ඊටත් කලින් ඌ ජෙප්පෙක්, ජෙප්පොන්ගේ හැටි ඌ හරියටම දැනගෙන නියම බෙහෙත දුන්නු එකෙක්.මූ 88/89 කාලේ අපේ සහෝදරවරුන්ට වද දීපු එකෙක්. පරයා විඳෙව්වා මදි
ඊටත් කලින් ඌ ජෙප්පෙක්, ජෙප්පොන්ගේ හැටි ඌ හරියටම දැනගෙන නියම බෙහෙත දුන්නු එකෙක්.
නියම බෙහෙත ආයෙත් ඌටම හම්බවෙච්ච එක පට්ට
තව ටිකක් සිහිය තියෙන්න තිබුනෙ![]()
Ado Jeppo = LTTE da?
Me deshapalane nam maha wihiluwak ada methana, heta thawa thanaka, anidda wenath thanaka, sada rawatenno anathai,View attachment 264444
රෝහණ විජේවීර ට microphone එක අල්ලන් ඉන්න බොඩිගාඩ් මහින්ද විජේසේකර (1970.07.14) -article by Udeni Saman Kumara
Uba mu gena danne ne hariyataAdo kanchanage thaaththa Neda respect ekata nam