මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වේ 👌 👏 😍

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    හෙළයොන්ට හොඳ ගුණ වයන්න පුලුවන් නායකයො නැ වගෙ නෙද? බෞද්ද නායකයෙක් වත් නැද්ද ගුණ වයන්න? උනුත් හොරුද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකට මෙච්චර කල් ඔක්සිජන් කොච්චර නාස්ති කරන්න ඇද්ද 🤌🏼

    Good riddance 😎

    අඩෝ ඒවට වියදම් කරන්න ඇත්තෙ තෙල් ලීටරෙන් යන කොමිස් එකෙන් නේද? 🤭
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    නොම්බර එකේ ජෙප්පෙක්.....

    71 කැරැල්ලෙ ලොකු වැඩකොටසක් කරපු එකෙක්...

    අනික් ජෙප්පො වගෙම නාකි වෙනකොට වෙන පක්ෂවලට රිංගල තනතුරු ගත්ත...

    මු නන් පරම්පරාවෙන් සල්ලි තියන එකෙක් 77 නඩුවෙන් පස්සෙ lawyer කෙනෙක් විදියට ගාල්ලෙ/මාතර සැහෙන famous වෙලා රස්සාව කරල සල්ලි හම්බ කරපු එකෙක්.

    ජීවිතේම රස්සාවක් නොකර ධනය හොයාගත්තු අනුර, ලාල්කාන්ත, වසන්ත, වටගල වගෙ කම්බ හොරුන්ට වඩා ටිකක් හොදයි...
     
    • Like
    Reactions: sika2 and max_pain

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මාර පොරක් සල්ලි උඩ පීනපු එකෙක්
    ඉරිසියා කරන්න එපා. ඒකත් කැපවීමක්.

    RIP MR Wijesekera
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    මාර පොරක් සල්ලි උඩ පීනපු එකෙක්
    ඉරිසියා කරන්න එපා. ඒකත් කැපවීමක්.

    RIP MR Wijesekera
    "ඉරිසියා කරන්න එපා. ඒකත් කැපවීමක්" ඒ ජුන්ඩා කරපු කැප කිරීමට ඉරිසියා හිතෙන්නෙ නැත්තේ කාටද ?