මහින්ද රාජපක්ස රටට ලබාදුන් ජයග්‍රහණ??

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    oka enna ona anith paththta machan rate president theeranaya kale nathnam kohomada rate uddayak karanne. SF pension yanna hadanakota hamudapathika deela uddaya karanna awasara dunne MR kiyala amathaka karanna hadanna epa

    So, Machan. If President given you the Post of Army Commander, and told you to Finish War and Come back.
    Can you do it ?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    oka enna ona anith paththta machan rate president theeranaya kale nathnam kohomada rate uddayak karanne. SF pension yanna hadanakota hamudapathika deela uddaya karanna awasara dunne MR kiyala amathaka karanna hadanna epa

    හරි president තීරණය කලා කියමුකො අවසරත් දුන්නා, ඒත් එ වෙලාවේ කොන්ද පන ඇතුව මේ වැඩේට අත ගැහුවෙ ෆොන්සේකා මහත්තයා.එක අමතක කරන්නත් එපා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සම්පුරන ඇත්ත කතාව bro. අපෙ මිනිස්සුන්ගෙ තියෙන දුර්වල කම තමය් ඉක්මනට මුල අමතක වෙන එක. LTTE ප්රස්නෙ ඉවර කරල 8 months යනකොට ඔක්කොම අමතකය්.

    මුල අමතක වෙල තියෙන්නේ මිනිස්සුන්ට නෙමෙයි රාජපක්ෂට නැත්නම් මෙච්චර යුද්ධය වෙනුවෙන් කැපවුන පුද්ගලයෙක්ට මෙහෙමත් කැත විදිහටද මඩ ගනවද... (දුර්වලකම තියෙන්නේ ඔබෙයි සහෝදරයා)
     

    dsathsara

    Member
    Jan 27, 2009
    406
    5
    0
    ඔවි.

    කලින් සිටි සියලු රාජ්‍ය නායකයන් ගන්න


    යුද්දෙ දින්නා, ඇත්ත. ඒකෙ ගෞරවය දෙමු.

    වෙන මොනවද?

    1] ආර්ථිකය?

    * බඩුමිල අඩුද?
    * හාල් තියෙනවද? කීයද? මිනිස්සුන්ට කන්න පුලුවන් නාඩු රු.70/80යි
    * අල, ලූනු, එලවලු ගාන කීයද? gram 250 Rs.45/-
    * බේත්හේත්?
    * ඇඳුම් පැලඳුම්?

    * රැකියා නැති ලමයි?
    * රැකියා අහිමිච්ච මිනිස්සු?
    * වැහුනු ෆැක්ටරි?


    බන්දුලගෙ බොරු ඇරෙන්න ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

    2] අධ්‍යාපනය?

    * අනාගන්නෙ නැතුව වාරවිභාගයක් පවත්වපු කාලයක් මතකද?
    * ගුරුවරු එක්ක රන්ඩුනොවී ප්‍රස්න පත්තරටික බලවගත්ත කාලයක් මතකද?
    * පලමුවෙනි ශ්‍රේණියට ලමයෙක් දාගන්න දෙමව්පියෝ මොනතරම් වදයක් විඳිනවද?
    * තවම ඉස්කෝලයක් නැති ලමයි?


    ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

    3] සෞඛ්‍යය?

    *ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා
    *සේලයින්වල පුස්
    *ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු
    *පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල්
    *අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල්
    *ඩෙංගු මරණ
    *ඌරු උණ මරණ
    *මී උණ මරණ


    >>> ඇමතියා මහත්වෙනවා???

    මේ බරපතල ප්‍රශ්ණ විසඳන්න ජනාධිපති එක සාකච්ඡාවක් වත් තියලා තියෙනවද?

    මේවගේ අසාර්ථක නායකයෙක් කවදාක්වත් මේ රටේ ඉඳලා තියෙනවද?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒකෙ ගෞරවය President ta විතරක් දෙන්න බෑ. මුලින්ම ගෞරවය යන්නෙ Army එකට. Then ඒක Command කරපු අය. Then the People who given Political Support. Next මහජනයා. මොකද, President එයගෙ private සල්ලි වලින් යුද්ද කලේ නෑනෙ :)


    :)
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සාපෙක්ෂව හිතන්න පුරුදුවෙන්න. මේ දාල තියෙන හැම දෙයක්ම මෙකේ තියෙන පලවෙනි කරුනට යටයි. මේ වෙනකන් ලන්කාවේ තිබ්බ හැම ආන්ඩුවකම අවසාන ප්‍රථිපලය උබ ඔය පහලින් දාල තියෙන කරුනු ට්කම තමයි. හැබැයි උබ ඔය උඩින්ම දාල තියෙන කරුනත් එකතු නොකෙරුන ගොඩටම දාල තමයි කියන්න වුනේ........


    හැම කරුණම පලවෙනි කරුණට යටයි?

    ඒ කියන්නේ වාරවිභාගයක් හරියට පවත්ත ගන්න බැරිවුනේ යුද්ධ කරපු හින්දද?

    හොඳ බේත් වෙනුවට, බාල බේත් ගන්නෙ යුද්දෙ තිබුණු හින්දද?

    ප්‍රභාකරන් මරපු රටේ මදුරුවො ටික මරාගන්න බැරිවුනෙත් යුද්ධෙ හින්දද?


    |||~නටන්න බැරි එකාට පොලොව ඇදයි කිව්වලු~|||
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    machan ubala ochcharatama modada. meeta kalin thibuna hama anduwakama me prasna thibba. ranil ge anduwedi lankawe meetath wada horakam wancha sidda wuna. rate thibuna hama deyakama wikunala damma ( sathosa) oya eka anduwakatawath karanna bari wuna uaddaya thama mahinda mahaththaya iwara kare. awrudu 33 k thisse thibba rate moolikama prasnaya thama eka ada e prasnaya iwra wela thama masa kiyada.ubala nikan boruwata pudgalika wasi thaka merata winasa karannada hadanne. uddaya thibuna kaledi ratesanwardanayak une na kiyala ubalata kiyanna puluwanda?? ranilge anduwata puluwan unada merate sanwardanayak athikaranna. kare horakam witharai. hithala balanna meeta kalin thibuna andu walata wada meanduwa uddayath ekka rate athikarala thiyana sanwardanaya boruwata kagahanne nathiwa hodata hithapan. ubala oya udaw karanne apahu ewage kalayak athikaranna noweda. buddimathwa sithanna puruwenna machan nathnam pasuthawenna wei !!!


    1] මිනිස්සු මහින්ද මහත්තයට චන්දෙ දුන්නෙ ගෞරවනීය සාමයක් ගේන්න, බැරිනම් යුද්ධ කරන්න. මහින්ද ඒක කරා, මගේ ලැයිස්තුවේ මුලටම අදාල ගෞරවය දීලා තියෙනවා.

    2] මිනිස්සු මහින්දට චන්දේ දුන්නේ රනිල්ගෙ කාලෙ වගේ හොරකම් කරන්නද? රනිල්ගේ කාලෙ වුනා කියලා, මහින්දගෙ කාලෙ වෙන එක අනුමත කරනවද?

    3] රනිල්ගේ ආණ්ඩුඒ හිටපු හොරු ඔක්කෝම මහින්ද ගත්තෙ ඇයි? කෙසේ හෝ බලයේ එල්ලී සිටීම සඳහා කබරගොයින් ගිල දැමීමක් නේද?

    4] දැන් මහින්ද පැරදුනොත් රට විනාසවෙනවා කියන්නේ මොන පදනමකින්ද?

    5] මහින්ද උතුරේ අධි-ආරක්ශිත කලාප අහෝසිකල බව දන්නවාද? (ඊයේ ඉඳන්)

    6] චන්ද්‍රිකාගේ මහත්තයා වෙන විජය කුමාරතුන්ගව විකුණාගෙන කන්න මහින්දට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? ඒ ගෑනිට පුලුවන් තරම් පහත් විදියට සලකලා, මිනිහාව විකුණගෙන චන්දෙ කරනවා....මේ වගේ මිනිහෙක් පහත් මිනිහෙක් නෙමෙයිද?
     

    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    1] මිනිස්සු මහින්ද මහත්තයට චන්දෙ දුන්නෙ ගෞරවනීය සාමයක් ගේන්න, බැරිනම් යුද්ධ කරන්න. මහින්ද ඒක කරා, මගේ ලැයිස්තුවේ මුලටම අදාල ගෞරවය දීලා තියෙනවා.

    2] මිනිස්සු මහින්දට චන්දේ දුන්නේ රනිල්ගෙ කාලෙ වගේ හොරකම් කරන්නද? රනිල්ගේ කාලෙ වුනා කියලා, මහින්දගෙ කාලෙ වෙන එක අනුමත කරනවද?

    3] රනිල්ගේ ආණ්ඩුඒ හිටපු හොරු ඔක්කෝම මහින්ද ගත්තෙ ඇයි? කෙසේ හෝ බලයේ එල්ලී සිටීම සඳහා කබරගොයින් ගිල දැමීමක් නේද?

    4] දැන් මහින්ද පැරදුනොත් රට විනාසවෙනවා කියන්නේ මොන පදනමකින්ද?

    5] මහින්ද උතුරේ අධි-ආරක්ශිත කලාප අහෝසිකල බව දන්නවාද? (ඊයේ ඉඳන්)

    6] චන්ද්‍රිකාගේ මහත්තයා වෙන විජය කුමාරතුන්ගව විකුණාගෙන කන්න මහින්දට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? ඒ ගෑනිට පුලුවන් තරම් පහත් විදියට සලකලා, මිනිහාව විකුණගෙන චන්දෙ කරනවා....මේ වගේ මිනිහෙක් පහත් මිනිහෙක් නෙමෙයිද?

    Good points!!
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Code:
    [SIZE=4]*ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා
    *සේලයින්වල පුස්
    *ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු
    *පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල්
    *අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල්
    *ඩෙංගු මරණ
    *ඌරු උණ මරණ
    *මී උණ මරණ[/SIZE]

    oba dannawada essara mewain marunada nedda kiyala

    මචන් ඉස්සරත් ලෙඩ රෝග හැදිල මිනිස්සු මැරුණ හැබැයි වසංගතයක් පැතිරීගෙන එද්දි එකෙක් දෙන්නෙක් මැරෙන කොට ඒ කාලෙ තිබ්බ සෞඛ්‍ය අමාත්‍යයංශ ඒක පාලනය කරගන්න පුලුවන් උනා
    මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?
    ගිය අවුරුද්දෙ රවී කරුණානායක හෙයිජින් ගිවිසුමට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණෙ නඩුවක් දාල ඒක දින්න ඒ අනුව හෙයිජින් ගිවිසුම අවලංගු කරන්න ත් ඒකට වගකිව යුතු මුදල් අමාත්‍යයංශෙ ලේකම් ව අස් කරන්න ත් පෙට්‍රල් මිල රුපියල් 100 දක්වා අඩු කරන්නත් අධිකරණ නියම කලා
    එහෙම කියලවත් 130 න් සතයක්වත් පහලට බස්සපු නැති පෙට්‍රල් මිල අද sf එනව කිවුවම 115 යි
    එදා අධිකරණ නියොගෙකින් සේවයෙන් අයින් කරපු මුදල් අමාත්‍යයංශෙ ලේකම් තාම office එකේ හොදට ඉන්නව මේකට හේතුව මොකක්ද ? :shocked: :shocked:
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    මේවගේ අසාර්ථක නායකයෙක් කවදාක්වත් මේ රටේ ඉඳලා තියෙනවද?[/QUOTE]
    Ai Mahinda Rajapaksha