මහින්ද වික්‍රමබහුට පහරදෙයි

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
Maxxa oi

Oya wae Deshadrohi para ballannta gahala madi..maranna one oi
:angry::angry::angry::angry::angry:
sakkili haththa..Kotinge ahada danna na...Awajathaka para ballo:angry::angry::angry:
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මහත්තයෝ, මෙහෙම හිතන්න. මට කවුරුහරි ජරා විදියට චෝදනාවක් එල්ල කරනවා. එතකොට මම ගිහින් උට ගහනවා. එහෙම කරහම වෙන්නේ පිට ඉඳල බලන් ඉන්න අය මම වැරැද්ද ඇත්තටම කර කියල නේද හිතන්නේ. පොර කරපු වැඩේ අනුමත කරන්නේ නෑ. නමුත් කරන්න තිබ්බේ ලංකාවට බැස්ස ගමන්(ඒ කියන්නේ ආගමන විගමන එක හරහා අපු ගමන්) අත්අඩංගුවට අරන් හරි විදියට චෝදනා එල්ලකරන එක නේද?

Agree :yes::yes::yes::yes:
 
[Viraj Ayya]

Active member
  • Oct 3, 2010
    219
    29
    28
    මහත්තයෝ, මෙහෙම හිතන්න. මට කවුරුහරි ජරා විදියට චෝදනාවක් එල්ල කරනවා. එතකොට මම ගිහින් උට ගහනවා. එහෙම කරහම වෙන්නේ පිට ඉඳල බලන් ඉන්න අය මම වැරැද්ද ඇත්තටම කර කියල නේද හිතන්නේ. පොර කරපු වැඩේ අනුමත කරන්නේ නෑ. නමුත් කරන්න තිබ්බේ ලංකාවට බැස්ස ගමන්(ඒ කියන්නේ ආගමන විගමන එක හරහා අපු ගමන්) අත්අඩංගුවට අරන් හරි විදියට චෝදනා එල්ලකරන එක නේද?

    'මහත්තයෝ', හරි විදියට චෝදනා එල්ලකරන එක පස්සෙ එනවා, ඔයසිද්දිය නිකන් welcome එක විතරය්

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මහත්තයෝ, මෙහෙම හිතන්න. මට කවුරුහරි ජරා විදියට චෝදනාවක් එල්ල කරනවා. එතකොට මම ගිහින් උට ගහනවා. එහෙම කරහම වෙන්නේ පිට ඉඳල බලන් ඉන්න අය මම වැරැද්ද ඇත්තටම කර කියල නේද හිතන්නේ. පොර කරපු වැඩේ අනුමත කරන්නේ නෑ. නමුත් කරන්න තිබ්බේ ලංකාවට බැස්ස ගමන්(ඒ කියන්නේ ආගමන විගමන එක හරහා අපු ගමන්) අත්අඩංගුවට අරන් හරි විදියට චෝදනා එල්ලකරන එක නේද?
    good post
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    'මහත්තයෝ', හරි විදියට චෝදනා එල්ලකරන එක පස්සෙ එනවා, ඔයසිද්දිය නිකන් welcome එක විතරය්

    නෑ ඉතින් ඔය මහත්තුරු ගොඩක් හිතනවානම් උසාවියකින් දඬුවම් දෙන්නේ නැතිව කාගේ උනත් (මොනම වැරැද්ද කරත්) අඬු කඩන එක හරි කියල ඉතින් මම තනි මිනිහට කරන්න තියෙන්නේ ලොකු හුස්මක් අරන් ඔයාල ඕන දෙයක් කරගන්න කියල කියන එක විතරයි :). single quotes ඇතුලේ හරි මට මහත්තයෝ කියපු එකට ඉස්තුතියි.
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    nidahas rataka onama adahasak kiyan na puluwan wen na one

    wickrambahu kiyana dewal mama piligan ne naha eth eyata kiyan na puluwan wen na ona eyata one de nidahas rataka

    wickrambahu kiyan ne wame kenek eya eka eka dewal kiyawana kalayak edala :lol:

    ADo gal ibba,, pora talk denna apa,, ubath kotiyek da aaaaaaaaa,, :angry::angry: ubata kotinta kade yana un wenuwen katha karanna kohe hari amaruwak tiyanwada, tiyanawa nam waren hoda karala awannamm,, chater nowee hitapan,, ubala wage sakkili heththak innawa ne mee lankawe,, ubala innakan apee ratata hari yan neh,, :angry::angry::angry::no:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මහින්ද හිතන් ඉන්නේ ඌට ව්‍යවස්තාවෙන් හම්බවෙලා තියෙන බලය අයුතු විදිහට පාවිච්චි කරලා, මිනිහට විරුද්ධව වැඩ කරන හැම එකාටම මැරයන් දාලා පහර දෙන එක තමයි හපන් කම කියලා. මහින්ද බලේ නැති කාලේ නැට්ට පස්ස පැත්තේ ගහගෙන හිටියේ.දැන් බලය තියෙන කොට චන්ඩියා වගේ නිරායුධ මිනිස්සුන්ට පහර දෙනව.මේක මම දකින්නේ අමන නිවට කමක් හැටියට.ව්‍යවස්තා විරෝදී, නීති විරෝදි දාමරික දේශපාලන චන්ඩින්ට වැඩි දුර යන්න බෑ.
     
    Last edited:

    hirushan

    Member
    May 21, 2007
    5,957
    32
    0
    40
    Edinton Furniture->Moratumulla
    මහින්ද හිතන් ඉන්නේ ඌට ව්‍යවස්තාවෙන් හම්බවෙලා තියෙන බලය අයුතු විදිහට පාවිච්චි කරලා, මිනිහට විරුද්ධව වැඩ කරන හැම එකාටම මැරයන් දාලා පහර දෙන එක තමයි හපන් කම කියලා. මහින්ද බලේ නැති කාලේ නැට්ට පස්ස පැත්තේ ගහගෙන හිටියේ.දැන් බලය තියෙන කොට චන්ඩියා වගේ නිරායුධ මිනිස්සුන්ට පහර දෙනව.මේක මම දකින්නේ අමන නිවට කමක් හැටියට.ව්‍යවස්තා විරෝදී, නීති විරෝදි දාමරික දේශපාලන චන්ඩින්ට වැඩි දුර යන්න බෑ.

    atthak natthema na ithin.....
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    nidahas rataka onama adahasak kiyan na puluwan wen na one

    wickrambahu kiyana dewal mama piligan ne naha eth eyata kiyan na puluwan wen na ona eyata one de nidahas rataka

    wickrambahu kiyan ne wame kenek eya eka eka dewal kiyawana kalayak edala :lol:

    mekath Ture hebei... :yes: :yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මහත්තයෝ, මෙහෙම හිතන්න. මට කවුරුහරි ජරා විදියට චෝදනාවක් එල්ල කරනවා. එතකොට මම ගිහින් උට ගහනවා. එහෙම කරහම වෙන්නේ පිට ඉඳල බලන් ඉන්න අය මම වැරැද්ද ඇත්තටම කර කියල නේද හිතන්නේ. පොර කරපු වැඩේ අනුමත කරන්නේ නෑ. නමුත් කරන්න තිබ්බේ ලංකාවට බැස්ස ගමන්(ඒ කියන්නේ ආගමන විගමන එක හරහා අපු ගමන්) අත්අඩංගුවට අරන් හරි විදියට චෝදනා එල්ලකරන එක නේද?

    100% ture.. :yes: :yes:

    But Okata gahapu Ekath Hodai ban.. :P