මහින්ද වැළලු රත්තරන් හමුවෙයි

cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    දැන් මහින්දට ඔක ඔනේ නැති නිසා වැලි ටික අයින් කර ගන්න ඔනේ වෙලා ඇති ඔහොම දෙයක් කිව්වම රජය ගානේම වැඩේ කරලා දෙනවානේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,153
    1
    61,468
    113
    Mother Earth
    සිරාවට ස්විමින් පූල් එකට වැලි පිරෙව්වෙ ඒකට වැටෙන නිසා වෙන්න ඇති. අරුනුත් සද්ද නැතුව ඉන්න ඇති. පිස්සොන්ට ඕන හුත්තක් කර ගන්න කියල. :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය පූල් එක ලඟම පොඩි වලක් හාරල රත්තරං හැංගුවෙ
    පූල් එකට වැලි පිරෙව්වෙ එතකොට හොයන්නෙ පූල් එකේ නිසා
    පූල් එකේ හොයනකොට ගොඩදාන වැලි වලිං ඇත්තටම රත්තරං තියෙන තැන තවත් වැහෙනව