මහින්ද ලොක්කට හෙණ ගහපිය

truthful

Banned
Oct 24, 2011
100
21
0
මහින්ද ලොක්කට හෙණ ගහපිය

හිරේ යන්න ඕනි මිනිමරු,කුඩු ජාවරම්කරු දුමින්ද ගුවනින් සිංගප්පූරුවට ආරක්ෂා සහිතව පිටත් කර යවපු මහින්ද ලොක්කට හෙන ගහපිය.උඹලා ,අපි මෙහෙම දෙයක් කරා නම් අද හිරේ.නමුත් අද කුඩු දුමින්ද සිංගප්පුරුවේ ආරක්ෂා සහිතව.රෝහලක නෙවෙයි හෝටලේක.උඹලා මොනාද හිතෙන්නේ?
නීතියක් රටක ජීවත් වෙන්න උඹලා ආසද? අවනිතිකයෙක් යටතේ ඉන්න උඹලා කැමතිද?
 
  • Like
Reactions: ruwanjrc

truthful

Banned
Oct 24, 2011
100
21
0
තරුණ හෙදියන් දුමින්ද ළඟට යෑම ප්‍රතික්ෂේප කරයි

2011 නොවැම්බර් 01 වෙනි අඟහරුවාදා, 10:14 සාමාන්‍ය

duminda_think.jpg

ජයවර්ධන රෝහලේ 18වන වාට්ටුවේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කුඩු දුමින්ද මන්ත්‍රීවරයා අසලට යෑම එම රෝහලේ තරුණ හෙදියන් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම වෛද්‍යවරයෙකු අප වෙත පැවසීය.
කුඩු දුමින්ද මන්ත්‍රීවරයා පසුගිය දින දෙකෙහි තරුණ හෙදියන් කිහිප දෙනෙකුගේ අඟපසග ඇල්ලීමට උත්සාහ කිරීමේ සිද්ධීන් තුනක් පිළිබඳව රෝහල් පරිපානලයට වාර්තා වී ඇත.
කුඩු දුමින්ද මන්ත්‍රීවරයා සිහිවිකල් තත්ත්වයෙන් එසේ හැසිරෙන්නට ඇතැයි කියමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකු තරුණ හෙදියන්ට කරුණ පැහැදිලිකරදීමට උත්සාහ දරා ඇතත් එම හෙදියන් දුමින්ද අසලට යෑම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර අසාධ්‍ය තත්ත්වයෙන් ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගියකු ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට නොගැනීම නිසා ඊයේ දහවල් මිය ගොස් ඇත.
දුමින්ද මන්ත්‍රීවරයාගේ ආරක‍ෂාව යැයි කියමින් එම දැඩි සත්කාර ඒකකයට වෙනත් රෝගීන් ඇතුලත් කර ගැනීම ආරක‍ෂක අමාත්‍යංශයේ නියෝගය මත රෝහල් පරිපාලනය විසින් අත්හිටුවා ඇත

 

truthful

Banned
Oct 24, 2011
100
21
0
ඔලුවට වෙඩි වැදුන කෙනෙක් මෙහෙම කරයිද? කුඩු දුමින්ද එක්ස්ටසි ටැබ්ලට් හපා හපාලු ඉන්නේ.රජාගේ බොරු පුක තමයි මේ බෙගල් කතා.අනේ මමත් මෙයාට චන්දේ දුන්නනේ .
 
කවදා හරි මේ විකාර වැඩ මිනිස්සුන්ට එපා වෙලා
මේකත් ලිබියාවක් වෙලා පාලකයන්ට විරුද්ධව
කැරලි ගහන්න වෙච්ච දවසක සුද්දා එයි
දත් මැදගෙන අපිවත් උසි ගන්වගෙන පාලනය අතට ගන්න,
අන්න එහෙම වෙනකන් බලන් ඉන්නවද කියලත් හිතෙනවා
 

truthful

Banned
Oct 24, 2011
100
21
0
ube ammada ubata news denne. elakiri eke pacha gossip noda palayan ballige putha
සුනිමල්
එතකොට ඔයා කියන්නේ දුමින්ද තවම ජපුර ඉස්ප්‍රිත්තාලේ ඉන්නේ කියලැයි?
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හෙන ගහපිය කියලා නිකම් ඉඳලා හරියන්නේ නැහැ..
    මේවට විරුද්ධව මොනවාහරි කරන්න ඕන..
    කවුරුත් තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නෙ..
    මේ රට ගොඩ ගන්න ලේසි වෙන්නෙ නැහැ..

     
    සුනිමල්
    එතකොට ඔයා කියන්නේ දුමින්ද තවම ජපුර ඉස්ප්‍රිත්තාලේ ඉන්නේ කියලැයි?

    පව් බන් සුනිමල්ට නොකියා දුමින්ද ගිහින් තියෙන්නේ..
    ඒ හිතේ අමාරුවට මේ කොල්ල කෑ ගහන්නේ..
    අනුකම්පා කරමු...
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හෙන ගහපිය කියලා නිකම් ඉඳලා හරියන්නේ නැහැ..
    මේවට විරුද්ධව මොනවාහරි කරන්න ඕන..
    කවුරුත් තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නෙ..
    මේ රට ගොඩ ගන්න ලේසි වෙන්නෙ නැහැ..


    :yes::yes::yes::yes::yes::(
     

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    Brataha kiyanneth oya patte hitiya hoda marayek tamai miniha leda unata passe tamai sadda basse :3 minihek wena hospitle ekakata yana eke weredda mokadda kudu business kalath nokalath
     
    • Like
    Reactions: supunsara

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    හෙන ගහපිය කියලා නිකම් ඉඳලා හරියන්නේ නැහැ..
    මේවට විරුද්ධව මොනවාහරි කරන්න ඕන..
    කවුරුත් තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නෙ..
    මේ රට ගොඩ ගන්න ලේසි වෙන්නෙ නැහැ..


    Sirawatama Me yana widiyata lankawata mona weida danne na .............
    lankawe inna gembanta meka therum ganna thawa sahena kalak yavi
    ethakota perahara gihin iwara wela tiyevi............
    :(:(:(:(:(:(
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රටක් පාලනය කරන කුඩු කිංග් ඉන්නේ මොන රටේද??/ මොන රටේද??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ වල්මත්වු දේශපාලන පක්ෂවල සාමාජිකයෝ ටික ,මහින්දට හෙන ගහනකන් වගේ බලන් ඉන්නෙ :lol::lol::lol:
    බොහොම හොදයි ඔහොම යන් :):yes::yes: