මහින්ද රාජපක්ෂ @ BMICH

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    dan palayan dan mahinda nahane

    දැන් ඉතින් මොනා කරන්නද ඒ පොඩි කෙල්ල මැරිලා..මැරිලද නැත්නම් මැරුවද කියලා දන්නේ ඉතින් ඒක කරපු අමනයම තමා..උබලටත් මහින්ද රජ වෙනවනම් උගේ වටේ ඉන්න බල්ලොන්ගේ වැරදි කිසි දෙයක් පේන්නෙ නැහැ නේද.උබටත් ළමයි ඉන්නවා නේද යකෝ.:angry::angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    puh mama kothanada sithi dushanayak sadaranaya karalaa thiyenne? uba me giriya puppan ka ghanne ubawath hariyata nodanna dekatada mama danne naha oya sin paththara walin dakka karapu unta henath illuwa

    ubath ekka katha karala therumak mata athi;)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    puh mama kothanada sithi dushanayak sadaranaya karalaa thiyenne? uba me giriya puppan ka ghanne ubawath hariyata nodanna dekatada mama danne naha oya sin paththara walin dakka karapu unta henath illuwa

    ubath ekka katha karala therumak mata athi;)

    lol එහෙනම් තේරෙයි කල් යයි කියන්නේ මොක?අපිට නම් වැරදි කරන උන් ආරක්ෂා කරන උන් ආයේ ඕන නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනේ පලයන් උඹලා වැරදි නොකරන උන්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුන්ට තේරිලා ගොඩක් කල්නේ..:P:rofl:

    View attachment 61714

    ඉතින් සාරැවා සුනිල්ට මහින්දයා අර රනිල් කලා වගේ සාම විනිසුරැ කමක් දුන්නෙ නෑනේ.. ඇතුලට දැම්මා... නඩුවට මොනා උනාද දන්නෑ... කෝ උූ වැරදි නන් දැන දීපල්ලකෝ දඩුවම්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉතින් සාරැවා සුනිල්ට මහින්දයා අර රනිල් කලා වගේ සාම විනිසුරැ කමක් දුන්නෙ නෑනේ.. ඇතුලට දැම්මා... නඩුවට මොනා උනාද දන්නෑ... කෝ උූ වැරදි නන් දැන දීපල්ලකෝ දඩුවම්

    :rofl:කියනකන් හිටියෙ.මහින්දගේ වැරදි කියනකොට නළියනවා නේද?:rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොඩි කෙල්ලෝ දූෂණය කරපු එකක් පෙන්නන්කෝ ඉතින් කියෝ කියෝ ඉන්නේ.:rolleyes:

    පොඩි කෙල්ලෝ දූෂණය කරන කතා නෙමේ නේ ඇහුවේ... උඹලත් මමත් පොඩි පොඩි හරි වැරදි කරනවා ‍නේ... ඒ නිසා නිකන් රහත් උනා ව‍ගේ ටෝක් දාන්න එපා.... අර කෙල්‍ලගේ මිනී මරැවාව මැරැවට හෙට තව කෙල්ලෙක්ට ඕවා වෙන එක නතර කරන්න බැහැ‍නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl:කියනකන් හිටියෙ.මහින්දගේ වැරදි කියනකොට නළියනවා නේද?:rofl::rofl:

    ඉතින් උඹලා මහින්දගේ වැරදි විතරනේ කියවන්නෙ අනිත් උන් සුදනොද? යකෝ හරි වැරැද්ද තෝරන්න ඔිනි දෙපැත්තම දිහා බලල මිසක් එක පැත්තක් දිහා බලල නෙමේ.. ඒකයි මම කියන්‍නේ...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොඩි කෙල්ලෝ දූෂණය කරන කතා නෙමේ නේ ඇහුවේ... උඹලත් මමත් පොඩි පොඩි හරි වැරදි කරනවා ‍නේ... ඒ නිසා නිකන් රහත් උනා ව‍ගේ ටෝක් දාන්න එපා.... අර කෙල්‍ලගේ මිනී මරැවාව මැරැවට හෙට තව කෙල්ලෙක්ට ඕවා වෙන එක නතර කරන්න බැහැ‍නේ...

    පොඩි පොඩි වැරදි පොඩි ළමයි දූෂණය කරපු එකට කම්පයාර් කරන්නේ මොකෝ?:rofl:කවුද කිව්වේ දැන් මම රහත් උනා කියලා?ඒක නෙමේ මහින්දගේ වැරදි කියනකොට නළියනවා නේද?:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mahinda dhushanaya karalath nathnam usaviye naduwak dapu ekakuth nam usaviyen apa dunna deyakuth nam api mahindata chandhaya dena ekata oka adaala wenne kohomada???????????????? api saruwa sunilta chadaya denna kiyalaa nahane kohowath
    rate minissu gathththo dan 80% vithar inne mnussakamak nathi un iskolawala guruwarun gen dawasata kiyak ahenawada dhushana sin e kiyanne lamayi iskola walata noda inna onada e nisaa api
     
    :rofl::rofl:ඔය කිව්වේ..උබලා වගේ ගොන් වස්සෝ තමා මහින්දගේ වටේ ඉන්නේ.ඒකම හින්දා තමා මහින්ද පැරදුනේ..:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොඩි පොඩි වැරදි පොඩි ළමයි දූෂණය කරපු එකට කම්පයාර් කරන්නේ මොකෝ?:rofl:කවුද කිව්වේ දැන් මම රහත් උනා කියලා?ඒක නෙමේ මහින්දගේ වැරදි කියනකොට නළියනවා නේද?:D

    කොහොම කලත් වැරැද්ද වැරැද්දමයි.. ඒකට ලොකු පොඩි බේදයක් නෑ. ‍එහෙම ‍ලොකු පොඩි බේද ඇති කරන්නෙ හදන්නෙ වැරදි කරන කුහකයෝ...

    නලියන්නෙ මහින්දගේ වැරදි කියන කොට නෙමේ අනිත් උන් සුදනෝ ගානට දාලා මහින්දට බනින කොට...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl::rofl:ඔය කිව්වේ..උබලා වගේ ගොන් වස්සෝ තමා මහින්දගේ වටේ ඉන්නේ.ඒකම හින්දා තමා මහින්ද පැරදුනේ..:P

    අනේ හරි බුද්ධිමත් උන් නේ යපාලනේට චන්දෙ දුනනේ.. පුක්... :rofl::rofl::rofl::rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ හරි බුද්ධිමත් උන් නේ යපාලනේට චන්දෙ දුනනේ.. පුක්... :rofl::rofl::rofl::rofl:

    දැන් කවුද කිව්වේ මම බුද්ධිමත් කියලා?කවුද කිව්වේ මම යහපාලනයට චන්දෙ දුන්නා කියලා..පුක්:rofl::rofl::rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොහොම කලත් වැරැද්ද වැරැද්දමයි.. ඒකට ලොකු පොඩි බේදයක් නෑ. ‍එහෙම ‍ලොකු පොඩි බේද ඇති කරන්නෙ හදන්නෙ වැරදි කරන කුහකයෝ...

    නලියන්නෙ මහින්දගේ වැරදි කියන කොට නෙමේ අනිත් උන් සුදනෝ ගානට දාලා මහින්දට බනින කොට...

    අනේ ගොනෝ පොඩි ළමයෙක් දූෂණය කරපු එක පොඩි වැරැද්දකට සමාන කරන්න හදනවද මහින්ද හින්දා.තොගේ ළමයෙකව කවුරුහරි දූෂණය කරොත් තෝ ඔහොම කියයිද.:angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl:ඔය කිව්වේ..උබලා වගේ ගොන් වස්සෝ තමා මහින්දගේ වටේ ඉන්නේ.ඒකම හින්දා තමා මහින්ද පැරදුනේ..:P
    ithin ubala chande dunne suju yodana thiyena ranilta batalande kollo marapu ekata :rofl:
    :rofl::rofl::rofl: buddi ashaya pawala dunna ekata:rofl: me kohewath yana padesiya sabawaka ekek karapu dewal kiyo kiyo :rofl::rofl: niyama buddimathun ban ubalaa:cool: