Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ සහ තොරතුරු තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ කලාපීය සංවර්ධනය උදෙසා දක්වන දායකත්වය අගය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින ආර්ථික හා සමාජ සංවර්ධන කොමිෂමේ භදඵජචන ආසියා පැසිපික් කලාපයේ තොරතුරු තාක්ෂණ කමිටුවේ සභාපති ධූරය ලලිත් වීරතුංග මහතාට ලබා දී ඇත. යුරෝපා හා අමෙරිකානු රටවල ආසියාවේ ව්‍යාපාරික කටයුතු කිරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරාලීමට මෙරට සමත් වී ඇත. ආසියාවේ දැවැන්තම තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය වූ ‘ඉ – ඒෂියා 2009’ තොරතුරු තාක්ෂණ සමුළුව පැවැත්වීමේ අවස්ථාව මෙරටට හිමිවන්නේ ද එම ශක්‍යතාවය මතය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව ලබාගත් මෑතකාලීන ජයග්‍රහණ කිහිපයක් ද මෙම තත්ත්වය කෙරෙහි බලපා ඇත. පරිගණක සාක්ෂරතාවය ඉන් ප්රමුඛවේ.

2004 වර්ෂයේ 9%ක් වූ පරිගණක සාක්ෂරතාවය 2009 වර්ෂය වන විට 25%ක් දක්වා වර්ධනය වී ඇත. නැගෙනහිර පළාතේ දත්තයන් මෙම සංඛ්‍යා ලේඛණවලට ඇතුළත්ව නොමැති නිසා සත්‍ය අගය මීට වඩා අනිවාර්යෙන් ම ඉහළ අගයක් ගනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම සිය සාමාජික රටවල් අතර සිදු කරන සමීක්ෂණයක් මඟින් ජාතික තොරතුරු සුදානම් දර්ශකය සකස් කරනු ලබයි. එමඟින් රටක් කෙතරම් දුරට තොරතුරු තාක්ෂණයෙහිලා සුදානම්ව ඇත්දැයි තීරණය කෙරෙනු ලබයි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර ලංකාව එම දර්ශකයේ 86 වැනි ස්ථානයේ පසු වූ අතර පසුගිය සිව් වසර තුළ දී 71 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී ඇක.

ශ්‍රී ලංකාව මෙම කෙටි කාල පරිච්ඡේදය තුළ දී ලබාගෙන ඇති ජයග්රාහණ පෙර නොවූ විරූ තරම් වේ. සංඛ්‍යාලේඛන මඟින් පමණක් නොව තොරතුරු තාක්ෂණය දෛනික ජීවිතයේ කටයුතු පහසුකර ඇති ආකාරය මහජනතාවට ඉතා පහසුවෙන් දැනෙන උදාහරණයකින් පැහැදිලි කළ හැක.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම් කටයුතු ආකාරය පිළිබඳව සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නොතිබුණු නිසා එවැනි කටයුතු වලට උපදෙස් දෙන තැරැව්කරුවන් මෙම ආයතනයන් අසල ගැවසීම සුලබ කරුණක් වී තිබුණි.

රජයේ ආයතනයන්ගෙන් කෙරෙන කටයුතු මහජනතාවට තමන්ගේ මව් භාෂාවෙන් දැනගත හැකි ආයතනයක් බිහි කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් දූරදර්ශී ක්‍රියා මාර්ගයකි. රාජ්‍ය සේවය මහජතාවට සමීප කිරීමේ අරමුණින් අරඹා ඇති රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මගින් ඕනෑම රජයේ ආයතනයක් පිළිබඳ තොරතුරු දුරකථන ඇමතුමක් ලබා දී ම මගින් මෙරට තුළ සිටින හෝ විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට ලබාගත හැකි මෙම සේවාව යටතේ අන්තර්ජාලය හරහා හෝ ඊමේල් මගින් විමසීම් සිදු කළ හැකි වීම ද විශේෂත්වයකි. දකුණු ආසියාවේ රජයක් සතු එකම තොරතුරු මධ්‍යස්ථානය වන රාජ්‍යය තොරතුරු කේන්ද්‍රය, ලෝකයේ රාජ්‍යය අංශයෙන්ද නිර්මාණශීලි ව තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ලෙස රටවල් 157 ක ව්‍යාපෘති 546ක් පරදවා මුල් ස්ථානයට පත්ව තිබේ.

‘ඉ - ශ්‍රී ලංකා’ ක්රියාත්විතයේ තවත් වැදගත් වැඩසටහනක් ලෙස ‘ඉ - සමාජ’ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ශ්‍රව්‍යය හා දෘෂ්යබාධා සහිත ප්‍රජාවට පරිගණක භාවිතයට ඉඩකඩ සලසන ව්‍යාපෘතිය හැදින්විය හැක. මෙම ව්‍යාපෘතියට ද මෙක්සිකෝවේ පැවැති විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවයේ දී එධපතඤ ඉභථථඪබ ඒඹචපඤ අගැයීමට ලක්විය. දෑස් නොපෙනන ප්‍රජාවට පොත්පත්, අධ්‍යාපනික ලිපි ලේඛන කියවීමට අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් කතන පොත් පෙළක් හඳුන්වාදී ඇත. (මේ පිළිබඳ තොරතුරු සඳහා බලන්න ඹඹඹ. ඤඪට. ධපඨ. තඬ වෙබ් අඩවිය.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සඳහා වැදගත්වන සංඥා මාධ්‍ය වීඩියෝ ශබ්ද කෝෂයක් එළිදැක්වීම මෙම කාලය තුළ දී සිදුවූ තවත් වැදගත් ම සමාජ කාර්යභාරයකි. (විස්තර සඳහා බලන්න ඹඹඹ. තචදඬචඵඪඨද. තඬ වෙබ් අඩවිය.)

උපත් මරණ හා විවාහ ලියාපදිංචිය පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කවල අරඹා ඇත. මාතෘ රෝහල් වැඩි සංඛ්‍යාවක් පිහිටා තිබීම නිසා දිවයිනේ වැඩිපුරම උපත් සිදුවන කොළඹ දිස්ත්‍රික්කයේ 1970 මෙපිට සියලුම දරු උපත් මේ වන විටත් පරිගණක ගතකොට අවසන්ව ඇති අතර දිවයිනේ අනෙකුත් පළාත්වල මෙම ක්‍රියාදාමය ක්‍රමානුකූ®ලව සිදු කරගෙන යනු ලබයි.

පරිගණක ගත කිරීම නිසා ඉතා පහසුවෙන් ඕනෑම උපතක් පිළිබඳ සෙවීම් කටයුතු සිදු කළහැක. එසේම විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ දී අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් ලබා ගැනිමේ අවස්ථාව ද උදාවී ඇත.

දැනටමත් පළාත් කිහිපයක ඡන්ද හිමි නාමලේඛණ පරිගණක ගත කොට ඇති අතර ඉදිරියේ දී මුළු දිවයිනෙහිම ඡන්දහිමි නාමලේඛන පරිගණක ගත කරනු ලැබේ. එමඟින් ස්ථාන කිහිපයක ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් වෙත්නම් ඔවුන් පහසුවෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසී ඇත.

මෙම ක්රියාදාමයේ අවසාන අරමුණ වන්නේ බොහෝ දෙනෙක් සිහිනෙන්වත් ලඟා නොවූ අපේක්ෂාවන් කරා ලඟාවීමය. එනම් පරිගණක ආශ්රයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමය. ලෝකයේ කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක පමණක් භාවිතා කරන දියුණු තොරතුරු තාක්ෂණ ක්‍රමයකට මාරුවීම එහි ඉදිරි ඉලක්කයවේ.

මෙම අපේක්ෂාව සඳහා ලඟාවීමට සමත් වූ දිනෙක විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද එරට ලංකාවේ තානාපති කාර්යාලයට පැමිණීමෙන් හෝ අන්තර්ජාලය හරහා හෝ තමන් කැමැති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ලබාගනිමින් සිටින වර්ධනය අනුව එම අභියෝගය එතරම් ඈත විය නොහැක.

[QUOTE="Core, post: 6708495, member: 263471"] ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ කලාපීය සංවර්ධනය උදෙසා දක්වන දායකත්වය අගය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින ආර්ථික හා සමාජ සංවර්ධන කොමිෂමේ භදඵජචන ආසියා පැසිපික් කලාපයේ තොරතුරු තාක්ෂණ කමිටුවේ සභාපති ධූරය ලලිත් වීරතුංග මහතාට ලබා දී ඇත. යුරෝපා හා අමෙරිකානු රටවල ආසියාවේ ව්‍යාපාරික කටයුතු කිරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරාලීමට මෙරට සමත් වී ඇත. ආසියාවේ දැවැන්තම තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය වූ ‘ඉ – ඒෂියා 2009’ තොරතුරු තාක්ෂණ සමුළුව පැවැත්වීමේ අවස්ථාව මෙරටට හිමිවන්නේ ද එම ශක්‍යතාවය මතය. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව ලබාගත් මෑතකාලීන ජයග්‍රහණ කිහිපයක් ද මෙම තත්ත්වය කෙරෙහි බලපා ඇත. පරිගණක සාක්ෂරතාවය ඉන් ප්රමුඛවේ. 2004 වර්ෂයේ 9%ක් වූ පරිගණක සාක්ෂරතාවය 2009 වර්ෂය වන විට 25%ක් දක්වා වර්ධනය වී ඇත. නැගෙනහිර පළාතේ දත්තයන් මෙම සංඛ්‍යා ලේඛණවලට ඇතුළත්ව නොමැති නිසා සත්‍ය අගය මීට වඩා අනිවාර්යෙන් ම ඉහළ අගයක් ගනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම සිය සාමාජික රටවල් අතර සිදු කරන සමීක්ෂණයක් මඟින් ජාතික තොරතුරු සුදානම් දර්ශකය සකස් කරනු ලබයි. එමඟින් රටක් කෙතරම් දුරට තොරතුරු තාක්ෂණයෙහිලා සුදානම්ව ඇත්දැයි තීරණය කෙරෙනු ලබයි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර ලංකාව එම දර්ශකයේ 86 වැනි ස්ථානයේ පසු වූ අතර පසුගිය සිව් වසර තුළ දී 71 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී ඇක. ශ්‍රී ලංකාව මෙම කෙටි කාල පරිච්ඡේදය තුළ දී ලබාගෙන ඇති ජයග්රාහණ පෙර නොවූ විරූ තරම් වේ. සංඛ්‍යාලේඛන මඟින් පමණක් නොව තොරතුරු තාක්ෂණය දෛනික ජීවිතයේ කටයුතු පහසුකර ඇති ආකාරය මහජනතාවට ඉතා පහසුවෙන් දැනෙන උදාහරණයකින් පැහැදිලි කළ හැක. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම් කටයුතු ආකාරය පිළිබඳව සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නොතිබුණු නිසා එවැනි කටයුතු වලට උපදෙස් දෙන තැරැව්කරුවන් මෙම ආයතනයන් අසල ගැවසීම සුලබ කරුණක් වී තිබුණි. රජයේ ආයතනයන්ගෙන් කෙරෙන කටයුතු මහජනතාවට තමන්ගේ මව් භාෂාවෙන් දැනගත හැකි ආයතනයක් බිහි කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් දූරදර්ශී ක්‍රියා මාර්ගයකි. රාජ්‍ය සේවය මහජතාවට සමීප කිරීමේ අරමුණින් අරඹා ඇති රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මගින් ඕනෑම රජයේ ආයතනයක් පිළිබඳ තොරතුරු දුරකථන ඇමතුමක් ලබා දී ම මගින් මෙරට තුළ සිටින හෝ විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට ලබාගත හැකි මෙම සේවාව යටතේ අන්තර්ජාලය හරහා හෝ ඊමේල් මගින් විමසීම් සිදු කළ හැකි වීම ද විශේෂත්වයකි. දකුණු ආසියාවේ රජයක් සතු එකම තොරතුරු මධ්‍යස්ථානය වන රාජ්‍යය තොරතුරු කේන්ද්‍රය, ලෝකයේ රාජ්‍යය අංශයෙන්ද නිර්මාණශීලි ව තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ලෙස රටවල් 157 ක ව්‍යාපෘති 546ක් පරදවා මුල් ස්ථානයට පත්ව තිබේ. ‘ඉ - ශ්‍රී ලංකා’ ක්රියාත්විතයේ තවත් වැදගත් වැඩසටහනක් ලෙස ‘ඉ - සමාජ’ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ශ්‍රව්‍යය හා දෘෂ්යබාධා සහිත ප්‍රජාවට පරිගණක භාවිතයට ඉඩකඩ සලසන ව්‍යාපෘතිය හැදින්විය හැක. මෙම ව්‍යාපෘතියට ද මෙක්සිකෝවේ පැවැති විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවයේ දී එධපතඤ ඉභථථඪබ ඒඹචපඤ අගැයීමට ලක්විය. දෑස් නොපෙනන ප්‍රජාවට පොත්පත්, අධ්‍යාපනික ලිපි ලේඛන කියවීමට අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් කතන පොත් පෙළක් හඳුන්වාදී ඇත. (මේ පිළිබඳ තොරතුරු සඳහා බලන්න ඹඹඹ. ඤඪට. ධපඨ. තඬ වෙබ් අඩවිය. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සඳහා වැදගත්වන සංඥා මාධ්‍ය වීඩියෝ ශබ්ද කෝෂයක් එළිදැක්වීම මෙම කාලය තුළ දී සිදුවූ තවත් වැදගත් ම සමාජ කාර්යභාරයකි. (විස්තර සඳහා බලන්න ඹඹඹ. තචදඬචඵඪඨද. තඬ වෙබ් අඩවිය.) උපත් මරණ හා විවාහ ලියාපදිංචිය පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් කොළඹ හා ගාල්ල දිස්ත්‍රික්කවල අරඹා ඇත. මාතෘ රෝහල් වැඩි සංඛ්‍යාවක් පිහිටා තිබීම නිසා දිවයිනේ වැඩිපුරම උපත් සිදුවන කොළඹ දිස්ත්‍රික්කයේ 1970 මෙපිට සියලුම දරු උපත් මේ වන විටත් පරිගණක ගතකොට අවසන්ව ඇති අතර දිවයිනේ අනෙකුත් පළාත්වල මෙම ක්‍රියාදාමය ක්‍රමානුකූ®ලව සිදු කරගෙන යනු ලබයි. පරිගණක ගත කිරීම නිසා ඉතා පහසුවෙන් ඕනෑම උපතක් පිළිබඳ සෙවීම් කටයුතු සිදු කළහැක. එසේම විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ දී අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් ලබා ගැනිමේ අවස්ථාව ද උදාවී ඇත. දැනටමත් පළාත් කිහිපයක ඡන්ද හිමි නාමලේඛණ පරිගණක ගත කොට ඇති අතර ඉදිරියේ දී මුළු දිවයිනෙහිම ඡන්දහිමි නාමලේඛන පරිගණක ගත කරනු ලැබේ. එමඟින් ස්ථාන කිහිපයක ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් වෙත්නම් ඔවුන් පහසුවෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසී ඇත. මෙම ක්රියාදාමයේ අවසාන අරමුණ වන්නේ බොහෝ දෙනෙක් සිහිනෙන්වත් ලඟා නොවූ අපේක්ෂාවන් කරා ලඟාවීමය. එනම් පරිගණක ආශ්රයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමය. ලෝකයේ කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක පමණක් භාවිතා කරන දියුණු තොරතුරු තාක්ෂණ ක්‍රමයකට මාරුවීම එහි ඉදිරි ඉලක්කයවේ. මෙම අපේක්ෂාව සඳහා ලඟාවීමට සමත් වූ දිනෙක විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද එරට ලංකාවේ තානාපති කාර්යාලයට පැමිණීමෙන් හෝ අන්තර්ජාලය හරහා හෝ තමන් කැමැති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනු ඇත. ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ලබාගනිමින් සිටින වර්ධනය අනුව එම අභියෝගය එතරම් ඈත විය නොහැක. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom