දියුණුවෙමින් පවතින බවත්, ඉදිරියේදී ඔබගේ දියුණුව ප්‍රාර්ථනා කරන බවත් එතුමා අවසන් වශයෙන් ප්‍රකාශ කරන ලදි. නීතිපති මොහාන් පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, යුද හමුදා මෙහෙයුම් අධ්යක්ෂ, මෙජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව සඳහා පැමිණි ආරාධිතයන් අතර විය. මෙහිදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ශවේන්ද්‍ර සිල්වා මහතා, මයික්‍රොසොෆ්ට් ආයතනයේ දේශිය කළමණාකරු ශිරාන්ද සිල්වා විජේරත්න යන මහත්වරු සභාව අමතන ලදි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom