මහින්ද වික්‍රමබහුට පහරදෙයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද වික්‍රමබහුට පහරදෙයි

2010-12-07_134820.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දගේ අධාරකරුවන් ක‍ටුනායක ගුවන් තො‍ටුපොලේදී වික්‍රමබාහු කරුනාරත්න මහතාට පහරදීම නිසා ඔහු තුවාල ලබා ඇත.මේ වෙන විට මහින්ද රාජපක්ෂ මහතා දරුණු යුධ අපරාධකරුවෙක් බවට බටහිර දෙමලුන් ලොව පුරා හංවඩු ගසා ඇත. දැඩි ලෙස කෝපයට පත්වී ඇති මහින්ද සගයන් පසුගියදා ජයලත්ටද පහරදුනි.
 
Last edited:

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    වික්‍රමබාහු කරුනාරත්න මහතාට පහරදීම පිලිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහින්ද රාජපක්ෂ මහතාට සිය කනස්සල්ල පල කොට ඇති බව වාර්ථාවේ.
     
    Dec 7, 2010
    26
    2
    0
    මහින්දගේ අධාරකරුවන් ක‍ටුනායක ගුවන් තො‍ටුපොලේදී වික්‍රමබාහු කරුනාරත්න මහතාට පහරදීම නිසා ඔහු තුවාල ලබා ඇත.මේ වෙන විට මහින්ද රාජපක්ෂ මහතා දරුණු යුධ අපරාධකරුවෙක් බවට බටහිර දෙමලුන් ලොව පුරා හංවඩු ගසා ඇත. දැඩි ලෙස කෝපයට පත්වී ඇති මහින්ද සගයන් පසුගියදා ජයලත්ටද පහරදුනි.

    jayalath ube ammata monawahari dunnada
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ane uba danna neethiya, pala kotiya yanna

    'suba anagathayata' support nathi serama kotiyo neda ubalata :lol:

    mokakda uba are kiwwe UK wela media freedom naha kiyala :eek:

    katunayaka airport eka thiyen ne UK wela neda :frown:

    rate police swadina karan na ona

    anduwe wadakarayo newei police

    police bayai rate nithiya kriyarthmaka karan na

    ekai me wage dewal wen ne rate
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    lkdood ,Humanoid => LTTE Tiger Cubs :lol:

    මහත්තයෝ, මෙහෙම හිතන්න. මට කවුරුහරි ජරා විදියට චෝදනාවක් එල්ල කරනවා. එතකොට මම ගිහින් උට ගහනවා. එහෙම කරහම වෙන්නේ පිට ඉඳල බලන් ඉන්න අය මම වැරැද්ද ඇත්තටම කර කියල නේද හිතන්නේ. පොර කරපු වැඩේ අනුමත කරන්නේ නෑ. නමුත් කරන්න තිබ්බේ ලංකාවට බැස්ස ගමන්(ඒ කියන්නේ ආගමන විගමන එක හරහා අපු ගමන්) අත්අඩංගුවට අරන් හරි විදියට චෝදනා එල්ලකරන එක නේද?