මහින්ද ලොක්ක සනීපෙන්ද

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මරපු ඒවා නං වැඩි හරියකට වග කියන්න ඕන පිස්සු මල්ලි
    මයිනා කලින් පොරට වැඩකරපු පාතාලේ උන්ට ෂොට් එක දුන්නා (නම මතක නෑ වම්බොට්ටා විතරයි මතක)

    Paathale nowunata,
    Jayaraj Fernandopulle, Shripathi ... maynge weda thamay
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නාකි මයිනා කූරිය කරලද? අරහෙන් මෙහෙන් නිවුස් එනවා. හපෝ මේකේ බයියෝන්ගෙ අන්දෝනා වලින් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි එහෙම උනොත්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    නාකි මයිනා කූරිය කරලද? අරහෙන් මෙහෙන් නිවුස් එනවා. හපෝ මේකේ බයියෝන්ගෙ අන්දෝනා වලින් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි එහෙම උනොත්
    Kauda kiyanne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නාකි මයිනා කූරිය කරලද? අරහෙන් මෙහෙන් නිවුස් එනවා. හපෝ මේකේ බයියෝන්ගෙ අන්දෝනා වලින් කනක් ඇහිලා ඉන්න බැරි වෙයි එහෙම උනොත්
    saubagaya uda wenna kituuida? Apo man balan inne oka marenakan. eta passe Rajapaksha set eka ewalunama Hari.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    ලන්කාව මෙ තත්වෙට වැටන්න හෙතු උනු ප්‍රදාන පුද්ගලයා
     
    • Like
    Reactions: nikdw

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔක මැරුනදාට ලන්කවෙ ප්රස්න වලින් බාගයක් ඉවරයි
     
    • Like
    Reactions: nikdw

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    තරහා කාරයෙක් උනත් මිනිහෙක්ට ලෙඩක් හැදුනම හිනා වෙන්න එපා, හිතෙක්වත් සතුටු වෙන්න එපා, මොකද අපි හැමොම කවදාහරි ලෙඩක් හැදෙනවා
     
    • Like
    Reactions: Janithsl88

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    unta monwa wennada ban. un hoda vaccine ghaa ganna athi.. hoda hospitl privat walata gihin behehth kara gani.
    samanya minissunta ewa na ne ban. wathura dala vaccine karnawada danne na..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තරහා කාරයෙක් උනත් මිනිහෙක්ට ලෙඩක් හැදුනම හිනා වෙන්න එපා, හිතෙක්වත් සතුටු වෙන්න එපා, මොකද අපි හැමොම කවදාහරි ලෙඩක් හැදෙනවා
    Taraha karayek neme rate visaya arambaya tarahakarayata wada hapan tanaka mu inne minissunge hith wala dan
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකා විදවලා මැරෙන්න ඕන එකෙක්, මංගල වගේ මැරෙන්න ඕන එකෙක් නෙමේ
    SF ව හිරේ දැම්මා බොරුවට, මිනිස්සු මරුවා
    රටම නය කන්දක් කළා
    ශීෂෙල්ස් වලින් දුපතක් ගත්තා
    මේ මෝඩ උත්තගේ ගොන් තීරණ හින්දා මිනිස්සු කී දාහක් අමාරුවේ වැටුනද?
    :shocked: :rolleyes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    බය වෙන්න එපා බන් මයිනා මැරුනත් නාමල් ලා එහෙම ඉන්නෙ. මම නම් ලොවෙත් රාජපක්ෂලාට තමා දෙන්නෙ..උබලගෙ බයි අමාරැව නිට්ටාවටම සුව් වෙනකන් මගේ චන්දෙ රාජපක්ෂ හැතිකරේට
    mewage adahas tiyena hinda tamai me rate hadenne nette, mama rajapakshalatawath, kohewath kade yane ekkenek nemei, namuth rajapakshala karanna amanushya weda, minissuge depala, rate inne minissunge mudal hooragena kala, rajapaksha rajapawula prajathanthrawada nathi karala dan kingdom ekak wage hadila tiyene, okata kianne power hunger, idi amin, saddam hussein mewage minissu rata haduwe nehe, rata kawa, yudde dinnna tamai, yudde kaledi minissunta baya hitunath thamai, hebei e kalediwath minissu mechchara duk winde nehe.
     
    Rata hadenne naththe mona majara wade kalath ewa piliganna bahutharak minissu me rate inna nisa. Anna e minissu tikata thawa ridenna thama untama denne
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දේව කරුණාවෙන් - ඉහෙන් බහින ලෙඩක් නැහැ...

    271617311_297355702441171_6597503035434364203_n.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඕකා විදවලා මැරෙන්න ඕන එකෙක්, මංගල වගේ මැරෙන්න ඕන එකෙක් නෙමේ
    SF ව හිරේ දැම්මා බොරුවට, මිනිස්සු මරුවා
    රටම නය කන්දක් කළා
    ශීෂෙල්ස් වලින් දුපතක් ගත්තා
    මේ මෝඩ උත්තගේ ගොන් තීරණ හින්දා මිනිස්සු කී දාහක් අමාරුවේ වැටුනද?

    රටක් ම අනාඨ උනා
     
    • Like
    Reactions: R O B U S T A