මහින්ද වික්‍රමබහුට පහරදෙයි

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
අද මහින්ද මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ කතා කිරිමේ අයිතිය උදුරගෙන තියෙනවා. එහෙම කරන මහින්ද බ්‍රිතාන්‍යයේ කතා කිරීමේ නිදහස ගැන කතා කරනවා.බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මිනිසුන්ට කතා කිරීමේ නිදහස ඕන තරම් තියෙනවා. නමුත් ලංකාවේ ඒක තියෙනවද?

බ්‍රිතාන්‍යයේ කතා කිරීමේ නිදහස හින්දනේ මහින්දට උද්ගොසනය කර් එක හරි හැබැයි එක වැරදි කියන්ඩ එක සුද්දෙක්වත් හිටියෙ නැනේ, හැබැයි ලංකාවෙ කතා කිරීමේ නිදහස පාවිචිචි කරලා පර සුදදන්ට බැන්නෙත් එකට ලංකවෙ උන්ට මාර විදියට රිදෙනවනෙ ,එතකොට ලංකාවෙ කලු සුද්දො කියනවා එහෙම කතා කරන්ඩ හොද නැ ,අරක මෙික, කියලා තව වෙලාවකට වෙන එකක් ඒකයි පස්නෙ:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    rate nithiya kohomada :angry:

    people are attacked without consequences in the only international airport

    suba anagathayak :lol:

    පල කොටිය පල , තෝ යුද්ධ කාලෙත් කොටින්ට කඩේ ගියා මතකයි අපිට හොදට
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    පල කොටිය පල , තෝ යුද්ධ කාලෙත් කොටින්ට කඩේ ගියා මතකයි අපිට හොදට

    ඔවි බන් ‍මෙකේ මාර ltte කාරයො ටිකක් ඉන්නෙ පුදුම හැත්තක් උන් මාර අාසයි තාම prabakaran තාම ජිවත් මවලා හිටියනමි පුදුම ජාත්දෝහියො ටිකක්
    a2f70b49ce95b0f5af122f5748eb2f82.gif
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපිට මොකො

    අද මහින්ද මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ කතා කිරිමේ අයිතිය උදුරගෙන තියෙනවා. එහෙම කරන මහින්ද බ්‍රිතාන්‍යයේ කතා කිරීමේ නිදහස ගැන කතා කරනවා.බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මිනිසුන්ට කතා කිරීමේ නිදහස ඕන තරම් තියෙනවා. නමුත් ලංකාවේ ඒක තියෙනවද?
    එංගලන්තෙ සාමාන්‍ය මිනිස්සු මොන බයිලා ගැහුවත් අපිට මොකො හීමෑන්???:rofl:
    අපිට තියෙන අමාරුව අපේ රටේ අසාමාන්‍ය මිනිස්සු එංගලන්තෙ ගිහින් අමනුස්ස කතා කියන එකයි.
    ඔයාට ඔව්ව තේරෙන්න තව ලොකු වෙන්න වෙයි.
    ඔයා මොන තරම් ලොකු පොරක් උනත් ඔයාගෙ ජාතික හැඟීම එල්කේඩූඩ් ලා වගේම -3000.
    කතා කිරීමේ නිදහස ගැන කතා කරලා වැඩක් නෑ.
    මොකද කතා කලොත් කට කපපු ,කටට වෙඩි තියපු බෙල්ල කපලා වැට ඉන්නේ ගහලා තියපු මිනීමරු ජේ.වී.පී. සහෝදරයෝ අමතක කරලා එක පාරට මහින්ද යුගයට පනින්න එපා.:no::no::no::no::no:
    මහින්ද නෙවෙයි රවී කරුණානායක ජනපති වෙලා හිටියත් අපි මව්බිම වෙනුවෙන් ඕනා පාවා දෙන්නෙකුට විරුද්ධව නැගිටිනවා.:D:D:D:D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Originally Posted by chimpy
    වික්‍රමබාහු කරුනාරත්න මහතාට පහරදීම පිලිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහින්ද රාජපක්ෂ මහතාට සිය කනස්සල්ල පල කොට ඇති බව වාර්ථාවේ.
    paw appa porata dukai nam
    white house eke thiyan nalawanna kiyapan michell ekka
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    කව්ද....රනිල් අයියටද...?:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P: P:P:P
    ඒ මිනිහා හිටියානම් අඩු ගානේ මිනිස්සුන්ට කන්නවත් තියෙනවා.එක්සත් ජාතික ආණ්ඩු කාලේ මිනිස්සු බඩ පැලෙන්න කෑවා.චිකන්ද, කිරි පැනිද,බුරියානිද ඕන දෙයක්.අද ලංකාවේ මිනිස්සු ලෙව කනවා.රාජපක්ෂලා රට කනවා.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    වික්‍රමබාහුටත් එක්ක තොටත් අම්ම මුත්ත මතක් වෙන්න කෙලිය නම් තමයි හොඳ....

    මට කෙලින්න ආවනම් උන් ඔක්කොම මේ වෙනකොට හබක්.මම වැලි මිරිකලා වතුර ගන්න පුලුවන් සිංහල කොල්ලෙක්.මහින්ද දෙමලුන්ට බයේ එංගලන්තේ පොලිසියත් එක්ක, බොඩි ගාඩ්ලත් එක්ක හෝටලේ ඇතුලේ හැංගිලාලු හිටියේ. මහින්ද වගේ දෙමලුන්ට බයේ එංගලන්තේ පොලිසියත් එක්ක එලියට යන්නේ නෑ.ගුවනින් පැනලා එන්නෙත් නෑ.:frown::frown::frown:
    wld4.jpg
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එංගලන්තෙ සාමාන්‍ය මිනිස්සු මොන බයිලා ගැහුවත් අපිට මොකො හීමෑන්???:rofl:
    අපිට තියෙන අමාරුව අපේ රටේ අසාමාන්‍ය මිනිස්සු එංගලන්තෙ ගිහින් අමනුස්ස කතා කියන එකයි.
    ඔයාට ඔව්ව තේරෙන්න තව ලොකු වෙන්න වෙයි.


    අනේ මෝඩයෝ, එංගලන්තය කියන්නේ කතා කිරීමේ නිදහස තියෙන රටක්.ලංඩන් ඇවිල්ලා ඕන කෙනෙකුට ලෝකේ තියෙන ඕනම ආණ්ඩුවක් දේශපාලකයෙක් විවේචනය කරන්න පුලුවන්. හැම බටහිර රටකම මේ නිදහස තියෙනවා.උන් අපිට වඩා මොලෙන් ලොකු වෙලා තියෙන නිසා තමයි මේ වගේ මානව නිදහස ඇති කරලා තියෙන්නේ.
    ලංකාවේ ඉන්න හොරා කන, රට කන දේශපාලකයන්ගේ මොලේ හුඟක්ම පොඩි හින්දා අද ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් ගුටි කන්න වෙනවා.මේ හොර නායකයන්ට තියෙන්නේ හොරකම් කරන්න, ගහන්න, මරන්න පුලුවන් පොඩි මොල නිසා තමයි අද රටට හෙණ ගහලා තියෙන්නේ. මිනිස්සු බඩ ගින්නේ දුක් විදින්නේ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒ මිනිහා හිටියානම් අඩු ගානේ මිනිස්සුන්ට කන්නවත් තියෙනවා.එක්සත් ජාතික ආණ්ඩු කාලේ මිනිස්සු බඩ පැලෙන්න කෑවා.චිකන්ද, කිරි පැනිද,බුරියානිද ඕන දෙයක්.අද ලංකාවේ මිනිස්සු ලෙව කනවා.රාජපක්ෂලා රට කනවා.
    ආ....ඇයි දැන් ඒ මිනිහා නැද්ද???:oo:
    බඩ පැලෙන්න කන්න නම් තිබුනා තමයි කොටින්ගෙන්....:lol::lol::lol:
     

    humanoid.

    Member
    Dec 7, 2010
    21
    7
    3
    මහින්ද කියන්නේ හොද පාලකෙයෙක් බන්. මන් බැන්නට මන්සුස්සය මේ රටට වැඩක් කරලා තියෙනවා... වික්‍රමබාහු යකව මරන්නම ඕනේ මචෝ
     
    Last edited:
    • Like
    Reactions: love.you

    Dhanuc

    Junior member
  • Dec 22, 2008
    521
    14
    18
    Kelaniya
    ponna koti thawamath lankawe inna eka thama duka???????????????

    oya wage rata jathiya pawa dena pahara ballonta, gall face 1ta genalla, heluwen thiyala thiyala wedi thiyanna one..........

    owun Sinhalayoda??????????

    Wal pahara ballo!!!!!!!!!!!!!!!
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මහින්ද කියන්නේ හොද පාලකෙයෙක් බන්. මන් බැන්නට මන්සුස්සය මේ රටට වැඩක් කරලා තියෙනවා... වික්‍රමබාහු යකව මරන්නම ඕනේ මචෝ

    ආ මේ humanoid ගේ පුතාත් ඇවිල්ල තියෙන්නේ. "humanoid." කියල :lol::lol:

    welcome welcome:P:P
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේකා මට මඩ ගහන්න මගේ වගේ නමකින් ඇවිල්ලා.මූව රිපෝර්ට් කරපල්ලා. :rolleyes::rolleyes:
     

    d-prasanna

    Member
    Sep 22, 2010
    514
    30
    0
    මහින්දගේ අධාරකරුවන් ක‍ටුනායක ගුවන් තො‍ටුපොලේදී වික්‍රමබාහු කරුනාරත්න මහතාට පහරදීම නිසා ඔහු තුවාල ලබා ඇත.මේ වෙන විට මහින්ද රාජපක්ෂ මහතා දරුණු යුධ අපරාධකරුවෙක් බවට බටහිර දෙමලුන් ලොව පුරා හංවඩු ගසා ඇත. දැඩි ලෙස කෝපයට පත්වී ඇති මහින්ද සගයන් පසුගියදා ජයලත්ටද පහරදුනි.

    ane huke:baffled:puke puding da?:eek: