Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ සහ තොරතුරු තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යම්කිසි කිරි ගොවියෙකුට දෛනික කිරිමිල දැන ගැනීමට අවශ්‍යය නම් තමන්ට හිමි සංකේත අංකය සහ කිරි මිල සඳහා වන සංකේත නාමය තම දුරකථනයෙන් ටයිප් කර යොමුකිරීමෙන් කෙටි පණිවුඩයක් මගින් කිරිමිල දැන ගැනීමට ගොවියන්ට අවස්ථාවක් හිමිවේ.

මේ හා සමානව ම අභිජනනය, සෞඛ්‍ය, ආහාර සැපයුම්කරුවන්, බෙහෙත් වර්ග සැපයුම්කරුවන්, උපකරණ ආදී සියලු විස්තර පරිගණක ගත කර තිබෙන අතර එම තොරතුරු ස්වයංක්‍රීයව මෙසේ කෙටි පණිවුඩ හරහා කිරි ගොවීන්ට ලබාදීම සිදුවේ.

මීට අමතරව ජීව වායු පද්ධති, බැංකුණය, ගවහල් සැදීමට තාක්ෂනික උපදෙස්, පුහුණු වැඩසටහන්, ජංගම පශු වෛද්‍ය සායන පිළිබඳ තොරතුරු කිරි ගොවීන්ට කෙටි පණිවුඩ මගින් විමසා දැනගත හැක. මෙම ව්‍යාපෘතිය දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සන්නිවේදනය තාක්ෂණය යොදා ගැණුනු වැදගත් අවස්ථාවකි.

මෙවැනි සන්නිවේදන තාක්ෂණ භාවිතා කිරීම මගින් කිරි අස්වැන්න 40%ක ප්‍රමාණයකින් වැඩිකරගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ධ්ඛ්ඊඒ) පවත්වන ලද සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

මෙම නියමු ව්‍යාපෘතිය ඉතා කෙටි කලෙකින් ම නැගෙනහිර ඇතුළු අනෙකුත් කිරි නිෂ්පාදනය කෙරෙන පළාත්වල ද ව්‍යාප්ත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබා දී ඇති බව තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ අතුල පුෂ්පකුමාර මහතා අප සම¼ඟ ප්‍රකාශ කර සිටියේ ය.

චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් මුහුදේ මත්ස්‍ය ගහණය බහුල ස්ථාන හඳුනාගෙන කෙටි පණිවුඩ මගින් ධීවරයන් වෙත තොරතුරු දැනුම් දීමේ ව්‍යාපෘතියක් ද මීට සමාන්තරව ක්‍රියාත්මක වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ තොරතුරු තාක්ෂණයේ ප්රතිලාභ ග්‍රාමීය ප්‍රජාව වෙත හා පහළ කොටස් වෙත ගලායන ආකාරයට සැලසුම් සම්පාදනය කරන ලෙසටය.

එමඟින් සමාන ලෙස අවස්ථා ව්‍යාප්ත කිරීමටත් රටතුළ සමාජ හා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමටත් අපේක්ෂා කෙරේ. එම අභිප්‍රාය මත පිහිටමින් ඉ - සමාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමීය ජනතාවගේ ආර්ථික, සමාජමය, අධ්‍යාපනික ආදි පොදු ගැටලු හා අවශ්‍යතා සඳහා නිර්මාණය කර ඇති තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් (ධ්ඛ්ඊ ඛ්ධදබඥදබ) හා තොරතුරු තාක්ෂණ යෙදවුම් (ධ්ඛ්ඊ ඒනනතඪජචබඪධද) ඵලදායී ලෙස ව්‍යාප්ත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ග්‍රාමීය ප්‍රදේශවල තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ අදහසින් නැණසල හා විදාතා මධ්‍යස්ථාන අරඹා ඇත. මේ වන විට දිවයින පුරා ‘නැණසල’ මධ්‍යස්ථාන 600කට අධික ප්‍රමාණයක් අරඹා ඇත.

මෙතෙක් කලක් බමුණු කුලයක් මත පැවැති තොරතුරු තාක්ෂණය ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ ලෙස ග්‍රාමීය ප්‍රජාව අතර ප්‍රචලිත වීම මහින්ද රාජපක්ෂ ජනපතිවරයා යටතේ සිදු වී ඇත.

රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අතරම තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ වගකීම ද ඍජුවම මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනු ලබයි. එමඟින් තොරතුරු තාක්ෂණ විෂයේ ඇති වැදගත්භාවය හඳුනාගත් නායකයෙක් හැටියට වැදගත් සංඥාවක් ලෝකයාට ලබා දී ඇත. තොරතුරු තාක්ෂණය විෂයේ වගකීම් දරණ ලොව එකම ජනපතිවරයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා ය.

තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වසරක් ප්‍රකාශයට පත් කොට ඒ සඳහා වැඩපිළිවෙලකට මඟ පෑදූ ආසියාවේ එකම රාජ්‍යනායකයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ පාලන කාලය තුළ දී ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දිගු පිමිවලින් ඉදිරියට යාමට සමත්වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ඉ – ශ්රීී ලංකා’ වැඩපිළිවෙලේ අරමුණු රාජ්‍ය ආයතන කටයුතු ප්‍රතිනිර්මාණය තුළින් මෙරට පුරවැසියන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණය ම¼ඟින් විසඳුම් ලබාදීමයි.

මේ වන විට සියලුම පළාත් පාලන ආයතන, රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ එකම පරිගණක ජාලයකින් සම්බන්ධ කොට තිබෙන නිසා, රාජ්‍ය ආයතන අතර කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබී ඇත.

රජයේ ආයතනවෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාවය ලිපි ම¼ඟින් තහවුරු කර ගැනීමේ සම්ප්‍රදායික ක්‍රමවේදය නිසා අනවශ්‍ය පරිදි කාලය නාස්තිවී යාම ලංකා රාජ්‍ය ජාලය (ඹ්ට්ව්) නිසා වැළකී ඇත.

දූරදර්ශී ජන නායකයෙක් තම පාලන තන්ත්රය මෙහෙයවන්නේ දීර්ඝ කාලීන අරමුණු හා අපේක්ෂාවන් පෙරදැරිවය. කඩිනමින් දියුණුවන ආසියාව ඉදිරියේ දී තීරණාත්මක ආර්ථික කලාපය බවට පත්වීමට නියමිතය. එම නිසා ආසියාවේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අවශ්‍ය උපදෙස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත ලබා දී ඇත. ඔහුගේ අධීක්ෂණය යටතේ ඉ – ශ්‍රී ලංකා වැඩසටහන මෙහෙයවනු ලබයි.

[QUOTE="Core, post: 6708489, member: 263471"] යම්කිසි කිරි ගොවියෙකුට දෛනික කිරිමිල දැන ගැනීමට අවශ්‍යය නම් තමන්ට හිමි සංකේත අංකය සහ කිරි මිල සඳහා වන සංකේත නාමය තම දුරකථනයෙන් ටයිප් කර යොමුකිරීමෙන් කෙටි පණිවුඩයක් මගින් කිරිමිල දැන ගැනීමට ගොවියන්ට අවස්ථාවක් හිමිවේ. මේ හා සමානව ම අභිජනනය, සෞඛ්‍ය, ආහාර සැපයුම්කරුවන්, බෙහෙත් වර්ග සැපයුම්කරුවන්, උපකරණ ආදී සියලු විස්තර පරිගණක ගත කර තිබෙන අතර එම තොරතුරු ස්වයංක්‍රීයව මෙසේ කෙටි පණිවුඩ හරහා කිරි ගොවීන්ට ලබාදීම සිදුවේ. මීට අමතරව ජීව වායු පද්ධති, බැංකුණය, ගවහල් සැදීමට තාක්ෂනික උපදෙස්, පුහුණු වැඩසටහන්, ජංගම පශු වෛද්‍ය සායන පිළිබඳ තොරතුරු කිරි ගොවීන්ට කෙටි පණිවුඩ මගින් විමසා දැනගත හැක. මෙම ව්‍යාපෘතිය දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සන්නිවේදනය තාක්ෂණය යොදා ගැණුනු වැදගත් අවස්ථාවකි. මෙවැනි සන්නිවේදන තාක්ෂණ භාවිතා කිරීම මගින් කිරි අස්වැන්න 40%ක ප්‍රමාණයකින් වැඩිකරගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ධ්ඛ්ඊඒ) පවත්වන ලද සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙම නියමු ව්‍යාපෘතිය ඉතා කෙටි කලෙකින් ම නැගෙනහිර ඇතුළු අනෙකුත් කිරි නිෂ්පාදනය කෙරෙන පළාත්වල ද ව්‍යාප්ත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබා දී ඇති බව තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ අතුල පුෂ්පකුමාර මහතා අප සම¼ඟ ප්‍රකාශ කර සිටියේ ය. චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් මුහුදේ මත්ස්‍ය ගහණය බහුල ස්ථාන හඳුනාගෙන කෙටි පණිවුඩ මගින් ධීවරයන් වෙත තොරතුරු දැනුම් දීමේ ව්‍යාපෘතියක් ද මීට සමාන්තරව ක්‍රියාත්මක වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ තොරතුරු තාක්ෂණයේ ප්රතිලාභ ග්‍රාමීය ප්‍රජාව වෙත හා පහළ කොටස් වෙත ගලායන ආකාරයට සැලසුම් සම්පාදනය කරන ලෙසටය. එමඟින් සමාන ලෙස අවස්ථා ව්‍යාප්ත කිරීමටත් රටතුළ සමාජ හා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමටත් අපේක්ෂා කෙරේ. එම අභිප්‍රාය මත පිහිටමින් ඉ - සමාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ග්‍රාමීය ජනතාවගේ ආර්ථික, සමාජමය, අධ්‍යාපනික ආදි පොදු ගැටලු හා අවශ්‍යතා සඳහා නිර්මාණය කර ඇති තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් (ධ්ඛ්ඊ ඛ්ධදබඥදබ) හා තොරතුරු තාක්ෂණ යෙදවුම් (ධ්ඛ්ඊ ඒනනතඪජචබඪධද) ඵලදායී ලෙස ව්‍යාප්ත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ග්‍රාමීය ප්‍රදේශවල තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ අදහසින් නැණසල හා විදාතා මධ්‍යස්ථාන අරඹා ඇත. මේ වන විට දිවයින පුරා ‘නැණසල’ මධ්‍යස්ථාන 600කට අධික ප්‍රමාණයක් අරඹා ඇත. මෙතෙක් කලක් බමුණු කුලයක් මත පැවැති තොරතුරු තාක්ෂණය ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ ලෙස ග්‍රාමීය ප්‍රජාව අතර ප්‍රචලිත වීම මහින්ද රාජපක්ෂ ජනපතිවරයා යටතේ සිදු වී ඇත. රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අතරම තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ වගකීම ද ඍජුවම මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනු ලබයි. එමඟින් තොරතුරු තාක්ෂණ විෂයේ ඇති වැදගත්භාවය හඳුනාගත් නායකයෙක් හැටියට වැදගත් සංඥාවක් ලෝකයාට ලබා දී ඇත. තොරතුරු තාක්ෂණය විෂයේ වගකීම් දරණ ලොව එකම ජනපතිවරයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා ය. තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වසරක් ප්‍රකාශයට පත් කොට ඒ සඳහා වැඩපිළිවෙලකට මඟ පෑදූ ආසියාවේ එකම රාජ්‍යනායකයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ පාලන කාලය තුළ දී ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දිගු පිමිවලින් ඉදිරියට යාමට සමත්වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ඉ – ශ්රීී ලංකා’ වැඩපිළිවෙලේ අරමුණු රාජ්‍ය ආයතන කටයුතු ප්‍රතිනිර්මාණය තුළින් මෙරට පුරවැසියන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණය ම¼ඟින් විසඳුම් ලබාදීමයි. මේ වන විට සියලුම පළාත් පාලන ආයතන, රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ එකම පරිගණක ජාලයකින් සම්බන්ධ කොට තිබෙන නිසා, රාජ්‍ය ආයතන අතර කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබී ඇත. රජයේ ආයතනවෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාවය ලිපි ම¼ඟින් තහවුරු කර ගැනීමේ සම්ප්‍රදායික ක්‍රමවේදය නිසා අනවශ්‍ය පරිදි කාලය නාස්තිවී යාම ලංකා රාජ්‍ය ජාලය (ඹ්ට්ව්) නිසා වැළකී ඇත. දූරදර්ශී ජන නායකයෙක් තම පාලන තන්ත්රය මෙහෙයවන්නේ දීර්ඝ කාලීන අරමුණු හා අපේක්ෂාවන් පෙරදැරිවය. කඩිනමින් දියුණුවන ආසියාව ඉදිරියේ දී තීරණාත්මක ආර්ථික කලාපය බවට පත්වීමට නියමිතය. එම නිසා ආසියාවේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අවශ්‍ය උපදෙස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත ලබා දී ඇත. ඔහුගේ අධීක්ෂණය යටතේ ඉ – ශ්‍රී ලංකා වැඩසටහන මෙහෙයවනු ලබයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom