මහින්ද ලොක්ක සනීපෙන්ද

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හපෝ බන්. නාකි මයිනා වල කජ්ජ ගහපු දාට මේකේ බයියෝ වැලලෙයි අනේ අපේ අප්පච්චි කියලා. එදාට මම එළකිරි එකෙන් පොඩි නිවාඩුවක් ගන්නවා සමරන්න
    sinhalayo hariyata Kiribati karanna edata wahal bawayen miduna kiyala. 1948 nidahasa labuwa wage neme meka.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මෙහෙම සින් එකක් මන් දැනන් හිටියේ නෑනේ. මේගැන ලින්ක් මොකුත් නැද්ද

    ලින්ක් මොනවද බන්
    අවුරුදු හතරකට කලින් මම ඒ කාලේ වැඩ කරපු ලංකාවේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් එකකට ශී ෂෙල්ස් ගියා ටික කාලයකට
    එහෙදි ලංකාවේ සෙට් එකක් සෙට් වෙලා උන් එක්ක ගියා බෝට්ටු සවාරි
    ඔතන හිටියා ලංකාවේ තව සෙට් එකක් එහෙ සිකුරිටි කම්පැනි එකක වැඩ කරන
    උන් තමයි මේ දුපතට දාලා තිබ්බෙ මුර කරන්න
    උන් ශාක්ෂිත් එක්කම පෙන්නුවා අයිති කාරයන්ව
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සමහරු පේන්නම කඩේ යනවා තව උන් අනිත් උන්ට වහල්ලු කියා කියා තැමන්ගේ පිලට කඩේ යනවා..දෙකම එකයි
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලින්ක් මොනවද බන්
    අවුරුදු හතරකට කලින් මම ඒ කාලේ වැඩ කරපු ලංකාවේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් එකකට ශී ෂෙල්ස් ගියා ටික කාලයකට
    එහෙදි ලංකාවේ සෙට් එකක් සෙට් වෙලා උන් එක්ක ගියා බෝට්ටු සවාරි
    ඔතන හිටියා ලංකාවේ තව සෙට් එකක් එහෙ සිකුරිටි කම්පැනි එකක වැඩ කරන
    උන් තමයි මේ දුපතට දාලා තිබ්බෙ මුර කරන්න
    උන් ශාක්ෂිත් එක්කම පෙන්නුවා අයිති කාරයන්ව
    ලොකුද බන්
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    link na machan. oya seen eka vela tiyei. mata mathka vidiyata mokak hari dupathka BOC bank ekak pawa open kala kalu salli tika panna.

    උගේ අම්මට හැමනෙන්න දාලා වෙසිගේ පුතා පුදුම හොරා කෑමක් නේ කාල තියෙන්නේ. මෙහෙම හොරා කාලත් මුන් යහතින් ඉන්නවා කියන්නේ අපි ඉගෙන ගත්ත කර්මය බොරුවක්ද මන්දා

    https://colombogazette.com/2016/08/21/mahindas-two-seychelles-visits-cost-over-rs-100-million/

    http://www.dailynews.lk/2016/03/25/letters/77446

    ලින්ක් මොනවද බන්
    අවුරුදු හතරකට කලින් මම ඒ කාලේ වැඩ කරපු ලංකාවේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් එකකට ශී ෂෙල්ස් ගියා ටික කාලයකට
    එහෙදි ලංකාවේ සෙට් එකක් සෙට් වෙලා උන් එක්ක ගියා බෝට්ටු සවාරි
    ඔතන හිටියා ලංකාවේ තව සෙට් එකක් එහෙ සිකුරිටි කම්පැනි එකක වැඩ කරන
    උන් තමයි මේ දුපතට දාලා තිබ්බෙ මුර කරන්න
    උන් ශාක්ෂිත් එක්කම පෙන්නුවා අයිති කාරයන්ව

    කැරිම හොරෙක් නේ බන් මු
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අර රන්ජා ඩුබායි ගිහින් හෙව්වේ අපරාදේ..සීෂෙල්ස් යන්න තිබ්බේ
     
    • Haha
    Reactions: VASSA

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උගේ අම්මට හැමනෙන්න දාලා වෙසිගේ පුතා පුදුම හොරා කෑමක් නේ කාල තියෙන්නේ. මෙහෙම හොරා කාලත් මුන් යහතින් ඉන්නවා කියන්නේ අපි ඉගෙන ගත්ත කර්මය බොරුවක්ද මන්දා

    https://colombogazette.com/2016/08/21/mahindas-two-seychelles-visits-cost-over-rs-100-million/

    http://www.dailynews.lk/2016/03/25/letters/77446

    කැරිම හොරෙක් නේ බන් මු

    yuddaya dinneth mu me wage. Sripathi maruwek meke case ekata neda mu.
    baiyonta me wage ewa dakkama bumi tel dapu garadiyo wage. puduma wahal kamak
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    අම්මපා මම නං සමරනවා එදාට ගමටම කන්න බොන්න දීලා.
    මූ තරම් ලංකාවට විනාශයක් කරපු එකෙකුට ඉන්නේ ප්‍රබාකරන් තමයි
    සිංහලුන්ගේ කරුමේකටම ඉපදුන එකෙක්
     
    • Like
    Reactions: tas

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ තරම් ලංකාවට විනාශයක් කරපු එකෙකුට ඉන්නේ ප්‍රබාකරන් තමයි
    සිංහලුන්ගේ කරුමේකටම ඉපදුන එකෙක්
    සිරාවට. මට ඕනේ බලන්න බයියෝ වැළලෙන හැටි. පොරගේ මිණියට ගිණි තියනකොට තව කීදෙනෙක් පනීද දන්නේ නෑ. ලංකාව මළගෙයක් වෙයි මුන්ගේ අන්දෝනාවෙන්. හපෝ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    BOC bankwath eha thiyana ai kiyala heethapan
    Malé thiyenne..ehe dupath mona hari aranda ban

    yuddaya dinneth mu me wage. Sripathi maruwek meke case ekata neda mu.
    baiyonta me wage ewa dakkama bumi tel dapu garadiyo wage. puduma wahal kamak

    maru baduwa..mangala pons ge yaluwa..randu wela dan mahinda laga
    ------ Post added on Aug 27, 2021 at 3:17 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සිරාවට. මට ඕනේ බලන්න බයියෝ වැළලෙන හැටි. පොරගේ මිණියට ගිණි තියනකොට තව කීදෙනෙක් පනීද දන්නේ නෑ. ලංකාව මළගෙයක් වෙයි මුන්ගේ අන්දෝනාවෙන්. හපෝ.

    එහෙම හරි බයියෝ තොලොංචි වෙලා යනවනම් ලොකු දෙයක්
    ඉන්න එහෙකුට හරි ඉන්න පුළුවන් පාඩුවේ රටේ බයියෝ නැති උන දවසක
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    yuddaya dinneth mu me wage. Sripathi maruwek meke case ekata neda mu.
    baiyonta me wage ewa dakkama bumi tel dapu garadiyo wage. puduma wahal kamak

    ow :yes:

    BOC bankwath eha thiyana ai kiyala heethapan

    එකනේ බන් අම්බානක රට රස්සා කරන උන් රටවල් තියෙනවා හතර අතේ මේ හද්ද කැලේ ගිහින් ඕකක් අරින්න. උගේ අම්මගේ පොරක් නේ බන්. මුට මේ කපටි වැඩ වලට සෑහෙන කට්ටියක් උදවු කරලා තියෙන පාටයි.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    E9yIxS2VUAAzSfj.jpg

    Sri Lanka says Mahinda Rajapaksa officials hid more than $2bn in Dubai​

    https://www.theguardian.com/world/2...ajapaksa-officials-hid-more-than-2bn-in-dubai
    rajitha..ade ubala kochchara paw da ban
    ------ Post added on Aug 27, 2021 at 3:22 PM
     
    • Haha
    Reactions: sw7x and VASSA

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම හරි බයියෝ තොලොංචි වෙලා යනවනම් ලොකු දෙයක්
    ඉන්න එහෙකුට හරි ඉන්න පුළුවන් පාඩුවේ රටේ බයියෝ නැති උන දවසක
    math oka hamadama kiyana deyak. mun uwanawenma horunda rata kanna dela banan innawa kisima hite amaruwak nane munge. munge lamaige anathaya neda mun vinasa karanne.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකා විදවලා මැරෙන්න ඕන එකෙක්, මංගල වගේ මැරෙන්න ඕන එකෙක් නෙමේ
    SF ව හිරේ දැම්මා බොරුවට, මිනිස්සු මරුවා
    රටම නය කන්දක් කළා
    ශීෂෙල්ස් වලින් දුපතක් ගත්තා
    මේ මෝඩ උත්තගේ ගොන් තීරණ හින්දා මිනිස්සු කී දාහක් අමාරුවේ වැටුනද?
    රත්තරං අස්පයො, කඩු, ලැම්බෝගිනි ඩුබායි හෝටල්....
     
    • Haha
    Reactions: dhanuka kumara