මහින්ද විඳපු රජ සැප ජනවාරි වල ඉවරයි.

Apr 23, 2010
355
41
0
හරි ඔට්ටුයි :yes::yes::yes:
බොලාගෙ රතු කොටු එකවුට් එක,මට පාඩුයි,එත් කමක් නැ මම චැලේන්ජ් එක බාර ගන්නව.:cool::cool: ඔන්න පැරදුනාට පස්සෙ බයිල බැ. :no::no:

තව කවුද ඔට්ටු අල්ලන්නෙ,මහින්ද දිනනව මොනවද ඔට්ටු. :cool::cool:
මහින්ද පැරදුනොත් උඹේ ඇට 2 Photo එකක් දාන්න ඕනෙ. දින්නොත් මගේ දානවා.. :D:love::D:love:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    Chandrasiri%2Bbandara2.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජනවාරි අටවෙනිදගෙන් පස්සේ රාජපක්ෂටත් දේශපාලන ආයුෂ ඉවර වෙනවා.දේශපාලනයෙන් චුත වෙන්න වෙනවා.ජනාධිපති පු‍ටුවෙන් බිමට වැටෙනවා.
    ආය නාගරික මංත්‍රී කමක්වත් ගන්න බැරිවෙනවා.ඕක තමයි වෙන්නේ.අටවෙනිදාගෙන් පස්සේ ඔයාලට ඔය ජනාධිපතිට දීලා තියෙන සුපිරි කාර් ජීප්ස් හෙලිකොප්ටර්ස් අහිමි වෙනවා.ඔය සුඛොපබෝගී කාම බෝගි අරලිය ගහ මන්දිරය ජනාධිපති මන්දිර ඔහෙලට අහිමි වෙනවා.ඒ වගේම රජයේ සල්ලි වලින් කන සුපිරි කෑම සුපිරි අරක්කු ඔයාලට ආපහු කන්න බොන්න වෙන්නේ නෑ.ඔය ඉන්න බොඩිගාඩ්ස්ලා එකෙක්වත් මහින්දට අටවැනිදා ඉඳන් නෑ.
    නව වෙනිදා ඉඳන් මැදමුලානේ පොඩි ගෙදරට ගිහින් උයාගෙන තම්බගෙන තලප මංඤොක්කා බතල කාගෙන හිටපල්ලා.ආපහු මුත්තලා වගේ කුඹුරට ගොහින් කුඹුරු කොටපල්ලා,හේන් කොටපල්ලා,බතල හිටවපල්ලා, ගොන් කරත්ත දක්කපල්ලා.පරන කාර් බස් වල පලයල්ලා.

    හි හි මොනවද ඔට්ටු මහින්ද මේ පරාත් දිනනව :yes:

    හරි අපි දෙන්නගේ එකවුන්ට්ස් දෙක ඔට්‍ටුයි.මහින්ද දිනුවොත් මගේ එකවුන්ට් එක උඹ ගනින්,මෛත්‍රී දිනුවොත් උඹේ එකවුන්ට් එක මට දීපන්

    එල ඔට්ටුව දාපන්

    අපි සාක්කිකරුවො ඔන්න ඔට්ටුව

    හරි ඔට්ටුයි :yes::yes::yes:
    බොලාගෙ රතු කොටු එකවුට් එක,මට පාඩුයි,එත් කමක් නැ මම චැලේන්ජ් එක බාර ගන්නව.:cool::cool: ඔන්න පැරදුනාට පස්සෙ බයිල බැ. :no::no:

    තව කවුද ඔට්ටු අල්ලන්නෙ,මහින්ද දිනනව මොනවද ඔට්ටු. :cool::cool:

    උඹ කොහොමද බන් අනාවැකිය හරියටම කිව්වේ.

    bump