Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ සහ තොරතුරු තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොරතුරු තාක්ෂණය ගමට ගෙන ගිය රාජ්‍ය නායකය&#3535

තොරතුරු තාක්ෂණය ගමට ගෙන ගිය රාජ්‍ය නායකයා

මෑතකදී විපක්ෂ සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් පිරිවරාගත් විරුද්ධ පක්ෂ නායකතුමා ප්‍රකාශ කරන්නට යෙදුණා තමන් බලයට පත්වුණු දවසක ජනතාවට, ජංගම දුරකථනවල ‘රිගින් ටෝන්’ වෙනුවට ඒවායින් ‘එස්. එම්. එස්.’ යවන්න පහසුම් ලබාදෙන බවට.

රටක් කියන්නේ සමාගමක් නොවන නිසා දුරකථන සමාගමක කාර්ය ඉටු කරන්න තමන් බලයට පත් කරන්න ජනතාවගෙන් ඉල්ලා සිටීම තරමක් හාස්‍ය ජනක සිද්ධියක් ලෙස මහජනයාට පෙනීයාම පුදුමයක් නොවෙයි.

ජනතාව රජයකින් බලාපොරොත්තු වන්නේ, සමාජ සුරක්ෂිතතාවය ඇති කරන ගමන් ම ආර්ථික හා සමාජ සංවර්ධනයක් ඇති කිරීමයි. දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමා කිරීම මඟින් ඉහළ සුරක්ෂිතතාවයක් මිනිස් ජීවිතවලට ලබාදීමට රජය සමත් වී තිබෙනවා.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් ආර්ථික සංවර්ධනයට මඟපෑදීමක් ඒ සඳහා ශකිත්මත් රාජ්‍ය හා පෞද්ගලික අංශයක් ඇති කිරීම රජයේ අනෙක් අරමුණයි.

මහාමාර්ග, වාරිමාර්ග, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා දියුණු කිරීමට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීමෙන් ජන ජීවිතය යහපත් කිරීම රජයේ තවත් අරමුණකි.

තොරතුරු තාක්ෂණය නාගරිකයන් අතර ජනප්‍රිය විෂය ක්ෂේත්රයක් වුවත් එය පොදු ජනතාව අතරට යන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟයි. තොරතුරු සන්නිවේදනයේ ප්රතිලාභ ග්‍රාමීය ප්‍රජාව වෙත සමීප කිරීමට දරණ උත්සාහය ප්‍රතිඵල අපට මෑත දිනකදී ප්‍රායෝගිකව ම දැක ගැනීමට අවස්ථාව ලැබුණේ ය.

නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් බෝග වගාවෙහි යෙදීමෙන් ඉහල අස්වැන්නක් ලබා ගන්නා ගොවීන් මුණ ගැනීමේ අරමුණින් අපි මෑතකදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුනේය. නාරම්මලදී අපට හමු වූ ආර්. එම්. පුංචිබණ්ඩා මහතා එහි දී අපගේ මඟ පෙන්වන්නා විය.

කාර්යශූර වැඩිහිටි ගොවි මහතෙක් වූ පුංචි බණ්ඩා මහතා අතෙහි නිතරම ජංගම දුරකථනයක් තිබුණේ ය. එමඟින් ඔහු උදෑසනම කෙටි පණිවුඩයක් යවා එසැණින් පිළිතුරු ලබාගත්තේ්ය.

පසුව සොයා බැලීමේ දී පෙනී ගිය කරුණක් නම් නාරම්මල පමණක් නොව අලව්ව ප්‍රදේශයේ කිරි ගොවීන් ද දෛනික තොරතුරු ලබා ගැනීම සඳහා කෙටි පණිවුඩ භාවිතයෙන් විපුල ඵල ප්‍රයෝජන අත්කොටගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ධ්ඛ්ඊඒ) විසින් දඹදෙණි සමාජ සංවර්ධන පදනම හා එක්ව දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමේ නියමු වැඩසටහනක් ක්‍රියාවට නඟයි.

මේ යයටතේ දේශීය කිරි ගොවීන් ලියාපදිංචි කොට ඔවුන්ට සංකේත අංකයක් ලබාදී ඇත. එලෙස ම කිරි ගොවීන් සඳහා වැදගත් වන සේවා හා තොරතුරු වර්ගීකරණය කර ඒ සඳහා ද සංකේත ලබා දී ඇත. ඒවා ආශ්රයෙන් ඉතා පහසුවෙන් බොත්තමක් තදකර වැදගත් තොරතුරු හා සේවා රැසක් දැන ගැනීමේ අවස්ථාව හිමි වී ඇත.

[QUOTE="Core, post: 6708479, member: 263471"] [b]තොරතුරු තාක්ෂණය ගමට ගෙන ගිය රාජ්‍ය නායකයා[/b] [B]තොරතුරු තාක්ෂණය ගමට ගෙන ගිය රාජ්‍ය නායකයා[/B] මෑතකදී විපක්ෂ සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් පිරිවරාගත් විරුද්ධ පක්ෂ නායකතුමා ප්‍රකාශ කරන්නට යෙදුණා තමන් බලයට පත්වුණු දවසක ජනතාවට, ජංගම දුරකථනවල ‘රිගින් ටෝන්’ වෙනුවට ඒවායින් ‘එස්. එම්. එස්.’ යවන්න පහසුම් ලබාදෙන බවට. රටක් කියන්නේ සමාගමක් නොවන නිසා දුරකථන සමාගමක කාර්ය ඉටු කරන්න තමන් බලයට පත් කරන්න ජනතාවගෙන් ඉල්ලා සිටීම තරමක් හාස්‍ය ජනක සිද්ධියක් ලෙස මහජනයාට පෙනීයාම පුදුමයක් නොවෙයි. ජනතාව රජයකින් බලාපොරොත්තු වන්නේ, සමාජ සුරක්ෂිතතාවය ඇති කරන ගමන් ම ආර්ථික හා සමාජ සංවර්ධනයක් ඇති කිරීමයි. දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමා කිරීම මඟින් ඉහළ සුරක්ෂිතතාවයක් මිනිස් ජීවිතවලට ලබාදීමට රජය සමත් වී තිබෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් ආර්ථික සංවර්ධනයට මඟපෑදීමක් ඒ සඳහා ශකිත්මත් රාජ්‍ය හා පෞද්ගලික අංශයක් ඇති කිරීම රජයේ අනෙක් අරමුණයි. මහාමාර්ග, වාරිමාර්ග, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා දියුණු කිරීමට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීමෙන් ජන ජීවිතය යහපත් කිරීම රජයේ තවත් අරමුණකි. [IMG]http://www.dinamina.lk/2009/11/19/president/n09111926-2.jpg[/IMG]තොරතුරු තාක්ෂණය නාගරිකයන් අතර ජනප්‍රිය විෂය ක්ෂේත්රයක් වුවත් එය පොදු ජනතාව අතරට යන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමඟයි. තොරතුරු සන්නිවේදනයේ ප්රතිලාභ ග්‍රාමීය ප්‍රජාව වෙත සමීප කිරීමට දරණ උත්සාහය ප්‍රතිඵල අපට මෑත දිනකදී ප්‍රායෝගිකව ම දැක ගැනීමට අවස්ථාව ලැබුණේ ය. නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් බෝග වගාවෙහි යෙදීමෙන් ඉහල අස්වැන්නක් ලබා ගන්නා ගොවීන් මුණ ගැනීමේ අරමුණින් අපි මෑතකදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුනේය. නාරම්මලදී අපට හමු වූ ආර්. එම්. පුංචිබණ්ඩා මහතා එහි දී අපගේ මඟ පෙන්වන්නා විය. කාර්යශූර වැඩිහිටි ගොවි මහතෙක් වූ පුංචි බණ්ඩා මහතා අතෙහි නිතරම ජංගම දුරකථනයක් තිබුණේ ය. එමඟින් ඔහු උදෑසනම කෙටි පණිවුඩයක් යවා එසැණින් පිළිතුරු ලබාගත්තේ්ය. පසුව සොයා බැලීමේ දී පෙනී ගිය කරුණක් නම් නාරම්මල පමණක් නොව අලව්ව ප්‍රදේශයේ කිරි ගොවීන් ද දෛනික තොරතුරු ලබා ගැනීම සඳහා කෙටි පණිවුඩ භාවිතයෙන් විපුල ඵල ප්‍රයෝජන අත්කොටගෙන ඇති බවයි. ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ධ්ඛ්ඊඒ) විසින් දඹදෙණි සමාජ සංවර්ධන පදනම හා එක්ව දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමේ නියමු වැඩසටහනක් ක්‍රියාවට නඟයි. මේ යයටතේ දේශීය කිරි ගොවීන් ලියාපදිංචි කොට ඔවුන්ට සංකේත අංකයක් ලබාදී ඇත. එලෙස ම කිරි ගොවීන් සඳහා වැදගත් වන සේවා හා තොරතුරු වර්ගීකරණය කර ඒ සඳහා ද සංකේත ලබා දී ඇත. ඒවා ආශ්රයෙන් ඉතා පහසුවෙන් බොත්තමක් තදකර වැදගත් තොරතුරු හා සේවා රැසක් දැන ගැනීමේ අවස්ථාව හිමි වී ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom